සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
ඇති බන් මරාගත්තා දැන් :growl::growl::growl::growl:
:dull: තමන් හොරෙක් වෙලා අනිත් උන්ට ඇගිල්ල දික් කරන කාට උනත් පහර ගසනවා :oo:මම සිරිපාලට අරුණයාට ගැහුවෙ එකයි:lol: නැතිව පුද්ගලික තරහක් නැහැ හොරු බල්ලො පන්නන්න ඔන විර කතා කියා ගෙන එනකොට
දැන් ඇති :)බායි බන්
 
kputha

Member
May 5, 2012
5,534
240
0
නැකැත් රාල;16592934 said:
ඒක මම දන්නවා බන්.. බුදු දහම ඇරෙන්න වෙන කිසිම විෂයක් 100% නිවැරදි නෑ.. අඩුපාඩු තියනවා.. ඒ නිසා මගේ ජ්‍යොතිෂ මතය කිසිම දවසක බුද්ධාගමට උඩින් යන්නේ නෑ.. මචන් අපි නිවන් දකින්නද මේ රස්සාවල් ගෙවල් දොරවල් කසාද ජීවිතේට එකතු කරගන්නේ? නෑ නේද?අන්න ඒවා යහපත්ව කරහන්න උදව් කරන ජ්‍යොතිෂය කවදාවත් නිර්වාන ගාමි නෑ.. ලොකයේ සැබෑ සුවය නිවනින් මිසක් ජ්‍යොතිෂයෙන් ලබන්න බෑ.. නමුත් ජීවිතේ පහසු කරගන්න ටූල් එකක් විදිහට විතරයි මේක භාවිතා වෙන්නේ..

පන්සල් වල දේවාල අටව ගන්න උනුත් ඔය බණෙමයි කියන්නෙ හොරුන් එකම බණෙනෙ කියන්නෙ බලන් යනකොට:lol::lol:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mama Nam hithanne naha u ubath ekka malak thiyenawa kiyala.....mathwadi gatum athi....anika biwuwa kiyala...darshanayak gana katha karanna thahanamak nahane

    මූ කථාකරන්නේ දර්ෂනයට වඩා අනෙක් පැත්ත.. මිනිස්සුන්ට පින පව ගැන කථා කරන්න කලින් පන්සිල් රකින්න එපැයි බන්.. මතාදී වෙනස් කම් උඹයි මමයි අතරත් තියනවා.. උඹත් ජ්‍යොතිෂ විෂ්වාස කරන්නේ නෑනෙ එහෙනම්.. එහෙනම් අපි දෙන්නත් ඇරගන්න එපැයි..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16592934 said:
    ඒක මම දන්නවා බන්.. බුදු දහම ඇරෙන්න වෙන කිසිම විෂයක් 100% නිවැරදි නෑ.. අඩුපාඩු තියනවා.. ඒ නිසා මගේ ජ්‍යොතිෂ මතය කිසිම දවසක බුද්ධාගමට උඩින් යන්නේ නෑ.. මචන් අපි නිවන් දකින්නද මේ රස්සාවල් ගෙවල් දොරවල් කසාද ජීවිතේට එකතු කරගන්නේ? නෑ නේද?අන්න ඒවා යහපත්ව කරහන්න උදව් කරන ජ්‍යොතිෂය කවදාවත් නිර්වාන ගාමි නෑ.. ලොකයේ සැබෑ සුවය නිවනින් මිසක් ජ්‍යොතිෂයෙන් ලබන්න බෑ.. නමුත් ජීවිතේ පහසු කරගන්න ටූල් එකක් විදිහට විතරයි මේක භාවිතා වෙන්නේ..
    eka hari.....mama Danna tharamin diya rakusath oya adahasa ekka ekagayi.....habayi machan pawdgalikawa.....mata jothisaya piliganna hithenne naha....hethuwa API podi kale idalama bata hira adyapanaya labapu nisa wen a athi.....api igena Gena thiyenne...nirikshana nigamana kiyana thrkaya udane
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    diya rakusa navina vidyawen ihalata guys ekek,nagath rala jothisa vidyawen ihalata guys ekek....dennama danne naha oya dekama ....thiraschina sudra vidyawan kiyala budu hamuduruwo deshana karala thiyenawa kiyala.....oya dekenma wade Aran paththakin thiyanna oni kiyala dennatama amathaka wela

    ane manda.. siripala neda mun dennawa ketawwa..!
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    eka hari.....mama Danna tharamin diya rakusath oya adahasa ekka ekagayi.....habayi machan pawdgalikawa.....mata jothisaya piliganna hithenne naha....hethuwa API podi kale idalama bata hira adyapanaya labapu nisa wen a athi.....api igena Gena thiyenne...nirikshana nigamana kiyana thrkaya udane

    මට පේන හැටියට වෙන කොහෙවත් කිය කේස් එකකට මුන් දෙන්නා ඇරගන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16592961 said:
    සුභ ආරන්චියක්
    විව්ස් 10000 පැන්නා සින්හලයො
    Dan wali athi......siri papaya news bala bala pukenuth hina wenawa athi.....hambayonta oni me wage dewal paththu karala apiwa beds karanna....ithi API ewata ahu wen a onida
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Dan wali athi......siri papaya news bala bala pukenuth hina wenawa athi.....hambayonta oni me wage dewal paththu karala apiwa beds karanna....ithi API ewata ahu wen a onida

    මචන් මම කාත් එක්කවත් පැටලෙන්න යන්නේ නෑ.. කවුරු හරි අපේ කමට සින්හලයන්ට බුද්ධාගමට කෙලවනම් ඇරෙන්න.. හැබැයි මට ගැහුවොත් මමත් ගහනවා:)
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    නැකැත් රාල;16592908 said:
    මට ඌ එක්ක ඔරොප්පුවක් නෑ.. මූ අරක්කු බොන ත්‍රෙඩ් දාලා බන කියනකොට මම මූට මොකුත් නොකිව්වේ නොදැක්කා වගේ හිටියේ.. මූ මුස්ලිම් විරෝදීව කටයුතු කරපු නිසා තමයි.. නමුත් මූ අහේතුකව මගේ එක්ක ගේම ඉල්ලුවා.. උ ජ්‍යොතිෂ විෂ්වාස කරන නොකරන එක උගේ වැඩක් මූ පොරත්වයක් ගන්න හැදුවේ මට ඇටැක් කරලා.. මේකේ ජ්‍යෝතිෂ විෂ්වාස නොකරන උන් අනන්තවත් ඉන්නවා උන් කවදාවත් ගේම ඉල්ලන්නේ නෑ.. මූයි සීන් එක පර්සනල් කරගත්තේ..මූට කොච්චර පර්සනල් වුනාද කියනවනම් මූ සිරිපාලගෙත් එහෙයියෙක් වුනා බලපන් මූත් එක්ක මම ගේම ඉල්ලුවට කවදාවත් හම්බයෙක් එක්ක එකතු වෙලා මූට ඇටෑක් කරලා නෑ. ඒ මගේ ක්‍රමය..

    Siripala kiyana eka mona jathiya ekakada manda.. Samahara wita umbala denna ge oya wenas kama tharum aran umbala dennawa hitha mathama katawwa wenna puluwan.. ehema num awulak na.. ohoma nikan ka gaha ganna nathuwa, eka paththata set wela keranna dewal thiyanawa neh..!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16592990 said:
    මචන් මම කාත් එක්කවත් පැටලෙන්න යන්නේ නෑ.. කවුරු හරි අපේ කමට සින්හලයන්ට බුද්ධාගමට කෙලවනම් ඇරෙන්න.. හැබැයි මට ගැහුවොත් මමත් ගහනවා:)
    ehema kaththta polls wage tharaha Marsha dura digs geniyanna haha....ubala den a ayi fit wen a oni....kapu kama mama korannam
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    mama rakusata katha karala balannam.....nakatha mokada kiyanne gahamuda sama givisumak

    ela.. aniwa..! wenna ona deyak.. mama num mun dennama ekka jeewithata katha keralama na.. ada thama 1st time katha kala..! mamath PM ekak dannam rakusta ..!
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16592990 said:
    මචන් මම කාත් එක්කවත් පැටලෙන්න යන්නේ නෑ.. කවුරු හරි අපේ කමට සින්හලයන්ට බුද්ධාගමට කෙලවනම් ඇරෙන්න.. හැබැයි මට ගැහුවොත් මමත් ගහනවා:)

    දැන් ඕක අල්ලල දාපන් මචන් ..:cool::cool:
     
    Status
    Not open for further replies.