සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ehema kaththta polls wage tharaha Marsha dura digs geniyanna haha....ubala den a ayi fit wen a oni....kapu kama mama korannam

    උබ කපු කම කරන එක නම් මට අල්ලන්නෙ නෑ වාසියක් උනොත් උබ පනී :lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබලා චන්ද්‍රිකා එක්ක ගෑහුවා වගෙ ගිවිසුමක්ද බන්?:lol:

    :lol::lol::lol:
    සිරාවටම මූ ගැහුවොත් ඔහොම එකක් තමා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් ඕක අල්ලල දාපන් මචන් ..:cool::cool:

    පිස්සුද බන්.. මේ කිරියේ දත් කිඹුලට පස්සේ වැඩිපුරම සාමජිකයන් ඇවිත් මුන ගැහුන එකා මම වෙන්න ඕන.. මට ආයේ එක්ස්පොස් වෙන්නවත් හන්ගන්නවත් දෙයක් නෑ.. මෙකේ හෙන සෙට් එකක් ( ජ්‍යොතිෂ විෂ්වාස කරන නොකරන.) මාත් එක්ක ඉන්නවා.. මට මිත්‍රයන් මිසක් හතුරන් හදාගන්න කොහොමත් අවෂ්‍ය නෑ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Dan thopita rakusawayi....nakathawayi amathaka wela mage passe enna gaththda bolaw....@#$%&*()-\
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    yako Dan elakiriye post ekak Danna bari tharamata Mata kela wela me kamba adillak nisa.....fake ekak wath hadanna oni
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16593038 said:
    සිරිපාලයව හැමෝටම අමතකයි....:(:baffled:
    siri pals kawuda e Mata mathaka nahane:lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Dan thopita rakusawayi....nakathawayi amathaka wela mage passe enna gaththda bolaw....@#$%&*()-\

    :lol::lol::lol:
    ඔය කවුරු ආවත් උබව අමතක කරන්නෙ කොහොමද බන්
    මහින්දව අමතක උනත් විමලෙව නම් අමතක වෙන්නෙ නෑ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16593038 said:
    සිරිපාලයව හැමෝටම අමතකයි....:(:baffled:

    පොඩි වෙලාවක් දීපන් උගේ තාම නාඩි වැටෙනවද බලන්න් ..නාඩි වැටෙනවා නම් ආපහු ගහමු
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    siri pals kawuda e Mata mathaka nahane:lol::lol:

    90RMxPF.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16593019 said:
    පිස්සුද බන්.. මේ කිරියේ දත් කිඹුලට පස්සේ වැඩිපුරම සාමජිකයන් ඇවිත් මුන ගැහුන එකා මම වෙන්න ඕන.. මට ආයේ එක්ස්පොස් වෙන්නවත් හන්ගන්නවත් දෙයක් නෑ.. මෙකේ හෙන සෙට් එකක් ( ජ්‍යොතිෂ විෂ්වාස කරන නොකරන.) මාත් එක්ක ඉන්නවා.. මට මිත්‍රයන් මිසක් හතුරන් හදාගන්න කොහොමත් අවෂ්‍ය නෑ..

    ඒක හරි මචන් ...කොහොමත් මෙ කොහෙවත් යන එකෙක් හින්දා උබලා තරහ වෙන්න එපා
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16592885 said:
    කයියයි පඩ ගඳයි විතරයි

    තනියෙන් බුරන බල්ලෝ දැකලා තියෙනවද උබ? බල්ලට සැහෙන්න රිදන්න ඕන නැහැ පොඩ්ඩක් කෙනිත්තුවාම ඇති දැන් :lol::lol:
     

    aruna47

    Well-known member
  • දැන් මොකද තත්වේ? :eek:

    සිරිපාලගේ ජංගිය බේරගන්න සිරිපාලගේ යාලුවෝ බැහැලා නැකතා එක්ක ගේම ඉල්ලනවා. 10000 මේ ත්‍රෙඩ් එක බලලා. සිරිපාල අන්තිම වරට ඇඳන් ඉදලා තියෙන්නේ මල් මල් ජන්ගියක්. එකත් ගලවන් දුවලා කියලා ආරංචි :(
     
    Status
    Not open for further replies.