අරුණ​47 මී වස්සාව පන්නමුද​?

අරුණ පොන්ස්ව පන්

  • අරුණ​47 ගොන්තඩියෙක්.. ඌව පන්නමු එලකිරියෙන්

    Votes: 29 29.9%
  • නැහ​.. අරුණ​47 අපිට ඕනා

    Votes: 68 70.1%

  • Total voters
    97
  • Poll closed .

aruna47

Well-known member
  • :lol:
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ..:(

    4608381.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යාළුවා;16593281 said:
    නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........:):)
    හොදට දින පතා නෑම.......
    ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම.....;)
    යට ඇදුම් දිනපතා සේදීම...අව්වේ වියලීම.......නිසි කලට මාරැ කිරීම......:(
    අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම.......:baffled::baffled:
    අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම......:sorry::sorry:
    එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ
    ඕක සුව කරන්න බැහැ සහෝ ඔබට නිවන් සුව

    මට පිස්සු වගේ.... :growl::growl:මට එපා වෙලා තියන්නේ
     
    aruna47

    Well-known member
  • යාළුවා;16592606 said:
    අරුණගේ ෆේක් ටික ඇරෙන්න මමත් මේකට වෝට් කළා :(
    නැහ​.. අරුණ​47 අපිට ඕනා

    හොදටම සුවර් ද? මට ෆේක් තියෙනවා කියලා. මොකද මෙතන ඉන්න සමහර අපතයෝ වගේ ID 2-3ක් නැහැ මට
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොදටම සුවර් ද? මට ෆේක් තියෙනවා කියලා. මොකද මෙතන ඉන්න සමහර අපතයෝ වගේ ID 2-3ක් නැහැ මට
    මොනා කියන්නද කියලා මටත් හිතා ගන්න බෑ අයියෙ....

    මේ කිසිම දෙයක් කියන්න පුළුවන් වෙලාවක් නෙමේ....හිත යකාගේ කම්මල වගේ....

    ඔයාගෙන් හොදදේවල් මම උකහ ගත්තා..... ඒව මගේ ජීවිතයට වටිනවා...

    හෙමින් හෙමින් හැමදේම හදා ගන්නම්...........මගේ බලාපොරොත්තුවලට යන්න මම උපරිම උත්සාහ කරන්නම්....
    අයියගෙ ආශිර්වාදය මට මහමෙරක් තරමට වටිනවා......

    ආයෙමත් අපි මුන ගැහෙමු

    බුදුසරණයි අයියේ......
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16593324 said:

    උබ ඊයෙ රෑ බීලා උදේම ජොයින්ට් එකක් වත් ගැහුවද ?:baffled::baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ ඊයෙ රෑ බීලා උදේම ජොයින්ට් එකක් වත් ගැහුවද ?:baffled::baffled::baffled:

    මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම, ජීවිතේම කොටස්කාරයා
    හැම තැනකදිම මට දිරිය දුන්නේ ඔයා..... ඔයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය ඔයාගෙ අත්දෙක උඩින් තියලා තියෙනවා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලිස්සා වැටුණා මෙමා කළුවරේ
    වැදුනා මගේ ඇටේ කලුවගේ
    උස්සා ගොසින් මාව එවේලේ
    දැම්මා නේද හොස්පිට්ල් එකේ

    නෝනා මගෙ නර්ස් නෝනා
    උඹව සිහිවෙනවා නිතර දෙවේලේ
    නෝනා මගෙ නර්ස් නෝනා
    උඹයි රජකුමරිය හොස්පිට්ල් එකේ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16593349 said:

    මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම, ජීවිතේම කොටස්කාරයා
    හැම තැනකදිම මට දිරිය දුන්නේ ඔයා..... ඔයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය ඔයාගෙ අත්දෙක උඩින් තියලා තියෙනවා...
    ළිද ගාව ඉඳන් උඹ නාන වෙලේ
    වැට ගාව ඉඳන් මම ආල කලේ
    මගෙ ප්‍රේමෙ හුළං උඹෙ හෘදෙ වැදී
    යන දාට සුදා පණ යාවි නැසී

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16593349 said:

    මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම, ජීවිතේම කොටස්කාරයා
    හැම තැනකදිම මට දිරිය දුන්නේ ඔයා..... ඔයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය ඔයාගෙ අත්දෙක උඩින් තියලා තියෙනවා...

    පොඩ්ඩක් ඉදපන් මමත් ශොට් එකක් දාගෙන එනකන් :baffled::baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ළිද ගාව ඉඳන් උඹ නාන වෙලේ
    වැට ගාව ඉඳන් මම ආල කලේ
    මගෙ ප්‍රේමෙ හුළං උඹෙ හෘදෙ වැදී
    යන දාට සුදා පණ යාවි නැසී

    පොඩ්ඩක් ඉදපන් මමත් ශොට් එකක් දාගෙන එනකන් :baffled::baffled::baffled:

    වහිනවා යකෝ. ගෙදෙට්ට වෙලා ශොටක් දාන්න තිබ්බ නං පිස්සු කොර :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අබුද්දස්ස කාලෙ ලබුත් තිත්ත වෙනව බොල
    කටුස්සන්ට නිල ලැබුණම ඉදිමෙනවලු බොල
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16593819 said:
    වහිනවා යකෝ. ගෙදෙට්ට වෙලා ශොටක් දාන්න තිබ්බ නං පිස්සු කොර :(

    සැපම තමා නෙ :):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රෑටවත් බාගයක් අරන් ගෙදර යන්න ඔනා:(

    බාගයක් මොකටද බෝතලයක් අරන් ගිගින් අපටත් එන්න කියපන්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ළිද ගාව ඉඳන් උඹ නාන වෙලේ
    වැට ගාව ඉඳන් මම ආල කලේ
    මගෙ ප්‍රේමෙ හුළං උඹෙ හෘදෙ වැදී
    යන දාට සුදා පණ යාවි නැසී

    තිත්තයි කිය කියා කරවිල කන්න එපා
    ඇඹුලය් කිය කියා දෙහි මිරිකන්න එපා
    මුතුඇට කිය කියා ගල් අහුලන්න එපා
    චරිතෙට මිසක් රූපෙට රැවටෙන්න එපා