යාළුවා;16593281 said:නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........
හොදට දින පතා නෑම.......
ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම.....
යට ඇදුම් දිනපතා සේදීම...අව්වේ වියලීම.......නිසි කලට මාරැ කිරීම......
අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම.......
අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම......
එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ
ඕක සුව කරන්න බැහැ සහෝ ඔබට නිවන් සුව

මට එපා වෙලා තියන්නේයාළුවා;16592606 said:අරුණගේ ෆේක් ටික ඇරෙන්න මමත් මේකට වෝට් කළා
නැහ.. අරුණ47 අපිට ඕනා
මොනා කියන්නද කියලා මටත් හිතා ගන්න බෑ අයියෙ....හොදටම සුවර් ද? මට ෆේක් තියෙනවා කියලා. මොකද මෙතන ඉන්න සමහර අපතයෝ වගේ ID 2-3ක් නැහැ මට
යාළුවා;16593324 said:මොනා කියන්නද කියලා මටත් හිතා ගන්න බෑ අයියෙ....
මේ කිසිම දෙයක් කියන්න පුළුවන් වෙලාවක් නෙමේ....හිත යකාගේ කම්මල වගේ....
ඔයාගෙන් හොදදේවල් මම උකහ ගත්තා..... ඒව මගේ ජීවිතයට වටිනවා...
හෙමින් හෙමින් හැමදේම හදා ගන්නම්...........මගේ බලාපොරොත්තුවලට යන්න මම උපරිම උත්සාහ කරන්නම්....
අයියගෙ ආශිර්වාදය මට මහමෙරක් තරමට වටිනවා......
ආයෙමත් අපි මුන ගැහෙමු
බුදුසරණයි අයියේ......



උබ ඊයෙ රෑ බීලා උදේම ජොයින්ට් එකක් වත් ගැහුවද ?![]()
යාළුවා;16593349 said:
මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම, ජීවිතේම කොටස්කාරයා
හැම තැනකදිම මට දිරිය දුන්නේ ඔයා..... ඔයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය ඔයාගෙ අත්දෙක උඩින් තියලා තියෙනවා...
යාළුවා;16593349 said:
මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම, ජීවිතේම කොටස්කාරයා
හැම තැනකදිම මට දිරිය දුන්නේ ඔයා..... ඔයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය ඔයාගෙ අත්දෙක උඩින් තියලා තියෙනවා...



ළිද ගාව ඉඳන් උඹ නාන වෙලේ
වැට ගාව ඉඳන් මම ආල කලේ
මගෙ ප්‍රේමෙ හුළං උඹෙ හෘදෙ වැදී
යන දාට සුදා පණ යාවි නැසී
පොඩ්ඩක් ඉදපන් මමත් ශොට් එකක් දාගෙන එනකන්![]()

වනචර බෙබද්දාමම එනකොට දොර වහන්න එපා හුට්ටියෙ
මගෙ වනචර බැල්මට උඹ බයද හුට්ටියෙ

රෑටවත් බාගයක් අරන් ගෙදර යන්න ඔනායාළුවා;16593819 said:වහිනවා යකෝ. ගෙදෙට්ට වෙලා ශොටක් දාන්න තිබ්බ නං පිස්සු කොර![]()

යාළුවා;16593819 said:වහිනවා යකෝ. ගෙදෙට්ට වෙලා ශොටක් දාන්න තිබ්බ නං පිස්සු කොර![]()


රෑටවත් බාගයක් අරන් ගෙදර යන්න ඔනා![]()
ළිද ගාව ඉඳන් උඹ නාන වෙලේ
වැට ගාව ඉඳන් මම ආල කලේ
මගෙ ප්‍රේමෙ හුළං උඹෙ හෘදෙ වැදී
යන දාට සුදා පණ යාවි නැසී
සුන්දර සලාපුර පෑත්තට එන්න පුලුවන් වෙයිද?බාගයක් මොකටද බෝතලයක් අරන් ගිගින් අපටත් එන්න කියපන්
සෙද්ද දුකයි බන්සැපම තමා නෙ![]()

රෑටවත් බාගයක් අරන් ගෙදර යන්න ඔනා![]()

Negombo ඉඳල කිලෝමීටර් කීයක් තියේද?සුන්දර සලාපුර පෑත්තට එන්න පුලුවන් වෙයිද?
