+_මතකද.?_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    hello machan welcome back. :)

    wellcome
    welcome Kiwwa.
    792872.gif


    ඉතිං ඉතිං..
    මොනවද අලුත් විස්තර..?
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හප්පොච්චියේ මස්සිනා... :rofl: අපිවනම් මතකද දන්නෙත් නෑ... :D

    ආ... මස්සිනා..
    උඹව අමතක වෙනවද එහෙම..
    අක්කා සනීපෙන්ද මචෝ..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ගාටර් ගාටර් ඇවිදින් නේද ගෙදරට :rollleyes: කොහොමද දැන් පවුල් ජිවිතේ? අපිනං තාම තනිකඩ. පූල් ටේබල් එක උඩ ලඟදි සෙල්ලං කොරේ නැතෙයි? :rolleyes:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගාටර් ගාටර් ඇවිදින් නේද ගෙදරට :rollleyes: කොහොමද දැන් පවුල් ජිවිතේ? අපිනං තාම තනිකඩ. පූල් ටේබල් එක උඩ ලඟදි සෙල්ලං කොරේ නැතෙයි? :rolleyes:

    ඉවරායි..
    ගෙට එනකොටම ගල් ගහලනේ පිලිගන්නේ..

    නිරුවස්තරේටම ගැලෙව්වා ඇදුම් ටික..

    ඉන්නවා මචෝ..
    මමත් තාම තනිකඩයි..
    හැබැයි අලුත් විස්තර ගොඩායි..