ඇයි බං අපේ උන් මේ මගුල අල්ලගෙන දගලන්නේ උබලට වෙන චැනල් එකක් අහුවෙන්නෙම නැද්ද..
අනික උබල බහුතරේ ඉන්න තරමක් ඉන්නේ පේස්බුක්.. ප්‍රෝග්‍රෑම් එක මල ජරාවක් තමා ඒත් අපේ උන් කරන්නේ අල්ලපු ගෙදර වෙන වලියකට පේස්බුක් පේජ් එකක් හදල ඒක විවේචනේ කරනව වගේ වැඩක්.. අපේ උන්ට පුලුවන්නං ඔක සිරසට ගිහින් පෙත්සමක් වගේ ගහල
හෙන විකාරයක් කරාවි.
මේකට මිනිස්සු බනින එක එක ඇත්ත.. ඒත් ඉතින් පාරෙ කැත කෙල්ලෙක් ගියා කියල පාරටවත් ඒකි කැත උනාටවත් බැනල වැඩක් නෑ නේ මචන්... එක්කො අපි නවත්තන්න ඔනෙ , එක්කෝ උන් නවත්තන්න ඕනෙ.. කොහොමද ඔය රෙද්ද නවත්තල තවත් ඉන්දියන් මගුල් කතාවක් දැම්මොත්
ඇති වෙන ලල් එක 

මාගෙ කතාව මෙතැනින් අවසානයි , කියවූ උබ සැමට මෙව්වා වේවා..!
අනික උබල බහුතරේ ඉන්න තරමක් ඉන්නේ පේස්බුක්.. ප්‍රෝග්‍රෑම් එක මල ජරාවක් තමා ඒත් අපේ උන් කරන්නේ අල්ලපු ගෙදර වෙන වලියකට පේස්බුක් පේජ් එකක් හදල ඒක විවේචනේ කරනව වගේ වැඩක්.. අපේ උන්ට පුලුවන්නං ඔක සිරසට ගිහින් පෙත්සමක් වගේ ගහල
හෙන විකාරයක් කරාවි. මේකට මිනිස්සු බනින එක එක ඇත්ත.. ඒත් ඉතින් පාරෙ කැත කෙල්ලෙක් ගියා කියල පාරටවත් ඒකි කැත උනාටවත් බැනල වැඩක් නෑ නේ මචන්... එක්කො අපි නවත්තන්න ඔනෙ , එක්කෝ උන් නවත්තන්න ඕනෙ.. කොහොමද ඔය රෙද්ද නවත්තල තවත් ඉන්දියන් මගුල් කතාවක් දැම්මොත්

ඇති වෙන ලල් එක 

මාගෙ කතාව මෙතැනින් අවසානයි , කියවූ උබ සැමට මෙව්වා වේවා..!
Last edited: