සිරස 16+

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ඇයි බං අපේ උන් මේ මගුල අල්ලගෙන දගලන්නේ උබලට වෙන චැනල් එකක් අහුවෙන්නෙම නැද්ද..
අනික උබල බහුතරේ ඉන්න තරමක් ඉන්නේ පේස්බුක්.. ප්‍රෝග්‍රෑම් එක මල ජරාවක් තමා ඒත් අපේ උන් කරන්නේ අල්ලපු ගෙදර වෙන වලියකට පේස්බුක් පේජ් එකක් හදල ඒක විවේචනේ කරනව වගේ වැඩක්.. අපේ උන්ට පුලුවන්නං ඔක සිරසට ගිහින් පෙත්සමක් වගේ ගහල :lol: හෙන විකාරයක් කරාවි.
මේකට මිනිස්සු බනින එක එක ඇත්ත.. ඒත් ඉතින් පාරෙ කැත කෙල්ලෙක් ගියා කියල පාරටවත් ඒකි කැත උනාටවත් බැනල වැඩක් නෑ නේ මචන්... එක්කො අපි නවත්තන්න ඔනෙ , එක්කෝ උන් නවත්තන්න ඕනෙ.. කොහොමද ඔය රෙද්ද නවත්තල තවත් ඉන්දියන් මගුල් කතාවක් දැම්මොත් :lol::lol: ඇති වෙන ලල් එක :no::no::no::no::dull::dull: :rofl: :rofl: :oo: :oo:
:angry::angry:


මාගෙ කතාව මෙතැනින් අවසානයි , කියවූ උබ සැමට මෙව්වා වේවා..!
 
Last edited:

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    මෙක කියවලා මට මෙව්වා උනා
    avatar494855_1.gif

     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,971
    9,509
    113
    එක තැනක නෑ
    සිරස 16+
    සිරස මැද ගමක් තියෙනවා…
    එහි පොන්සියො දෙන්නෙක් ඉන්නවා…
    ගමට 16+ කියනවා…
    ඒ පොන්සියො ගොං වැඩ කොරනවා…
    ප්රඩියුසර් චොර වැඩ හදනවා…
    හරි චොර ගතියක් එහි තියෙනවා…
    කෙල්ලො හැමෝටම බෙදනවා…
    පව් කවීව මුං චොර කොරනවා…
    උම්මා ඉල්ලලා ජරමරේ…
    පොන්සි යුකියගෙන් හරි බරබරේ…
    ගොං කෙල්ලොට හරි හෙන වැඩේ…
    යුකියට උං හෙන කෑදරේ…
    දැක්කම මේ ගොං වැස්සියෝ…
    පව් දෙන්න හිතෙනවා සාරියක්…
    එල්ලිලා මැරෙන්න දස්සයෝ…
    ගොං වෙන්නත් හරි වීරයෝ……
    පා පප පපා පපාප පප.. :rofl::rofl::rofl: