**
අම්ම පල්ලයි මේක මම ලියුවෙ බොල
**
එහෙනං උඹ පොල් ඇහිඳින්න ඇත්තෙ php වලිං වෙන්ටැ
අනේ පලයං බං යන්න. මට නං තාම ශුවර් නෑ.. ඕනෙ එකක් රෙප් දුන්න !
අම්ම පල්ලයි මේක මම ලියුවෙ බොල
**
එහෙනං උඹ පොල් ඇහිඳින්න ඇත්තෙ php වලිං වෙන්ටැ
අනේ පලයං බං යන්න. මට නං තාම ශුවර් නෑ.. ඕනෙ එකක් රෙප් දුන්න !
.
අනික් ටිකත් දාපං !



අම්මට හුඩු බීපු වෙලේ ඉඳන් බඩ කැරකෙන්න පටන් අරන් වමනෙ යන්න පටන් අරගත්තා.. බොලව් අන්තිමට අජීරණේකුත් හැදිලා යාන්තම් පණ බේර ගත්තා
මොකක් බලල ද මතක නෑ මටත් ඕන උනේ අහසින් යන්න පුලුව්න සයිz ලොකු උන් දෙක තුනකට නෙලන්න ඇහැකි සයිස් විදියට Super hero කෙනෙක් වෙන්න. ගෙදරට ගේන බෙහෙත් Syrup(ඒව විතරයි රස.අනික්ව තිත්තයි)
තියනව නෙ?? ඕව 7ක් 8ක් ඇති කුප්පි පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු වෙච්ච
.ඒ දවස් වල කෙමි මොලේ කියන්නෙ මම ඕව හරියට පොඩ්ඩ පොඩ්ඩ දාල සුපර් මෑන් මික්ෂර් එකක් හැදුව.
. අන්තිමට අම්මලට වැඩේ මාට්ටු.


