පොඩි කාලේ කරපු ගොන් වැඩ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
**
අම්ම පල්ලයි මේක මම ලියුවෙ බොල
**

එහෙනං උඹ පොල් ඇහිඳින්න ඇත්තෙ php වලිං වෙන්ටැ :P අනේ පලයං බං යන්න. මට නං තාම ශුවර් නෑ.. ඕනෙ එකක් රෙප් දුන්න !
 

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    **
    අම්ම පල්ලයි මේක මම ලියුවෙ බොල
    **

    එහෙනං උඹ පොල් ඇහිඳින්න ඇත්තෙ php වලිං වෙන්ටැ :P අනේ පලයං බං යන්න. මට නං තාම ශුවර් නෑ.. ඕනෙ එකක් රෙප් දුන්න !

    කම්පියුටර් හම්බෙන්න ගොඩාක් කලින් උන ඒවා බන් . ඕක ඈත්තටම උනා . ඒ කාලේ ඔය වගේ දේවල් නිතර වෙනව
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක පොඩි කාලේ ඈත්තටම උන දෙයක් ,අපේ එහා වත්තේ තියෙන්නෙ කෑලෑවක් , පොල් ගස් තියෙනව , අයිති කාරයොත් ඉන්නව .

    මේ සිද්දිය උන දවස් වල මම 5-6 වසරේ වෙන්න ඕන . මට ඒ දවස් වල ගහල තිබ්බේ සල්ලි හොයන පිස්සුව , ඒකටම හරියන යාලුවෙකුත් හිටිය . මෙහෙම ඉද්දි එහා වත්තෙ පොල් කඩන්න ගත්ත . ඉතින් අපිට මෙහෙම ඉද්දි ආව ගනදෙවි නුවන :ඩී .

    අපි අරුන් පොල් කඩල ඉවර වෙනකම් ඉදල කෑලේ ගිහින් හෑන්ගුනා . ඔන්න දෑන් උන් පොල් එකතු කරන වෙලාව . උන් සෙට් එක පොල් ටික විල් බෑරෝ එහෙක දාල ගෙදරින් දාල ආයේ එනව ඉතුරු පොල් ගෙඩි ටික ගන්න ආයෙ තඩි කෑලෑවට එනව . ඔහොම එන්න විනාඩි 5ක් වත් අඩුම යනව . අරුයි මායි ඔය විනාඩි 5 දි පොල් 1-2ක් උස්සල හන්ග ගන්නවා . එකත් කරන්නේ අහු වෙන් නෑති වෙන විදිහට :lol: .

    ඔහොම පොල් ගෙඩි ටිකක් එකතු කර ගත්තා කියමුකෝ ඊලග අමාරුම වෑඩේ ඕව ලෙලි ගහ ගන්න එක . අරුයි මායි දන්නේ නෑ ඕව ලෙලි ගහන විදිහ . ඔන්න ඔතනිදි තමයි තව බුලට් එකක් ගේමට එන්ටර් වෙන්නේ . ඌ ඈවිත් ලෙලි ගහල දුන්න . දීල ලාබෙන් කොටසකුත් ඉල්ලුවා :lol: .

    ඊලග අමාරු වෑඩේ ලෙලි ගහපු පොල් කඩේට දාන එක .:lol: . එකෙක්වත් කෑමති උන් නෑ කඩේට ගිහින් පොල් ගන්නවද කියල අහන්න . ඉතින් මට සිද්ද උන ඕක අහන්න . යන කොට සාම්පල් එහෙකුත් ගෙනිච්ච . මුලින්ම ගියේ ගේ ලග කඩේට්ට . ගියාම මෙන්න මිනිහ පොල් ඔක්කොම ගේන්න කියුව ? . අපිටත් ෆුල් හෑපී . ඔන්න මම සුභ ආරන්චිය අනිත් උන්ට කියන්න එනව . අවිත් ගෙවල් ලගට ගිහින් කතා කරාට එකෙක් එලියට බහින් නෑ . ඔහොම ඉද්දි මට අහෙනව අපේ ගෙවල් පෑත්තෙන් භායානක සද්දයක් " වි****" . බයේ බයේ ගියේ ගිහින් බෑලින්නම් වෑඩේ මාට්ටු . අපි පොල් හන්ගනව ගෙදර කෙනෙක් හොරෙන් බලන් ඉදල තාත්ත ආවාම කියල . ගුටියක් දෙකක් කාල මට සිද්ද උනා ඉතින් පොල් අයේ අයිති කාරයන්ටම දෙන්න ඕව දෙන අතරෙ එකෙක් දෙන්නෙක් අනම් මනම් නොකියුවත් නෙමෙයි .

    ඈත්තටම මට ඒ කාලෙ ඕනෙ උනේ මගෙම දෙයක් කරන්න . ලමයෙක්ට නිදහසක් තියෙන්නෙ ඕනෙ තමන් කෑමති දේ කරන්න . හොද නරක ගහල කියල දෙනවට වඩා එයාල විසින්ම තෝරා බේර ගත්තාම අයේ ඒ නරකයි කියල කියන ඒවා කවදාවත් කරනේ නෑ .


    මම කරපු මීට වඩා හොද සිද්දි තියෙනව . පස්සෙ දාන්නම් (අම්මව වට්ටපු එක ,වේලෙන්න දාල තිබ්බ කොටන් ඈලේ පා කරල යවපු එක , කම්පුටර් පිස්සුව , කෑට පිස්සුව , අයිස් පෑකට් )

    ඉතුරු ටිකත් දාපන්කෝ බන්.
    REP+++
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    කම්පියුටර් හම්බෙන්න ගොඩාක් කලින් උන ඒවා බන් . ඕක ඈත්තටම උනා . ඒ කාලේ ඔය වගේ දේවල් නිතර වෙනව
    **
    හරි හරි ඕනෙ එකක් :D අනික් ටිකත් දාපං !
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    ඒකාලේ incredible hulk එහෙම බලල මමත් හිටියේ ෆුල් කික් එකේ:):)ඉතින් ඔහොම ඉන්නකොට මටත් ඕනේ උණා අරූ වගේ හෙන ඩයල් එකක් වෙන්න බේතක් හදාගෙන පොරක් වෙන්න.:)අපිට කොයින්ද ඒ උණාට සුද්දන්ට වගේ ඔව්ව කරන්න Items:(:(මමත් වැඩේ අත ඇරියේ නෑ තිබුන සම්පත් වලින් දුන්න ගේමක්:yes::yes: වත්තේ තිබ්බ දඹල මැස්සෙන් කරල් ටිකක් කඩලා.. පොල් කට්ටකට දාලා ඒකට හුජ්ජ කරල දවස් ගානක් පල් වෙන්න ඇරියා....පස්සේ දවස්ක ගිහින් බලද්දි ඒක දම් ම දම් පාටයි... ඉවස ගන බැරි ගඳක් එනවා. .... ගහල ඇරියා එක හුස්මට මුළු පොල් කට්ටම..... :nerd::baffled:අම්මට හුඩු බීපු වෙලේ ඉඳන් බඩ කැරකෙන්න පටන් අරන් වමනෙ යන්න පටන් අරගත්තා.. බොලව් අන්තිමට අජීරණේකුත් හැදිලා යාන්තම් පණ බේර ගත්තා:baffled::baffled:
    අඩෝ මටත් ඔහොමම සීන් එකක් තිබ්බ නෙ බං. :rofl:මොකක් බලල ද මතක නෑ මටත් ඕන උනේ අහසින් යන්න පුලුව්න සයිz ලොකු උන් දෙක තුනකට නෙලන්න ඇහැකි සයිස් විදියට Super hero කෙනෙක් වෙන්න. ගෙදරට ගේන බෙහෙත් Syrup(ඒව විතරයි රස.අනික්ව තිත්තයි):dull: තියනව නෙ?? ඕව 7ක් 8ක් ඇති කුප්පි පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු වෙච්ච:rolleyes:.ඒ දවස් වල කෙමි මොලේ කියන්නෙ මම ඕව හරියට පොඩ්ඩ පොඩ්ඩ දාල සුපර් මෑන් මික්ෂර් එකක් හැදුව.
    4.gif
    දවස් දෙකක් තුනක් බිව්ව රසත් අවුලක් නෑ ඒත් වෙනසකුත් නෑ:no:. අන්තිමට අම්මලට වැඩේ මාට්ටු.:(එතනින් ම වැඩේ ක්ලෝස් :( නැත්නම් මම අද වෙනකොට සුපර් මෑන් කෙනෙක්:dull:

    හුජ්ජා සම්බන්ධ වූ ලස්සන ගොන් කතා දෙකක් ඇතත් ප්‍රතිරූපය ඍ අගයක් දක්වා පහල බහිනු ඇත යන බියෙන් නොකියා සිටිමි:no:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න මචන් මම දෙකේ තුනේ විතර ඇති...ඉස්කොලේ සමහර කුපාඩි කොල්ලො කුනුහරප දන්නවා..උන්ගෙන් මමත් ටිකක් එහෙන් මෙහෙන් ඉගෙන ගෙන තිබ්බා..ප#ය කියන වචනේ ඉන් එකක්.හැබැයි මම දන්නවා ඒවා ගෙදරදි කියන්න හොද නැති නරක වචන් කියල.ගෙදරදි ඒ කාලේ උඹ කියන එකත් නරක වචනයක් කියලනෙ උගන්නලා තියෙන්නේ..
    අපේ නෑදෑයො වෙන අය්යා කෙනෙකුට මනමාලියක් බලන්න අපි මාතර ගියා. කට්ටියම වෑන් එකක ගියේ. දැන් පොශ් එකට පයාගල කියල තියෙන හරිය තියෙන්නේ .ඔය හරියට ඉස්සර කිව්වෙ පයියාගල කියලනෙ. මම ඔය බෝඩ් එකක් දැකල මේ පයියාගල කියල හයියෙන් කිව්වා. ඉට පස්සෙ කුනුහරපෙ මතක් වෙලා මම කට වහගත්ත අතින් මෙන්න මේ වගේ.
    Remain-Silent.jpg


    කට්ටියටම තෙරුනා මම කුනුහරපෙ දන්නවා කියල.ඊට පස්සෙ දවසක අප්පච්චි ඇවිත් ටීචර් හම්බෙලා කුනුහරප මූ ඉගෙනගෙන තියෙන්වා කියල කියල සද්දයක් දාල ගියා.
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පයියාගල :) රෙප්3+

    ඇත්තටම පයියාගල කියන්නෙ කුණුහරුපයක් නෙමේ බං.. කුණුහරුපයක් කියල කියන්නෙ ඕකෙ පයිය කියල කියල තියෙන නිසානෙ.. පයිය කියන්නෙ කුණුහරුපයක් නෙමේ.. අර පරණ සාස්ත්‍රීය සිඞ්හල බාසාවෙන් ලියපු උම්මග්ග ජාතකේ හොයාගෙන පොඩ්ඩක් කියවල බලපං.. පයිය කියන වචනෙ නියම තේරුම ඒකෙ තියෙනව.. පයිය කියන එක කුණුහරුපයක් කරගෙන තියෙන්නෙ දැන් ඉන්න උන් :( හැම වචනයක් දිහාම වල් හිතිං බලන්න ගියාම නිකං වචනත් කුණුහරුප වගේ පේනව..
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    අඩො මටත් පොඩි කාලෙ හෙන උනක් තිබුන කඩදාසි අලින් රොcකෙට් හදලා එව ගාටස් වලින් යවන්න...උබල දනනව අතිනෙ කොහොමද කියලා.:).දවසක් ඔහොම රොcකෙට් එකක් යවද්දි ගාටස් එක කෙඩුනා..අම්මා ගාටස් ටික තියල තිබ්බෙ අල්මාරිය උඩ..ම්මත් ඔක දෙනගෙන හිටියෙ..ඔක ගන්ඩ ම්ම්ම උස නෑ නෙහ් එ කාලෙ..එක හින්ඩ අල්මරියෙ පියනට නෙගල හෙන ගෙමක් දීලා උඩට ලන් වෙදිදිම අතෙරුනා කියපන් කො..එහෙම්ම බිම..එටකොට ඊට පල්ලෙන් තියෙන්නෙ ඇද..එකෙ කෙලවරෙ අනයක් තියනව ටිකක් එලියට වෙන්ඩ තිඅන එකක්..ඔකෙ වෙඩිල හෙන හිලක් හෙඩුන කියපන් කො අතෙ..මොනව කරන්නද..තාම තියනවා බන් එ මාර්ක් එක අතෙ..මෙහුම් 3ක් විටර දාන්න ඇති..:)
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    අඩො මටත් පොඩි කාලෙ හෙන උනක් තිබුන කඩදාසි අලින් රොcකෙට් හදලා එව ගාටස් වලින් යවන්න...උබල දනනව අතිනෙ කොහොමද කියලා..දවසක් ඔහොම රොcකෙට් එකක් යවද්දි ගාටස් එක කෙඩුනා..අම්මා ගාටස් ටික තියල තිබ්බෙ අල්මාරිය උඩ..ම්මත් ඔක දෙනගෙන හිටියෙ..ඔක ගන්ඩ ම්ම්ම උස නෑ නෙහ් එ කාලෙ..එක හින්ඩ අල්මරියෙ පියනට නෙගල හෙන ගෙමක් දීලා උඩට ලන් වෙදිදිම අතෙරුනා කියපන් කො..එහෙම්ම බිම..එටකොට ඊට පල්ලෙන් තියෙන්නෙ ඇද..එකෙ කෙලවරෙ අනයක් තියනව ටිකක් එලියට වෙන්ඩ තිඅන එකක්..ඔකෙ වෙඩිල හෙන හිලක් හෙඩුන කියපන් කො අතෙ..මොනව කරන්නද..තාම තියනවා බන් එ මාර්ක් එක අතෙ..මෙහුම් 3ක් විටර දාන්න ඇති..
    **

    ගාටෙක්ස් කියන්නෙ මොනාද බං o_O රෙප් 3ක් දෙමි !
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩො මටත් පොඩි කාලෙ හෙන උනක් තිබුන කඩදාසි අලින් රොcකෙට් හදලා එව ගාටස් වලින් යවන්න...උබල දනනව අතිනෙ කොහොමද කියලා.:).දවසක් ඔහොම රොcකෙට් එකක් යවද්දි ගාටස් එක කෙඩුනා..අම්මා ගාටස් ටික තියල තිබ්බෙ අල්මාරිය උඩ..ම්මත් ඔක දෙනගෙන හිටියෙ..ඔක ගන්ඩ ම්ම්ම උස නෑ නෙහ් එ කාලෙ..එක හින්ඩ අල්මරියෙ පියනට නෙගල හෙන ගෙමක් දීලා උඩට ලන් වෙදිදිම අතෙරුනා කියපන් කො..එහෙම්ම බිම..එටකොට ඊට පල්ලෙන් තියෙන්නෙ ඇද..එකෙ කෙලවරෙ අනයක් තියනව ටිකක් එලියට වෙන්ඩ තිඅන එකක්..ඔකෙ වෙඩිල හෙන හිලක් හෙඩුන කියපන් කො අතෙ..මොනව කරන්නද..තාම තියනවා බන් එ මාර්ක් එක අතෙ..මෙහුම් 3ක් විටර දාන්න ඇති..:)

    මොනවද බන් ගාටස් කියන්නේ?
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මොනවද බන් ගාටස් කියන්නේ?

    අම්මටසිරි..උබලා ගාටස් කියන එක දන්නෙ නැද්ද.:oo::oo: අපි නම් කියන්නෙ එහෙමයි.:).අර රබර් පටි කියන්නෙ :lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    අම්මටසිරි..උබලා ගාටස් කියන එක දන්නෙ නැද්ද. අපි නම් කියන්නෙ එහෙමයි..අර රබර් පටි කියන්නෙ
    **

    :O අපි දන්න කාලෙ ඉඳන්ම රබර් පටි කිව්ව මිසක් ගාටස් කියල වචනයක් උඹේ පෝස්ට් එක දකින්න කලින් අහලවත් තිබ්බෙ නෑනෙ :O