Sirasa TV 16+

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඕකෙ ඉන්නෙ නීල් වර්නකුලසුරියගෙ පුතයි සමිතගෙ දුවයි නේද? අද කාලෙ පොඩි උන්ට බලන්න හොඳ වැඩසහනක් නැති එක ගැන නං දුක් වෙන්නෝනෙ.
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මෙලෝ රහක් නෑ බං. මුං කියන එක මුන්ටම විතරයි තේරෙනව ඇත්තෙ. ඔහොම කියවල හරි ඕක අයින් කරල දාන එක හොඳයි. බට් වැරැද්ද මුන්ටත් වඩා සිරසෙමයි. මුන් ඒත් උන්ගෙ පබ්ලික් ෆිගර් එක හදන්න ට්‍රයි එක තියන එකත් කා ගත්තට :rofl:
    කෝල් කරන උන් ඊට වඩා අන්තයි :no:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ

    පොඩ්ඩ්ක් සිතන්න..යමක් විවේචනය කල යුතු අයුරු තේරුම් ගන්න..වරද වරද ලෙස දැක් වීමට පිලිවෙතක් තිබෙනවා..එය තවත් කෙනෙකුගේ අම්ම අප්ප සමග බේරුම් කරගන්න උත්සාහ ගැනීම තරම් මන්ද බුද්දික කමක් කොහේවත් නෑ.

    :):):):):):):)100% එකගයි...

    සතා සිවුපාවුන්ටත් නෑති තිරිසන් කම් දෑන් සමහරක් උන්ට දෑන් තියෙනවා
     
    උන් කියන කතා වලට my body get intoxicated. :baffled: ටීවී එක පොලේ ගහන්න හිතෙනෝ. :frown:ඇඟ උණුසුම් වෙලා හාට් බීට් වැඩි වෙලා වලිප්පුවට වගේ එනවා. :lol: සිලාවටම උපන්තේකට ඔය වගේ චාටර් පොරෝග්‍රෑම් එකක් බැලුවමයි...:no:

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මේ කාලකන්නියට පිස්සුද මුස්ලිම් හැත්ත කෝල් කලාම උන්ගෙන් වෙසක් සමරනවද අහනවා මු මොන ජාතියක එකෙක්ද බන් වෙසක් කියන්නෙ මොකක් කියලද මු හිතන් ඉන්නෙ

    1530304_283481701819322_1380396720084549616_n.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    ඒ උබලට ඇහුනද බඃ අර යුකියගෙ ටෝක් එක

    මූ මේම හිටියට හෙන උගත් චරිතයක් බඃ. හම්මේ
    .
    .
    යුකී: උයාගෙ Favourite subject එක මොකද්ද් නංගි

    කෙල්ල: මගෙ Favourite Sub 1 Maths අය්යා,

    යුකී: අනාආආ. ඔයාට සිඃදු කියන්නත් පුලුවන්ද?

    කෙල්ල:අනේ බා අයියා

    යුකී:වෙන්න බා වෙන්න බා . Maths පුලුවන් නම් ඔයාට් Music පුලුවන් වෙන්න ඕනි
    .
    .
    හුකෑස්
    ඒ කෝමද බඃ ඒම වෙන්නෙ.
    හම්මේ මුගෙ තීන උගට්කම.
    මෙව්වා අහලා මට අහවල් එකෙනුත් හිනා බඃ


    මේ වගේ ගොබ්බ වැඩසටහන් බලන්නේ ඉතිං ගොබ්බයොම තමා