මේ චැනල් අඩු වියදමකින් වැඩි ලාබයක් හොයන්න යන එක නිසා තමයි මෙහෙම කිසිම වටිනා කමක් නැති දේවල් බිහිවෙලා තියෙන්නේ අපේ මිනිස්සුත් ඉතින් බලන්න දෙයක් නැතිකමට ඔහේ බලනවා. ඇත්තටම අපි ආණ්ඩුවේ චැනල් වලට කොච්චර බැන්නත් උන් තමයි මට තේරෙන හැටියට වැඩකට ඇති ප්රෝග්රෑම් ටිකක් හරි කලේ අර ඒකාලේ ගිය 9.05, දුටුනොදුටු වගේ documentary ඒවා ඊළගට අටපට්ටම ඔය වැඩසටහන් වල අලුතින් බලන්න හරි දෙයක් තිබ්බනේ. ඒකාලේ NIE එකෙන් කරපු සයන්ස් practicals එහෙමත් ජාතික එකේ ගියා මතකයි. ඇයිද දන්නේ නැ දැන් උන්ට ඒවගේ වැඩසටහන් දාන්න බැරි. ඒවා පෙන්නුවනම් මේ වැඩකට නැති දේවල් නිකන්ම අයින් වෙලා යයි කියල මටනම් හිතෙන්නේ....