දැනුත් සිරසේ එකම ෆිල්ම් එක 10 පාරක් විතර පෙන්නනවා..ගොල් මාල් ද කොහෙද..
ඇයි ඉස්සර ITN එකෙත් යනවානේ..දැන් නම් හින්දි බලන්නේම නැති තරම්..
![]()
ඔව් දැනුත් සිරසේ පෙන්නන්නෙ එකම ෆිල්ම් සෙට් එකක් තමා...ජරාව ගොඩක් දැන් සිරස නම්...මම දැන් සිරස බලන්නෙත් කලාතුරකින්..

ඉස්සර ITN එකේ හැමදාම පෙන්නුවෙ නෑනෙ...ඉරිදට විතරයි නේද ගියේ...ඉරිදා ගියපුවනම් ඔක්කොම වගේ බැලුවා....


ඇයි ස්වර්නවාහිනියෙත් පෙන්නුවා...දවස් දෙකක් හින්දි දවස් දෙකක් දෙමලද කොහෙද?
දැන් පෙන්නන්නෙ නෑ චැනල් වලට පාඩුයිනෙ මහින්ද මාමා දාපු නීතිය හින්දා....ඇයි දැන් හින්දි එව්වා බලන්නෙ නැත්තෙ වෙලාවක් නැත්ද?

ගොල් මාල් ද කොහෙද..
ඇයි ඉස්සර ITN එකෙත් යනවානේ..දැන් නම් හින්දි බලන්නේම නැති තරම්..
අලුත් හින්දි ෆිල්ම් පෙන්වන එක අඩුවුනා Tax එකක් ගැහුවා නිසා..
හැබැයි හිරු එකේ නම් අලුත් ඒවා යනවා..
(ඉන්දියාවෙ ඉන්න ජනතාව වැඩිපුර බුද්දිමත් කමක් නෑනෙ..උන්ට ඔය මොලේ වෙහෙසන සම්භාව්‍ය ගනයේ ෆිල්ම් වැඩක් නෑ..බැලුවට තේරෙන්නෙ නෑ.උන්ට ඕනෙ විසිල් ගහන්න හූ කියන්න එක පාරක් ගහපුවාම බිත්ති තුන හතරක් කඩාගෙන වැටෙන එක ශොට් එකෙන් හත් අටදෙනෙක් වැටෙන..ඉදගෙන ඉන්න සීට් එකේම නැටවෙන සින්දු තියෙන චිත්‍රපටි...ඒකයි ඔය වැඩිපුර ගොන් පාට් ෆිල්ම් ඉන්දියාවෙ හැදෙන්නෙ


