mamta kulkarni ඉස්ලාම් ආගම වැලද ගෙනද?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දැනුත් සිරසේ එකම ෆිල්ම් එක 10 පාරක් විතර පෙන්නනවා..:baffled:ගොල් මාල් ද කොහෙද..:Pඇයි ඉස්සර ITN එකෙත් යනවානේ..දැන් නම් හින්දි බලන්නේම නැති තරම්..:dull:

    ඔව් දැනුත් සිරසේ පෙන්නන්නෙ එකම ෆිල්ම් සෙට් එකක් තමා...ජරාව ගොඩක් දැන් සිරස නම්...මම දැන් සිරස බලන්නෙත් කලාතුරකින්..:dull:
    ඉස්සර ITN එකේ හැමදාම පෙන්නුවෙ නෑනෙ...ඉරිදට විතරයි නේද ගියේ...ඉරිදා ගියපුවනම් ඔක්කොම වගේ බැලුවා....:rolleyes::D
    ඇයි ස්වර්නවාහිනියෙත් පෙන්නුවා...දවස් දෙකක් හින්දි දවස් දෙකක් දෙමලද කොහෙද?:oo:දැන් පෙන්නන්නෙ නෑ චැනල් වලට පාඩුයිනෙ මහින්ද මාමා දාපු නීතිය හින්දා....
    ඇයි දැන් හින්දි එව්වා බලන්නෙ නැත්තෙ වෙලාවක් නැත්ද?:oo:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347

    ITN එකේ සහ ස්වර්ණවාහිනි එක දවසයි පෙන්නුවේ..:yes:අලුත් හින්දි ෆිල්ම් පෙන්වන එක අඩුවුනා Tax එකක් ගැහුවා නිසා..:angry: හැබැයි හිරු එකේ නම් අලුත් ඒවා යනවා..:rolleyes:
    පොඩි කාලේ බැලුවාට දැන් බලන කොට හින්දි ඒවා මහ මොඩයි කියලා හිතෙනවා බන්..:dull::baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ITN එකේ සහ ස්වර්ණවාහිනි එක දවසයි පෙන්නුවේ..:yes:අලුත් හින්දි ෆිල්ම් පෙන්වන එක අඩුවුනා Tax එකක් ගැහුවා නිසා..:angry: හැබැයි හිරු එකේ නම් අලුත් ඒවා යනවා..:rolleyes:
    පොඩි කාලේ බැලුවාට දැන් බලන කොට හින්දි ඒවා මහ මොඩයි කියලා හිතෙනවා බන්..:dull::baffled:[/QUOTE]

    අලුත් එව්ව විතරක් නෙවෙයි පරන එව්වත් පෙන්නද්දි ටැක්ස් ගහනවනෙ:oo:.ඒ ටැක්ස් නිසා උන්ට පාඩුලු සතියේ දවස් වල ෆිල්ම් පෙන්නන එක..හිරු එකේ අලුත් එව්ව දානවා තමා....:yes:

    හුගක් එව්වගෙ නම් ගොන් පාට් තමා තියෙන්නෙ:angry:...ඒත් ඉතින් හොද එව්වත් තියෙනවනෙ....:)(ඉන්දියාවෙ ඉන්න ජනතාව වැඩිපුර බුද්දිමත් කමක් නෑනෙ..උන්ට ඔය මොලේ වෙහෙසන සම්භාව්‍ය ගනයේ ෆිල්ම් වැඩක් නෑ..බැලුවට තේරෙන්නෙ නෑ.උන්ට ඕනෙ විසිල් ගහන්න හූ කියන්න එක පාරක් ගහපුවාම බිත්ති තුන හතරක් කඩාගෙන වැටෙන එක ශොට් එකෙන් හත් අටදෙනෙක් වැටෙන..ඉදගෙන ඉන්න සීට් එකේම නැටවෙන සින්දු තියෙන චිත්‍රපටි...ඒකයි ඔය වැඩිපුර ගොන් පාට් ෆිල්ම් ඉන්දියාවෙ හැදෙන්නෙ:P..එක අතකට ඒකෙ වැරැද්දකුත් නෑ...අපි උනත් ෆිල්ම් එකක් බලන්නෙ පොඩි මානසික සුවයක් ගන්නනේ...අපිට මහා ලොකු ගැබුරු අර්ත තියෙන චිත්‍රපටි බලල මොලේ විකාර කර ගන්නවට වැඩිය ඒක හොදයි:oo::baffled::rolleyes:)
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113

    පොඩි කාලේ බැලුවාට දැන් බලන කොට හින්දි ඒවා මහ මොඩයි කියලා හිතෙනවා බන්..:dull::baffled:

    අලුත් එව්ව විතරක් නෙවෙයි පරන එව්වත් පෙන්නද්දි ටැක්ස් ගහනවනෙ:oo:.ඒ ටැක්ස් නිසා උන්ට පාඩුලු සතියේ දවස් වල ෆිල්ම් පෙන්නන එක..හිරු එකේ අලුත් එව්ව දානවා තමා....:yes:

    හුගක් එව්වගෙ නම් ගොන් පාට් තමා තියෙන්නෙ:angry:...ඒත් ඉතින් හොද එව්වත් තියෙනවනෙ....:)(ඉන්දියාවෙ ඉන්න ජනතාව වැඩිපුර බුද්දිමත් කමක් නෑනෙ..උන්ට ඔය මොලේ වෙහෙසන සම්භාව්‍ය ගනයේ ෆිල්ම් වැඩක් නෑ..බැලුවට තේරෙන්නෙ නෑ.උන්ට ඕනෙ විසිල් ගහන්න හූ කියන්න එක පාරක් ගහපුවාම බිත්ති තුන හතරක් කඩාගෙන වැටෙන එක ශොට් එකෙන් හත් අටදෙනෙක් වැටෙන..ඉදගෙන ඉන්න සීට් එකේම නැටවෙන සින්දු තියෙන චිත්‍රපටි...ඒකයි ඔය වැඩිපුර ගොන් පාට් ෆිල්ම් ඉන්දියාවෙ හැදෙන්නෙ:P..එක අතකට ඒකෙ වැරැද්දකුත් නෑ...අපි උනත් ෆිල්ම් එකක් බලන්නෙ පොඩි මානසික සුවයක් ගන්නනේ...අපිට මහා ලොකු ගැබුරු අර්ත තියෙන චිත්‍රපටි බලල මොලේ විකාර කර ගන්නවට වැඩිය ඒක හොදයි:oo::baffled::rolleyes:)

    ow tax eka gahanwa..eken labuna salli walinlu ne oya ranminitanna jathiyata dayada kale..:lol:
    lagadi balapu hoda ewa tiyenawada?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මට බූට් එක වැදුනෙ 2007දි පුතේ...අයිශ්වර්යා අබිශේක්ව බදිද්දි තමා බූට් එක වැදුනෙ...:dull::(:dull:

    :P:P 2007 දි හැක්ටර් අංකල්ගේ වයස 15 නේද?? ආන්ටි කෙනෙක්ට ද පෙරුවේ :shocked::shocked::shocked:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    download කරලා නම් බැලුවේ ආශිකි 2 වගේ මතක..:rolleyes:

    R...Rajkumar බැලුවද?ඔයා සමහර විට කැමත්වෙන එකක් නැතිවෙයි...අර මම කලින් කිව්ව වගේ එක ශොට් එකෙන් හත් අට දෙනෙක් වැටෙන..සීට් එකේම නැට වෙන සින්දු තියෙන ෆිල්ම් එකක් හැබැයි ඉතින් පොඩි ලල් එකකුත් නැතිවම නෙවෙයි...:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16599812 said:

    :P:P 2007 දි හැක්ටර් අංකල්ගේ වයස 15 නේද?? ආන්ටි කෙනෙක්ට ද පෙරුවේ :shocked::shocked::shocked:

    උබ කෝමෙයි දන්නෙ මගෙ වයස:P...මට ඒ වෙනකොට ඔයිට වඩා වයස වැඩියි..:angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113

    R...Rajkumar බැලුවද?ඔයා සමහර විට කැමත්වෙන එකක් නැතිවෙයි...අර මම කලින් කිව්ව වගේ එක ශොට් එකෙන් හත් අට දෙනෙක් වැටෙන..සීට් එකේම නැට වෙන සින්දු තියෙන ෆිල්ම් එකක් හැබැයි ඉතින් පොඩි ලල් එකකුත් නැතිවම නෙවෙයි...:rolleyes:

    එකේ හොද සින්දු තියෙනවා නේද?:)
     
    සෝනා මගේ කලින් ගර්ල් වගේ :P:P සෝනා තරම් බතල නෑ හැබැයි. :lol::lol:

    උබ කෝමෙයි දන්නෙ මගෙ වයස:P...මට ඒ වෙනකොට ඔයිට වඩා වයස වැඩියි..:angry:

    :P:P පච පච

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එකේ හොද සින්දු තියෙනවා නේද?:)

    පට්ටම සින්දු දෙකක් තියෙනවා...:)
    රාම් ලීලා බැලුවද?මම ඒක බලල නම් නෑ හැබැයි පට්ට කියල අහල තියෙයි...මමත් හොයාගෙන බලන්න ඕනෙ..:rolleyes:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113

    පට්ටම සින්දු දෙකක් තියෙනවා...:)
    රාම් ලීලා බැලුවද?මම ඒක බලල නම් නෑ හැබැයි පට්ට කියල අහල තියෙයි...මමත් හොයාගෙන බලන්න ඕනෙ..:rolleyes:

    :no:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මේක බැලුවද?මේක සමහර විට ඔයා බලල ඇති..ලස්සන දුක හිතෙන කතාවක් තියෙන්නෙ:):(...රන්වීර් සින් බොලිවුඩ් වලට නැතිවම බැරි වෙන කාලයක් එයි වගේ...:rolleyes:

    lootera_660_031813013203.jpg

    බින්දු-සාරත් මේකට කැමති වෙයි...පරන කෑල්ලක්ලුනෙ ඉන්නෙ..:rofl:
     
    Last edited: