හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

RoshanSAM

Junior member
  • Dec 19, 2011
    72
    3
    8
    අපේ පැරණි ජන විඥානය දුටු සසර ගමනේ කථාව............

    සකිය සගව්වට රෝදය කැරකෙනවා.........

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සත්සඳ[/FONT][FONT=&quot]සත්සඳ[/FONT][FONT=&quot]දිය පල්ලේ තිබෙයි අල
    [/FONT]
    [FONT=&quot](දිය පල්ලේ තිබෙයි අල-[/FONT][FONT=&quot][FONT=&quot]දෙයියන්ගේ පිහිටයි ....[/FONT] )[/FONT]
    [FONT=&quot]සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ
    [/FONT]
    [FONT=&quot](දිය මතුපිට තිබෙයි කොළ-[/FONT][FONT=&quot][FONT=&quot]ගාලේ ලිහන්ඤයි[/FONT])[/FONT]
    [FONT=&quot]වැස්සට පිණි බබා මෝරන කැකුළු මල[/FONT]
    [FONT=&quot]මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල..//[/FONT]
    [FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා[/FONT]
    [FONT=&quot]සත්සඳ[/FONT][FONT=&quot]සත්සඳ[/FONT][FONT=&quot]අපි මහ පාරේ යනවා //[/FONT]
    [FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]සක්සඳ[/FONT][FONT=&quot]සත්සඳ[/FONT][FONT=&quot]සඳ[/FONT][FONT=&quot]පානේ අපි යනවා[/FONT]
    [FONT=&quot] (සද පානේ අපි යනවා-[/FONT][FONT=&quot][FONT=&quot]දෙයියන්ගේ පිහිටයි ...[/FONT] )[/FONT]
    [FONT=&quot]මක්කොලි බදට ගොන් බානක් බැද යනවා
    [/FONT]
    [FONT=&quot](ගොන් බානක් බැද යනවා-[/FONT][FONT=&quot][FONT=&quot]ගාලේ ලිහන්ඤයි[/FONT])[/FONT]

    [FONT=&quot]දත් කැකුලට නාරංවල රසඑනවා...//[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සකිය සගව්ව‍ට.....[/FONT]

    [FONT=&quot]සක්සඳ[/FONT][FONT=&quot] සත්සඳ[/FONT][FONT=&quot]සඳ [/FONT][FONT=&quot]පොබයන සාවුන්ට
    [/FONT]
    [FONT=&quot](සද පොබයන සාවුන්ට-[/FONT][FONT=&quot][FONT=&quot]දෙයියන්ගේ පිහිටයි...[/FONT])[/FONT]
    [FONT=&quot]මක්කොලි බදට දුටු විගසට ගිරවුන්නට[/FONT]
    [FONT=&quot] (දුටු විගසට ගිරවුන්නට- [/FONT][FONT=&quot][FONT=&quot]ගාලේ ලිහන්ඤයි[/FONT])[/FONT]
    [FONT=&quot]පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට[/FONT]
    [FONT=&quot]වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට...//[/FONT]

    [FONT=&quot]සකිය සගව්ව‍ට.....[/FONT]

    [FONT=&quot]අපේ පැරැන්නෝ සිය නිර්මාණ සදහා බොහෝ කොට පාදක කොට ගත්තේ බුද්ධ දර්ශනය ඇසුරු කොට ගත් ජීවන දර්ශනයයි. බොහෝ ව්‍යාංගාර්ථ ද, උපමා උපමේය ද යොදා ගනිමින් වෙද ගැට කවි ලෙස ලියූ අතිශය ගැඹුරු නිර්මාණ ද මේ අතර පවතී. මෙවැනි එක් ගැඹුරු ජීවන දෘෂ්ඨියක් ගෙන එන ගීතයකි, හෙළ ගී පෙළ සම්ප්‍රදාය උත්කර්ෂයට නංවන අප ගේ ආදරණීය ගුරුතුමන් වන රෝහණ බැද්දගේ ඇදුරුතුමාණන් ගයන මේ ගීතය.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සත්සඳ[/FONT][FONT=&quot]සත්සඳ[/FONT][FONT=&quot]දිය පල්ලේ තිබෙයි අල (දිය පල්ලේ තිබෙයි අල )[/FONT]
    [FONT=&quot]දෙයියන්ගේ පිහිටයි ....[/FONT]
    [FONT=&quot]සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ (දිය මතුපිට තිබෙයි කොළ)[/FONT]
    [FONT=&quot]ගාලේ ලිහන්ඤයි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වැස්සට පිණි බබා මෝරන කැකුළු මල[/FONT]

    [FONT=&quot]බැලූ බැල්මට ඇත්තේ ඉතා සරල වූ දෙයක් ගැන කථාවක් බව ඔබට හැගෙනු ඇත. නමුත් එහි ඇතුලාන්තය, උපමා උපමේය ගලපා නිර්මාණය කර ඇත්තේ සංසාරය නම් ප්‍රපංචය පිළිබදව අති විදග්ධ කියවීමකි.[/FONT]
    [FONT=&quot]අප හදවත් වල විඥ්ඥාණයේ කෙළවරය සිතිවිලි උපදින්නේ. දිය පල්ලේය එබැවින් අල පවතින්නේ. එම විඥාණය විසින් උපදනා සිතිවිලි අපේ සිතට ගෝචර වේ. ඒ දියපල්ලේ ඇති අල වලින් උපදිනා කොළය. මේ චිත්ත-චෛතසිකයෝ මේ මහ පොළොව මත අප ඇසින් දකින්, කනින් අසන, සිරුරින් ස්ඵර්ශ කෙරෙන දේ අරමුණු කොට විකසිත වෙති. මේ පසිදුරන්ට ඇදෙන සිතිවිල් වැස්සට ඇදෙන වැසි පින්නට මුහුණ දී මෝරන්නේ, තණ්හාව-ආශාව යන කැකුළු මලයි. ඇත්ත ඇති සැටියෙන් නොදකිනා දියෙහි ගැඹුර හෝ දිය ගලන අත නොදැන දියෙහි ඇලී සිටින මස්ටකයන්-මාළුන් බදු අපට මේ මල-තණ්හාව-ආශාව, මුතු කුඩයක් බදුය................[/FONT]

    [FONT=&quot]සක්සඳ[/FONT][FONT=&quot]සත්සඳ[/FONT][FONT=&quot]සඳ[/FONT][FONT=&quot]පානේ අපි යනවා (සද පානේ අපි යනවා )[/FONT]
    [FONT=&quot]දෙයියන්ගේ පිහිටයි ...[/FONT]
    [FONT=&quot]මක්කොලි බදට ගොන් බානක් බැද යනවා (ගොන් බානක් බැද යනවා)[/FONT]
    [FONT=&quot]ගාලේ ලිහන්ඤයි[/FONT]

    [FONT=&quot]අප මේ සංසාරේ ගමන් කරන්නෙමු. අප බැදට බැද ඇති ගොන් බානක් සේ අප ගේ කර්මය අප හඹා ඒ....ඒ බැදීත් අප දිගට ම මේ සසරේ ගමන් කරන්නෙමු. සකිය සගව්වට මේ විසම සංසාර චත්‍රය කැරැකැවෙන්නේ එබැවිනි. මේ සසර ගමනේ දී අප සියල් දුක්ඛ දෝමනස්ස උපායාස ඈ සියළු ම සිවේදන සුඛයක් කොට විදින්නේමු. දත් අතරට නාරාං වල රස, ඇඹුල් වුවත් රස එන්නේ එබැවිනි.......[/FONT]

    [FONT=&quot]සක්සඳ[/FONT][FONT=&quot]සත්සඳ[/FONT][FONT=&quot]සඳ[/FONT][FONT=&quot]පොබයන සාවුන්ට (සද පොබයන සාවුන්ට)[/FONT]
    [FONT=&quot]දෙයියන්ගේ පිහිටයි...[/FONT]
    [FONT=&quot]මක්කොලි බදට දුටු විගසට ගිරවුන්නට (දුටු විගසට ගිරවුන්නට )[/FONT]

    [/FONT][FONT=&quot]පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට[/FONT]

    [FONT=&quot]මේ සියළු දෙයින් ම්දෙන්නට හැක්කේ කාට ද? සකෘදාගාමී වූවන්ටය....සද පොබයා යන සාවුන් ඔවුන් ය. මක්කොලි බදට නොබැදෙන ගිරවුන්ටය. අනාගාමි වූවන්ටය. එනිසාය ඔවුන් අප හිස් මතින් පියාඹන්නේ-එනම් අපට වඩා උසස් තලයක සිටින්නේ. අරහත්වයට පත් වූවන්ටය. බඹරුන්ව ඔවුන් වේගයෙන් යති. මෙහි නොඇලීම.....නමුත් ගැල පදවන ගැල් කරුවා ද, ඔහු ගේ වස්සා වන ටිකිරා ද මේ සසරේ ඇලී, මේ දීර්ඝ වූත් විඩාබර වූත් සසර සයුරෙහි පීනති. ඉම නොදැන ම...............[/FONT]

    [FONT=&quot]අද දිනයේ වියතෙකු සේ නොසැලකෙන, බුද්ධිමතෙකු සේ නොගැනෙන අපේ පැරණි ගැල් කරුවා මේ ජීවිතය දුටු හැටිය ඒ. සිද්ධාර්ථ ගෞතමයන් විසින් වදාරන ලද සසර සහ එහි ගමන් ගැන, ආශාව සහ තණ්හාව එය පදවනා බව ඔහු දුටු හැටිය ඒ. ඉතිං ඔහු වියතෙකු නොවන්නේ ද? බුද්ධිමතෙකු නොවන්නේ ද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අපේ පැරණි සිරිතට විරිතට, අපේ කමට, අපේ අතීතයට, අපේ සිංහලකමට නොවක් ව ගරහන මූක මණ්ඩුකයන් බදු පුගුලන්හටය මේ වචනය. බලාපල්ලා අපේ ගැල්කරුවා සතු වූ ජීවන දෘෂ්ඨිය..........

    මේ ගීතය පිලිබද ව මගෙන් යම් වින්දනාත්මක මතයක් විමසූයේ අප ගේ [/FONT]
    [FONT=&quot]RoshanSAMසොයුරාය. ඒ බොහෝ කලකට පෙරය. මාගේ පෞද්ගලික කම් කටයුත් නිසා එය ප්‍රමාද විය. ඒ ගැන මේ හුය වින්දනය කරන්නේකු වන එතුමාණන් ගෙන් සමාව අයදිමි.
    [/FONT]

    :):):):):):) obata bohoma pin ita wada kiyanna wachana na me wenuwen.:):):):)
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    අපේ පැරණි ජන විඥානය දුටු සසර ගමනේ කථාව............

    සකිය සගව්වට රෝදය කැරකෙනවා.........

    කාලෙකට පස්සේ විචාරයක් රස විඳින්න අවස්ථාවක් ලබා දුන්නට ස්තූතියි.
    11.gif
    11.gif
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මෙතන අකුරු සාගරයය්නෙ බන්,
    මට කියවන්න හිතෙන්නෙත් නෑ! :lol:
     
    Piumal_E

    Member
    Apr 26, 2014
    7
    5
    3
    අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ..

    මේ මගේ පලවෙනි විචාරය ... අනේ මන්දා මේ මට මේක දැනුනු විදිහ මම වැරදි ඇති..වැරදිනම් සමාව ඉල්ලා සිටිනවා

    අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ..

    කුඩාවැව රෝහණ මාස්කෝරාළ යන්ගේ රචනයෙන් ප්‍රියා සුරියසේනයන්ගේ ඔහුටම ආවේනිකවූ ලයාන්විත හඬින් අපට ආමන්ත්‍රණය කරනා
    මේ ගීතයෙන් කියවෙන්නේ පාළුව තනිකම තිබුනත් තනිකඩ නිදහස් ජීවිතයක් ගතකල තරුණයෙක් එම ජීවිතයට නැවතීමේ තිත තබා විවාහ ජීවිතයකට ඇතුල්වීමට නියමිත වීමේදී ඇතිවන මානසික අරගලය යන්නයි

    (මටනම් මේ අත්දැකීම තියෙනවා මේ thread එක කියවන සමහර සහෝදරයින්ටත් මේ අත්දැකීම ඇති :))

    මුලින්ම අහලා ඉන්නකෝ
    https://www.youtube.com/watch?v=pg9yhvoQ1QA

    අඳුර අඳුර මගේ
    සොඳුර සොඳුර මගේ
    නොයනු මැනවි දා තනිකර එළියේ //

    මෙහිදී ගීරචකයා විසින් අඳුර නමින් හඳුන්වන්නේ තමන්ගේ තනිකඩ ජීවිතයයි ඔහු කෙතරම් එම ජීවිතයට ආදරය කරමින් බැඳී සිටින්නේද යන වග සොඳුර යන නමින්ම අඳුර ඇමතීම මගින්ම සිතාගත හැකිය. සිංහල භාෂාවේ සොඳුර යන්න තම බිරිඳ හෝ පෙම්වතිය හැඳින්වීමටම පමණක් යොදාගන්නා පදයකි.ගීරචකයා විසින් අඳුර නමැති තම පෙම්වතියගෙන් ඉල්ලා සිටිනවා තමා එළියේ හැර තනිකර නොයනා ලෙස මේහිදී ගීරචකයා විසින් එළිය නමැති උපමාව යොදාගන්නේ තමන් ඇරඹීමට නියමිත විවාහ ජීවිතයටයි. අලුතින් තම ජීවිතයට අත්දැකීමට නියමිත නුහුරු නුපුරුදු එළියට (විවාහ දිවියට) වඩා තමන්ට හුරු පුරුදු තමන්ගේ ප්‍රථම පෙම්වතියට ඔහු ආදරෙයි. අඳුරු සොඳුරිය නොවේ තරුණයා හැරදා යන්නේ... තරුණයා විසිනුයි අඳුරු සොඳුරිය හැරදා යන්නේ එත් ඔහු ඉල්ලා සිටිනවා ඇයට ඔහුව හැරදා නොයන ලෙස.

    ඝන රැ කළුවර තනියම කුටියේ
    ගතකල දිවියේ රස තැන් සිහිවේ
    කුටියේ කෙලවර එළියක් දිස්වේ
    එලිය සොඳුර මගේ දිවියට ලංවේ

    කළුවර (තනිකඩ ජීවිතයේ ) නමැති සොඳුරිය සමග පහුගිය කාලයේ ජීවිතයේ කොතරම් රසවත් අත්දැකීම් ලැබූ මේ තරුණයා විසින් ඒ රසවත් අත්දැකීම් අනුස්මරණය කරමින් සතුටු වෙනවා. ඔහු දන්නවා තමන් ගේ ජීවිතයට එළිය වැටුන පසු තමන් අඳුරත් සමග ලැබූ සියලුම රසවත් අත්දැකීම් මතකයක්ම පමණක් වෙන බව මොකද ඔහු දන්නවා අඳුර නමැති සොඳුරිය සමග ලැබූ ඒ රසවත් ජීවිතය එළිය සමග හීනෙන්වත් ලබන්න බැරි බව (බඳින්න කලින් කරපු හැම දෙයක්ම ඉතින් බැන්දට පස්සේ කරන්න බැහැනේ :P ) ඒත් එළිය දැනටමත් අඳුර නැමති සොඳුරිය තමන්ගේ ජීවිතයෙන් පලවා හරින්න පටන් අරන් අඳුරු සොඳුරිය මේ බව තවම දන්නේ නැහැ ඒ බව මේ තරුණයා විසින් තමන්ගේ අඳුර නමැති පෙම්වතියට එළිය ගැන කියනා නෝක්කාඩුවක් විලසින් කියනවා.

    පෙම් එලි විහිදා නිවා දැමු පසු
    දුන්නෙත් පීඩා දනිමි පෙරදා
    සදාකාලිකය අඳුරේ රැජිණිය
    ඔබ හැර යන්නට නොදෙවී මගෙ සිත

    කලකට ඉහතදීත් ප්‍රේමය නමැති එළිය විහිදුවා අඳුර නමැති සොඳුරිය තමන්ගෙන් ඈත් කල පසු ඔහු වින්ද වේදනාව ඔහුට තවම මතකයි. එම එළිය නිසා තමන් වින්ද පීඩාවට වේදනාවට මේ තරුණයා බයයි මේ නිසාම ඔහුට එළිය ගැන තියෙන්නේ නොපහන් හැන්ගීමක් ඒවගේම තමන් කලින් ලැබූ අත්දැකීමට අනුව එළිය යනු තාවකාලික දෙයක් ( මේ බව ඔහුට පසක් වෙන්නේ තමන්ගේ ආදර සම්බඳතාවය බිඳී ගියපසු) . ඉතින් එළිය ගැන මේ තරුණයාගේ ඇති කලකිරීම වැඩිවත්ම ඊට සාපේක්ෂව ඔහුගේ හිතේ අඳුරට (තනිකඩ දිවියට) ඇති ආදරය අඳුර නමැති සොඳුරියගෙන් තමා ලද සදා කාලික ප්‍රේමයට ඇති ආදරය ගොව්රවය වැඩිවෙනවා ඒ බව මේ ගීතයේ අවසාන කොටසේ අඳුරේ රැජිණිය ලෙස හැඳින්වීම මගින් පිළිබිඹු වෙනවා එතින් මේ සා තමන්ට ආදරය කාරණා ලද තම සොඳුරිය කෙසේනම් හිතකින් හැරයන්නද ......නමුත් එළිය කුටියේ කෙලවර බලාසිටිනවා ඉතින් අකමැත්තෙන් උනත් යායුතුමයි.......:(
     
    • Like
    Reactions: D ran

    waligamaya

    Well-known member
  • මෙගීතයම මම පෞගලිකව කෑමති මවිසින් දකින ලද හා අසනලද සිද්දින් දෙකක් නිසා.

    මා ජිවතවන්නෙ දකුණු පලාතේ වෙරල බඩ ප්‍රදේශයක. අපි පසල්කලේ විනිදයට කරපු දේයක් තමයි පසලෙන් හොරෙන් පැනල වැල්ලේ හොරපොල් කඩන එක. ඉතින් වරකන්කලේ ( මුහුද් සැර කලේ ) අපි පුරුදු රත්සව කරන්න ගියා. එදා මුහුද පුදුම විදියට සැරයි මුහුදු රැල්ල වැලිගම හරියෙදි ගාලු පරටත් එනව. ඉතින් අපි දැක්කා එහරියේ මුහුදු යන අයයි ඒ අයගේ පවුල්වල අයයි ඔක්කොම වැල්ලේ ගැනු කැගහනව විලපගහනව, දෙවියන්ට කියනව එකම විකරයයි ( එදවස්වල දැන්වගේ දිගට හොටෙල්නැ වැල්ල අපේ තමයි, දැන්නම් ගොඩක්තැන්වලට අපට යන්න බැ එව අයිති හොටෙල් වලට ) ඉතින් අපිත් ගිහින් බැලුවා මොකද කියලා. සිද්දිය මෙකයි වරකන් කලෙ සෙට් එකක් මුහුදු ගිහිල්ල සෙටෙක අපහු එනවා ඈත පෙනව එත් මුහුදෙ සැරට කටවත් විස්වසනැ. ඉතින් එ ගියපු අයගෙ ලමයි, අම්මලා, බිරින්දැල බොහොම බයෙන් බලන් ඉන්නව, සමහර වැඩිහිටි පිරිමි බනිනව, මේ වෙ#$%^පුතාලට යන්න එපා කිව්ව නෙද මම.......
    ඔහොම බල0 ඉද්දි කට්ටියගේ ඇස් පනාපිට බොට්ටුව පෙරලුනා. කවුරුවත් බෙරගන්න දියබට බහින්න බයයි ( බැස්සනම ඉතින් බඩුම තමයි ). හරිම දුකයි කට්ටිය අඩනවා විලපගහනව. එදා දවසම කිසිම අරන්චියක් නැ. පහුවෙනිද වෙද්දි මිනි දෙකක් වැල්ලට ගහගෙන ඇවිල්ලා තිබුනා. තව එකක් දවස් කිපයකට පත්සේ හම්ම උනා මිනි දෙකක් කවදාවත හම්බ උනෙනැ.

    මරීයවේ.......................//
    මාරීයවේ......................................
    මාරීයවේ ....... ඔහේ හිටපන්නේ.. සමවෙලා මේ දුක අහපන්නේ...
    වියරු විලසෙන් ඇයි උබ එන්නේ ..වලාලයට ඉඩදී පලයන්නේ...

    නුබ ආදසිට පැල අදුරේමයි සතුට සාම සොම්නස නොරැදෙන්නේ//
    මෙදුක් දෙන්නට ඇයි උබ එන්නෙ වලාලයට ඉඩදී පලයන්නේ..

    නුබ ආදා සිට නිවුනු ලිපේ ගිනි හදතුල මෙලවි ඇවිලෙන්නේ..//
    මේදුක් දෙන්නට ඇයි උබ එන්නේ වලාලයට ඉඩදී පලයන්නේ..

    මරීයවේ...................///

    ලඔකවේ මුහුද එක කාලයකට රලුවෙනව එකලයට මුහුදු බඩ අපි කියන්නෙ වාරකන් කාලෙ කියල, එ මොසම් නිසා. නිරිත දිග පැත්තට වරකන් අවම ඊසන දිග පැත්තට වල්ලාලේ එකියන්නෙ රලු නැතිකලේ. ඉතින් මෙකාලයට ධිවරයොඅ රත්සවේ යන්නැ. වරකන් කලයට මුහුදෙ රැල්ල හරිම සැරයි එකට තමයි කියන්නෙ මරීයාව කියලා.

    ඉතින් අසරන ධිවරයා තමන්ගෙ අසරන කම නිසා බොහොම බැගැපත්ව මාරියාවෙන් ඉල්ලනවා වලාලයට එන්න ඉඩදිලා අපසු යන්න කියලා.

    වරකන් වලදි රත්සව කරන්න බැරිනිසා මේ දුප්පත් ධිවරයන්ට ජිවත් වෙන්න විදියක් නැ. ඉතින් මේ මුදල් අගහිග කම්නිස නයකරයො කරදරකරනව, ලමයි බඩගින්නේ, බිරිද ගොරනඩු කරනවා. මෙනිස ධිවර පැලේ සතුට සමය නැතිවෙල බොහොම අසරන කලයක්..

    ගීතයෙ මෙකොටසෙදි ධිවරයගෙ සිතේ ඇතිවන චිත්ත පීඩවා රචකය අපට දැනෙන්න සලස්වන්නේ, මුලල් නැතිකම නිස ධිවර නිවසෙ අහර පිලියෙලවෙන්නෙනැ නමුත් තම පවුලේ අයගේ කුසගින්න නිසා ධිවරයගෙ ලය ගින්දරින් පිච්චිලා යනව වගේ

    ඉතින් යලු මට මේ ගීතය ඇසෙන් සැම වෙලා වකම ඉහත සිද්දිය මතක් වෙනව. ත්දෙයක් මෙගීතයෙ තනුව මෙ ගීතයෙන් එන හැගිම තවත් තිව් ර කරනව, තනුව හදලා තියෙන්නෙ මුහුදේ රැල්ල දැනෙන විදියට.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙගීතයම මම පෞගලිකව කෑමති මවිසින් දකින ලද හා අසනලද සිද්දින් දෙකක් නිසා.

    :):):)
    11.gif
    11.gif
     
    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    දෑස් වලින් කතා කරමු..

    ඔයා වගේම මමත් කතා කරනවානේ. බලන්න ඔයා මාත් එක්ක කතා කරද්දී, ඔයා ආදරේ කරන කෙනාට කතා කරද්දී කොච්චර වෙනස්ද කියලා. කටින් විතරක්ම නෙවේ. අපි ආදරේ කරද්දී ඇස් වලිනුත් කතා කරනවා.

    ඔයා ආදරේ කරද්දී, ආදරේ කරන කෙනා ලඟ ඉද්දී ඔහුට තියෙන බැදීම එක වචනෙකින්වත්කතා නොකර ඔයා හරිම පැහැදිලිව, සරලව ඔයාගේ ඇස් දෙකෙන් කියනවා. ඒ හැම දේම ඔයාගේ ආදර වන්තයාගෙන් ලැබෙනවා.. ඔයාලා හමුවෙන මොහොතෙදීම මුලින්ම දකින තප්පරේ ඉදලා කටින්{මුවින්} කතා නොකලට හදවතේ තියෙන හැම බැදීමක්ම, සිතුවිල්ලක්ම ඔයා එයත් එක්ක සුහඳව හුවමාරු කර ගන්නවා ඔයාගේ ඇස් දෙකෙන්. ඇස් දෙක ඔයාට මේ ස්භාවධර්මය තෑගී කරලා තියෙන්නේ බලන්න විතරක්ම නෙවේ. හරිම සංවේදිව, අවංකව අපිට හමු වෙන අයත් එක්ක අදහස් හුවමාරු කර ගන්න පුළුවන් සන්නිවේදන ඉන්ද්‍රියක් කරලා.

    ඔයාට මම පුංචි දෙයක් කියන්නම්. ඔයාට කෙනෙක් එක්ක කතා කරද්දී.. ඇත්තටම එයා ඔයාට ඇත්ත කතා කරනවද, අවංක වෙනවද, අව්‍යාජද කියලා හොයා ගන්න එක හරිම ලේසියි. ඔයා දන්නවද හොරයක්, බොරුවක්, වංචාවක් ඔයා වෙනුවෙන් කෙනෙක් හිතේ තියාගෙන කතා කරනවා නම් කොච්චර හිනා වෙලා කටින් කතා කලත් එයාට ඔයාගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්න බැරි වෙවි. ඔයා වුණත් ඒ අපහසුතාවයට පත් වෙයි.

    මේක හරිම ලස්සන පාඩමක්. ඔයා ජීවිතේදි ඔයාට හමු වෙන හැම කෙනෙක්ටම සුහඳ වෙන්න. කතා කරන දේ ඔයාගේ මුලු හදවතින්ම කතා කරන්න. එයාගේ දෑසට එබෙන්න. කටින් කතා කරන හැම වචනෙම ඔයාගේ ඇස් දෙක හරහද එයාට ලැබෙන්න සලස්වන්න. ඒක ඔයාට වගේම එයාටත් ලොකුම ලොකු ආශිර්වාදයක් වෙවි. ඔයාට ලොකුම ලොකු පහසුවක් දැනේවී. කරන හැම දෙයක්ම සැහැල්ලුවෙන් දැනේවී.

    ඔයා මේ ගතිගුණ කෙටි කාලයකට සීමා කරන්න එපා. ඔයා ආදරේ කරන කාලෙදී ඔයාගේ ආදර වන්තයාට කටින් කතා කලා වගේ, ඇස් වලින් කතා කලා වගේම වියපත් වුණහමත් ඔයාගේ මහත්තයාට ඒ විදියට කතා කරන්න. සුහඳ වෙන්න. ඒ ඇමතීම සුන්දර වෙවි. මුළු ජීවිත කාලය පුරාම ඔයා නැවුම් දිනක් ගෙවාවි. ඔයා විතරක් නෙවේ.. ඔයා වටේ ජීවත් වෙන අයත් මේ වෙනසට හුරු වෙවි. ඔයා කරප් ඒ පුංචි වෙනසින් ජීවිත ගණනකගේ ජීවිත වලට ලොකු වෙනසක් ගෙන්නඔයාට පුළවන් වේවී. මන්ද යත් බුදුන් වහන්සේ එදා කරපු අනිමිස පූජාවේ ආනිසංසයෙන් අවුරුදු 2599 ක් වෙලත් ජය ශ්‍රී මහ බෝධිය අදටත් දළු දානවා.

    ගහ කොළ මල් කදු වැටි නිසොල්මනේ අසා සිටිනවා..
    අපේ පෙම් පිළිසඳරේ
    රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ
    දෑස් වලින් කතා කරමු..

    රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ
    රැයේ – අඳුරේ ඒ මීවිත මටයි
    එවිට ඔබට කතා නෑ – රහසේ
    දෑස් වලින් කතා කරමු..

    සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
    ඹබේ – සෙවනේ මා ගී හඬ ගොළුයි
    මුවට වදන් මතක නෑ – රසසේ
    දෑස් වලින් කතා කරමු….

    ගහ කොළ මල් කදු වැටි…
    :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දාපු එක නිසා නුලට හානි උන්නම් මට දහස් වාරයක් සමාවෙන්න සහෝදරයා ...
    මගුලක් කියනවා........:dull:
    උඹලට මේවගේ ඒව දාන්න තමා මේක තියෙන්නේ...................

    තව ලියපං.....මේක ජනතාකරණය කලේ පටන් ගන්න කොටමයි...........
     
    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    මගුලක් කියනවා........:dull:
    උඹලට මේවගේ ඒව දාන්න තමා මේක තියෙන්නේ...................

    තව ලියපං.....මේක ජනතාකරණය කලේ පටන් ගන්න කොටමයි...........

    ela ela :rolleyes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සෑහෙන්න කාලෙකට පස්සේ එලකිරියට ගොඩ වැදෙන්න හිතුව. බොහොම ස්තූතියි මචෝ. නිකන් අහගෙන සින්දු රස වින්දට ඒවායේ තේරුම් නම් අරුමයි.

    මේ මගේ පලවෙනි විචාරය ... අනේ මන්දා මේ මට මේක දැනුනු විදිහ මම වැරදි ඇති..වැරදිනම් සමාව ඉල්ලා සිටිනවා

    අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ..

    කුඩාවැව රෝහණ මාස්කෝරාළ යන්ගේ රචනයෙන් ප්‍රියා සුරියසේනයන්ගේ ඔහුටම ආවේනිකවූ ලයාන්විත හඬින් අපට ආමන්ත්‍රණය කරනා
    මේ ගීතයෙන් කියවෙන්නේ පාළුව තනිකම තිබුනත් තනිකඩ නිදහස් ජීවිතයක් ගතකල තරුණයෙක් එම ජීවිතයට නැවතීමේ තිත තබා විවාහ ජීවිතයකට ඇතුල්වීමට නියමිත වීමේදී ඇතිවන මානසික අරගලය යන්නයි

    (මටනම් මේ අත්දැකීම තියෙනවා මේ thread එක කියවන සමහර සහෝදරයින්ටත් මේ අත්දැකීම ඇති :))

    මුලින්ම අහලා ඉන්නකෝ
    https://www.youtube.com/watch?v=pg9yhvoQ1QA

    අඳුර අඳුර මගේ
    සොඳුර සොඳුර මගේ
    නොයනු මැනවි දා තනිකර එළියේ //

    මෙහිදී ගීරචකයා විසින් අඳුර නමින් හඳුන්වන්නේ තමන්ගේ තනිකඩ ජීවිතයයි ඔහු කෙතරම් එම ජීවිතයට ආදරය කරමින් බැඳී සිටින්නේද යන වග සොඳුර යන නමින්ම අඳුර ඇමතීම මගින්ම සිතාගත හැකිය. සිංහල භාෂාවේ සොඳුර යන්න තම බිරිඳ හෝ පෙම්වතිය හැඳින්වීමටම පමණක් යොදාගන්නා පදයකි.ගීරචකයා විසින් අඳුර නමැති තම පෙම්වතියගෙන් ඉල්ලා සිටිනවා තමා එළියේ හැර තනිකර නොයනා ලෙස මේහිදී ගීරචකයා විසින් එළිය නමැති උපමාව යොදාගන්නේ තමන් ඇරඹීමට නියමිත විවාහ ජීවිතයටයි. අලුතින් තම ජීවිතයට අත්දැකීමට නියමිත නුහුරු නුපුරුදු එළියට (විවාහ දිවියට) වඩා තමන්ට හුරු පුරුදු තමන්ගේ ප්‍රථම පෙම්වතියට ඔහු ආදරෙයි. අඳුරු සොඳුරිය නොවේ තරුණයා හැරදා යන්නේ... තරුණයා විසිනුයි අඳුරු සොඳුරිය හැරදා යන්නේ එත් ඔහු ඉල්ලා සිටිනවා ඇයට ඔහුව හැරදා නොයන ලෙස.

    ඝන රැ කළුවර තනියම කුටියේ
    ගතකල දිවියේ රස තැන් සිහිවේ
    කුටියේ කෙලවර එළියක් දිස්වේ
    එලිය සොඳුර මගේ දිවියට ලංවේ

    කළුවර (තනිකඩ ජීවිතයේ ) නමැති සොඳුරිය සමග පහුගිය කාලයේ ජීවිතයේ කොතරම් රසවත් අත්දැකීම් ලැබූ මේ තරුණයා විසින් ඒ රසවත් අත්දැකීම් අනුස්මරණය කරමින් සතුටු වෙනවා. ඔහු දන්නවා තමන් ගේ ජීවිතයට එළිය වැටුන පසු තමන් අඳුරත් සමග ලැබූ සියලුම රසවත් අත්දැකීම් මතකයක්ම පමණක් වෙන බව මොකද ඔහු දන්නවා අඳුර නමැති සොඳුරිය සමග ලැබූ ඒ රසවත් ජීවිතය එළිය සමග හීනෙන්වත් ලබන්න බැරි බව (බඳින්න කලින් කරපු හැම දෙයක්ම ඉතින් බැන්දට පස්සේ කරන්න බැහැනේ :P ) ඒත් එළිය දැනටමත් අඳුර නැමති සොඳුරිය තමන්ගේ ජීවිතයෙන් පලවා හරින්න පටන් අරන් අඳුරු සොඳුරිය මේ බව තවම දන්නේ නැහැ ඒ බව මේ තරුණයා විසින් තමන්ගේ අඳුර නමැති පෙම්වතියට එළිය ගැන කියනා නෝක්කාඩුවක් විලසින් කියනවා.

    පෙම් එලි විහිදා නිවා දැමු පසු
    දුන්නෙත් පීඩා දනිමි පෙරදා
    සදාකාලිකය අඳුරේ රැජිණිය
    ඔබ හැර යන්නට නොදෙවී මගෙ සිත

    කලකට ඉහතදීත් ප්‍රේමය නමැති එළිය විහිදුවා අඳුර නමැති සොඳුරිය තමන්ගෙන් ඈත් කල පසු ඔහු වින්ද වේදනාව ඔහුට තවම මතකයි. එම එළිය නිසා තමන් වින්ද පීඩාවට වේදනාවට මේ තරුණයා බයයි මේ නිසාම ඔහුට එළිය ගැන තියෙන්නේ නොපහන් හැන්ගීමක් ඒවගේම තමන් කලින් ලැබූ අත්දැකීමට අනුව එළිය යනු තාවකාලික දෙයක් ( මේ බව ඔහුට පසක් වෙන්නේ තමන්ගේ ආදර සම්බඳතාවය බිඳී ගියපසු) . ඉතින් එළිය ගැන මේ තරුණයාගේ ඇති කලකිරීම වැඩිවත්ම ඊට සාපේක්ෂව ඔහුගේ හිතේ අඳුරට (තනිකඩ දිවියට) ඇති ආදරය අඳුර නමැති සොඳුරියගෙන් තමා ලද සදා කාලික ප්‍රේමයට ඇති ආදරය ගොව්රවය වැඩිවෙනවා ඒ බව මේ ගීතයේ අවසාන කොටසේ අඳුරේ රැජිණිය ලෙස හැඳින්වීම මගින් පිළිබිඹු වෙනවා එතින් මේ සා තමන්ට ආදරය කාරණා ලද තම සොඳුරිය කෙසේනම් හිතකින් හැරයන්නද ......නමුත් එළිය කුටියේ කෙලවර බලාසිටිනවා ඉතින් අකමැත්තෙන් උනත් යායුතුමයි.......:(
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    මේ අර ඉන්දියාවේ ගිහින් ගේ ( gay ) පොරවල් එක්ක යහන්ගත වෙලා උපාධිය ගත්ත මනුස්සය නේද ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නියමයි කිඹුලො.