Need help to find this laptop

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Dell 5537 | Intel core i7 4500U | AMD GDDR5 8850M | 8GB RAM | 1TB HDD etc..

    මේක හරි මේ specs තියෙන වෙන laptop එකක් හොයාගන්න NEED HELP!!
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Dell 5537 මෙහේ ඒජන්ට් ගෙන්වන්නේ නෑ ඔය VGA එක එක්ක නම්..... අපේ අර සහජීවන කට්ටිය නම් ගෙන්වනවා ඈති..... :rofl:



    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk


    :rolleyes: මේ අර එක පාරක් තම්බින්ට අහු වෙච්ච අනුරාධපුර පැත්තේ මල්ලි එහෙම නෙවේ නේද.....?? :P :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මේ හා සමාන specs තියෙන වෙන එකක් වත් නැද්දෝ :growl::growl::growl::growl::growl::growl:
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113

    Then you are out of luck. You will hardly find dream laptop in SL. Better to go places you think good and find what they got. Or order from abroad.
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Last edited: