එකම බැංකුවක ATM ශ්රී ලංකාවේ හැම පලාතකම තියෙන්නේ බොහොම කලාතුරකින්. අපි පිට පලාතකට ගියාම අපේ ATM කාඩ් එක වෙන බැංකුවක Teller Machine එකකට දාලා සල්ලි ගත්තාම Rs. 100-Rs. 250 අතර මුදලක් Fee එක විදියට අය කරනවා.
HNB To Commercial bank charge - Rs. 175/=
Withdrawal amount 20,000/=
NDB to HNB charge Rs. 150/=
Withdrawal amount 15,000/=
අපේ අත්දැකීම් අනුව ඒ අය charges කරන මෙතනට පෝස්ට් කලොත් තව කෙනෙක්ට වැදගත් වෙයි.
HNB To Commercial bank charge - Rs. 175/=
Withdrawal amount 20,000/=
NDB to HNB charge Rs. 150/=
Withdrawal amount 15,000/=
අපේ අත්දැකීම් අනුව ඒ අය charges කරන මෙතනට පෝස්ට් කලොත් තව කෙනෙක්ට වැදගත් වෙයි.