මම එක පාරක් පොතේ ප්‍රින්ට් එක දාගන්නත් ඕන නිසා කවුන්ටරෙන් ගන්න ගියා.
පෝලිමේ ඉන්න කොට සික්කා ඇවිල්ල ඇහුව සල්ලි කියක් ගන්නද කියල. මම කිව්වා මට කැමති ගානක් මම ගන්නවා කියල.(එක එකාට කියන්න ඕන නෑනේ අපි ගන්න ගාන). මු කිව්ව ATM එකට යන්න කියල. මම ගියේ නෑ. මු මැනේජර්ට කිව්වා. මැනේජර් ඇවිත් බලාගෙන හිටිය. කවුන්ටරේට ස්ලිප් එක දුන්නම එකේ හිටපු කෙල්ලත් ATM යන්න කිව්වා. මම කිව්වා සල්ලි දැම්මෙත් කවුන්ටරෙන්, ගන්නෙත් එකෙන්ම තමා කියල කිව්වා. බැංකු පොත දීල කිව්වා කවුන්ටරෙන් සල්ලි ගන්න බෑ කියන එක ගහල තියන තැන පෙන්වන්න කියල. කවුන්ටරෙන් සල්ලි දෙන්න බැරි නම් එකවුන්ට් එක ක්ලෝස් කරලා සල්ලි ටික දෙන්න කිව්වා විතරයි සද්දයක් නැතුව හිටපු මැනේජර් හරි හරි මහත්තය කවුන්ටරෙන් ගන්න කියල ස්ලිප් එකේ සයින් එකකුත් දාල සල්ලි දුන්න. කටවහන් හිටිය නම් බල්ලා වගේ සික්කා කිව්වම ATM යන්න වෙනවා.
මේහෙ ලක්ෂෙකට අඩුවෙං එකවුන්ට් එකේ සල්ලි තියන උන් මේ වැඩේ කරන්න ගිහිල්ලා.


කොහොමද අකුලං යන්න කිව්වොත් .


මේ ලංකාවෙ සාමාන්‍ය වයසක් මනුස්සයෙක් කියන දෙයක් කවුද? ගනං ගන්නෙ. ගොඩක් වෙලාවට මං දැකලා තියනවා. වයසක උන්ට සීටීබී බස් පවා ලංකාවෙ නතර නොකරන අවස්ථා.

