▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ELAKIRI MEDI CLINIC
    1835Z.jpg
    මුලින්ම හැමෝටම නිරෝගී දිවියක් ඉති සිතින් පාර්ථනා කරන්නෙමු!!.:)
    එහෙත් අපි හැමෝටම ලෙඩ දුක් පොදුයි ඒ නිසා මෙවැනි Thread එකක් පටන් ගන්නට සිතුවෙමු.:):)
    මෙහි පරමාර්ථය වන්නේ ඔබට ශාරීරික ලෙඩක් සැදුන විට සහයෝගයක් ලබා දීමයි එය සුව කර ගැනීම සදහා.
    අපේ වාසනාවට වෛද්‍ය වරුන් දෙදෙනෙක් අප සතුව සිටීයි ඒ ඔබ කව්රුත් දන්නා දෙදෙනෙකි
    එනම්



    dath kimbula​



    u_knw_me​


    එක් අයෙක් දැනටමත් වෛද්‍ය වරයකු වන අතර අනෙක් තැනැත්තිය අවසන් වසරේ ඉගනුම ලබයි
    එසේනම් මෙම Thread එකේ කාර්ය වන්නේ ඔබට උදව් කිරීමයි උදව් කිරීමට බලාපොරොත්තු වන්නේ
    ඔබට මේ මොහොතේ එනම් අසනීප වූ විගස වෛද්‍ය වරයකු හමු වීමට නොහැකි නම්,
    වෛද්‍ය වරයකු හමුවන තුරු ඔබ ක්‍රියා කල යුතු ආකාරය කියා දීමයි .ඒවගේම වෛද්‍ය ගැටළු මෙහිදී ඇසීමට ඔබට පුලුවන් ,නමුත් 18+ වැඩි තේමාව යටතේ කිසිදු ගැටළුවක් හෝ අසනීපයක් සදහා අවසර නැත එවැනි ගැටළුවක් ඇත්නම් දත් කිබුලා ගෙන් pm මාර්ගයෙන් අසා ගත හැක.

    බෙහිදී බෙහෙත් නිකුත් කිරීමට අප බලාපොරොත්තු නොවන්නෙමු නමුදු
    ඔබට නිසි ආකාරව රෝග ලක්ෂණ පැවසුවහොත් යම් උපකාරයක් කිරීමට මොවුන් බැදී සිටි .

    ඔබට නිරෝගී දිවියක් !!!​
    ELAKIRI.COM හි තවත් සමාජ සත්කාරයකි !!!​
    පෝරම් කලාවේ වැදගත් කම ආරක්‍ෂා කිරීමට ඔබේ සහයෝගය අපේක්ෂා කරන්නෙමු!!​
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉතා හොඳ වැඩක්....... දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා......!
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අඩෝ මම තමා පලවෙනි ලෙඩා!!! :):):)


    මේකයි දොස්තර මහත්තයෝ මගේ ලෙඩේ. :rolleyes::rolleyes:

    මගේ කකුලේ පොඩි ඉන්නෙක් ඉන්නවා.:baffled::baffled: දැන් ටිකක් කල් වෙනවා. මේක ඉක්මනට හලා ගන්න මට බෙහෙතක් ඕනේ!! ඇසිඩ් තියන්න නම් කියන්න එපා ඕන්. ඇසිඩ් වලට හැලුනට ආයෙත් එනවා!!! :(:(:(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    good thread keep it up :)

    දත් ගැන නම් අවුලක් නැ .... අනිත් කෙනා නම් ෂුවර් නැ

    ela wedak. :)

    000204AE.gif
    good luck ...... !!!!

    ඉතා හොඳ වැඩක්....... දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා......!

    good work..
    Keep it up

    :yes::yes: yep. uuth hoda pora
    000204AE.gif
    තැන්ක්ස් හැමෝටම
    එල අපි වෙනුවෙන් අපි !!!
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    machnla ara samahara kalawalata ata hamayanne alla yati patul dawillagannae.rakte kiyala kiyanneekata engrisi bet karan nadda.mageth tikak at dawillai.dpctor kenek gen ahuwama kiwuwa sinhala bet ganna kiyala.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ මම තමා පලවෙනි ලෙඩා!!! :):):)


    මේකයි දොස්තර මහත්තයෝ මගේ ලෙඩේ. :rolleyes::rolleyes:

    මගේ කකුලේ පොඩි ඉන්නෙක් ඉන්නවා.:baffled::baffled: දැන් ටිකක් කල් වෙනවා. මේක ඉක්මනට හලා ගන්න මට බෙහෙතක් ඕනේ!! ඇසිඩ් තියන්න නම් කියන්න එපා ඕන්. ඇසිඩ් වලට හැලුනට ආයෙත් එනවා!!! :(:(:(

    එල ඔබට ඉතා ඉක්මනින් පිළිතුර ලැබේවි එතෙක් අප සමග රැදී සිටින්න :):)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අඩෝ මම තමා පලවෙනි ලෙඩා!!! :):):)


    මේකයි දොස්තර මහත්තයෝ මගේ ලෙඩේ. :rolleyes::rolleyes:

    මගේ කකුලේ පොඩි ඉන්නෙක් ඉන්නවා.:baffled::baffled: දැන් ටිකක් කල් වෙනවා. මේක ඉක්මනට හලා ගන්න මට බෙහෙතක් ඕනේ!! ඇසිඩ් තියන්න නම් කියන්න එපා ඕන්. ඇසිඩ් වලට හැලුනට ආයෙත් එනවා!!! :(:(:(
    ඉන්නන් ඉවත් කරන විවිධ ක්‍රමවේද පවතියි. මෙය ඉන්නන් බොහෝ විට ඉවත් කරන්නේ පිලිස්සීමෙනි. අධික සිසිල් ගුණයෙන් යුක්ත නයිට්‍රජන් මඟින් මෙලෙස ඉන්නන් පිලිස්සීමට ලක් කරයි. අද බොහෝ විට වෛද්‍යවරු භාවිත කරන්නේ මෙම ක්‍රමයයි.

    මීට පෙර ඇසිඩ් මඟින් ඉන්නන් පුලුස්සන ක්‍රමයක්ද පැවිතිණි. නමුත් මෙයද සිදු කළ යුත්තේ සායනයක් වෙත යොමු වීමෙනි. මෙය තමාටම කිරීමට පහසු දෙයක් වුවද එය සම අවට ස්පර්ශ වුවහොත් සුදු පැහැ ගැන්විය හැකි නිසා සායනයක් වෙත ගොස් මෙය සිදුකර ගැනීම වඩාත් සුදුසුය.

    මුහුණේ ඇතිවන කුඩා ඉන්නන් පිලිස්සීම අපහසු නිසා එවැනි අවස්ථාවකදී සුදුසු ආලේපන වර්ග වෛද්‍යවරු නිර්දේශ කරති. වෙනත් රටවල නම් ලේසර් කිරණ මඟින් මේ සඳහා ප්‍රතිකාර කරන අවස්ථාද ඇත. නමුත් ලිංගික ඉන්නන් සඳහා ප්‍රතිකාර කිරීමට නම් ඔබ සමාජ රෝග සායන වෙත යොමුවිය යුතුමය.

    *මම නම් ඩොකෙක් නෙමෙයි නෙට් එකෙන් අරගත්තෙ මෙක උබට උත්තර පරක්කු නිසා:)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එලකිරි වැඩක්...

    මේ හරහා ගොඩ දෙනෙක්ට උදව් ගන්න පුලුවන්..
    වෛද්‍ය ක්ෂේත්‍රයෙත් එක එක පැති විශේෂයෙන් හදාරපු අය වත් සෙට් කර ගත්තොත් සෑහෙන සාර්ථක ගමනක් තියෙයි..
    අක්ෂි,සම,උගුර කන නාසය,දත්,ස්නායු..
    දේශීය ආයු.වෛද්‍යවරුත් හිටිය නම් එල..

    Luckyluke1111

    Dr.NAC
    Mahesh.senadeera


    සහෝදරයින්වත් දැනුවත් කරන්න උදව් කරයි..
    වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    :yes::yes::yes::yes::yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල ජයවේවා. :P
    වල කජ්ජ ගහන්න ළඟ අපිට මොන වෛද්‍ය උපදෙස්ද :baffled:
    අහිංසක කොල්ලොන්ට කෙල්ලොන්ට උපදෙස් දෙමු :P

    අවුලක් නෑ ජනගහන වර්ධන වේගය සීඝ්‍රයෙන් ඉහල යන එකේ පොඩ්ඩක් අඩු වෙන්නත් එක්ක හොඳයි :(

     
    Status
    Not open for further replies.