එහෙමද ??? බලන්නකෝ ඒ වුණාට බබා part එක![]()
යාළුවා;16602580 said:ඔයා හොඳට දන්න කියන කෙනෙක් තමා![]()
අපෝ ඇන්ටි මේ අපි නෑ ඕවා වලට. මේ මුගේ බොරු. බොරුනම් මගෙයි මුගෙයි වෝල් බලන්න.

එහෙමද ??? බලන්නකෝ ඒ වුණාට බබා part එක![]()
යාළුවා;16602580 said:ඔයා හොඳට දන්න කියන කෙනෙක් තමා![]()

එහෙනම් ගිහින් අරන් වර ඉක්මනට 8 ට වගෙ සෙට් වෙලා ගහමු..යාළුවා;16602572 said:විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කලා![]()

එහෙනම් ගිහින් අරන් වර ඉක්මනට 8 ට වගෙ සෙට් වෙලා ගහමු..![]()

යකො විහිලුවක් කලෙ..තොට ඔකට ඔච්චර මල පෑන්නද![]()
දැකලා නැද්ද මේකේ ඉන්න එකාලා මම මොකක් හරි කියන ත්‍රෙඩ් වල මට ටැග් දානවා කියලා Ridila™ 25 year virgin po#s කියලා. ඒ ඇත්ත කතා කරන එව්වට රිදිච්ච උන් දාපුවා අංකල්. තුන්වෙනි සිල්පදේ කවදාවත්ම කඩලා නෑ. දැන්නම් ඉඳලා හිටලා 4 විතරයි කඩන්නේ ඒකත් යහපත් දෙයක් උදෙසා මිසක් අනුන්ට ගිණිගෙඩි දෙන්න නෙමෙයි. මට අසහනයක් නෑ රිදෙන්න දෙන්න අන්කල්.

![]()

ඔව් කොල්ලො..සුන්දර පුන්චි රොමෙයි..සුන්දර සලාපුරෙයි අතර ඉන්නෙහුටා අන්කලුත් මීගමුව පැත්තෙද?![]()

අපෝ ඇන්ටි මේ අපි නෑ ඕවා වලට. මේ මුගේ බොරු. බොරුනම් මගෙයි මුගෙයි වෝල් බලන්න.![]()

යකො විහිලුවක් කලෙ..තොට ඔකට ඔච්චර මල පෑන්නද![]()

ආපුම කාලේ ජෝක් වලට මළ පැන්නා. දැන් අවුලක් නෑ මේකේ උන් මට ටැග් දාලා, රෙප් කපලා, කුනුහරුපෙන් බැනලා, අරුගේ මුගේ ෆේක් කියලා දුන්නු ආතල් දැකලම. 

එහෙනම් ගිහින් අරන් වර ඉක්මනට 8 ට වගෙ සෙට් වෙලා ගහමු..![]()

එල එල එහෙනම් සෙට් වෙමු..මම එන්නම් හුජක්කුවක නෑගලායාළුවා;16602623 said:ගේන්න දෙයක් නෑ බඩු හෑව්. ගැසීම තමා![]()

ඔව් කොල්ලො..සුන්දර පුන්චි රොමෙයි..සුන්දර සලාපුරෙයි අතර ඉන්නෙ![]()

අපි යනෝඕඕඕඕඕඕඕඕ එහෙනං ආයේ රෑ වෙලා set වෙන්නන් ...
හදිස්සි ලෙඩෙක් ආවොත් පොඩ්ඩක් කොනිත්තන්න![]()

සැන්ඩි ඕනෙද 
Ridila™මුත් එයිද දන්නෙ නෑඑල එල එහෙනම් සෙට් වෙමු..මම එන්නම් හුජක්කුවක නෑගලා![]()

උබත් පුන්චි සුන්දර රොමෙද ඉන්නෙ?නිකන් කිව්වේ බං. ආතල් එකට. මළ පැන්නේ නෑ. පොල් මුඩ්ඩක් ගහන් ඉන්නේ.ආපුම කාලේ ජෝක් වලට මළ පැන්නා. දැන් අවුලක් නෑ මේකේ උන් මට ටැග් දාලා, රෙප් කපලා, කුනුහරුපෙන් බැනලා, අරුගේ මුගේ ෆේක් කියලා දුන්නු ආතල් දැකලම.
![]()

එල එල අඳුන ගන්ට ලැබිච්ච එක සතුටක්. ඔය යාලුවව ආශ්‍රය කරන්න එපා. ඌ කොලු කාරයා. බොරුනම් ජෝශප් එකේ 2006 සෙට් එකෙන් අහලා බලහන්කෝ.![]()
වරෙන් බොන්න අද 
යාළුවා;16602638 said:Ridila™මුත් එයිද දන්නෙ නෑ![]()

මම බොන්නේ නෑ බං. කටේ වත් තියන්නේ නෑ. බියර් පොඩ්ඩක් ගහන්න ඇති 2002 මුල අන්තිමට. ඊට පස්සේ වෙඩින් කේක් කෑල්ලක් වත් කාලා නෑ.![]()