සින්න දොරේ ඇවිත්.............Valuable Thread,And many thanks to others for the great help by keeping this thread alive.



සින්න දොරේ ඇවිත්.............Valuable Thread,And many thanks to others for the great help by keeping this thread alive.



උඹේ ගෙවල් මාළඹේ ද?
බැදල ඉන්නේ ලේඩි ඩොක් කෙනෙක් ද?
ගියේ රෝයල් ද?
ලාස්ට් රෝ එකට ලිව්ව ද?
එහෙනම් උඹව මම දන්නවා.![]()



Valuable Thread,And many thanks to others for the great help by keeping this thread alive.
අපොයි බදාද ගියොත් මාව මරයි මෙහේ ලෙඩ්ඩු.....rate thiyana hama thanama thiyana podi podi places ganat hoyanna time eka adui katath...apita thiyenne complaint eka refer karana eka...action gannawa PDHS walin...so oyata thawa duratat speedup karaganna awashya nam wadaa hodai PDHS ekata kiwwanam wednesday dawasaka gihin.
complaint ekak nathiwa balanna apita aithiyak na...ekai complaint karanna one.
lagadima hoyala balanna ewi samahara places walata nam..![]()
පුතා.....mata hamathissema chu yanawa
mekata mokada karanne?![]()










අපොයි බදාද ගියොත් මාව මරයි මෙහේ ලෙඩ්ඩු.....
ඇයි කම්ප්ලේන් නැතුව චෙක් කරන්න බැරි නංගි. ඒවයින් අමාරුවෙ වැටෙන්නේ පුරවැසියො නම්.....
මේ..මේ...ඔයා තරහ වෙන්න එපා දැං මාත් එක්ක මේකට. මේව ඔයා ගෙ වැරදි නෙවෙයි නේ.
මේ ක්රමයයි වැරදි............
api hamoma karanne sewayak ne minissunta. 
ekai.
අම්මට සිලි වෙන්න ඇහුවා නේද
මම ලාස්ට් රෝ එකේ ඉඳලවත් දන්නේ නෑ නේ..
කවුද මූ..
පුතා.....
මාකට් එකේ තියනව ඩයපර් කියල ජාතියක්....
ඒව එකක් ඇග ගෙන එන්න කිරියට එද්දි.....
ඇවිල්ල පුළුවන් නම් මේකෙ තියන ඒව නොකියව ඉන්න.....
චූ යන ලෙඩේ ඇරිල යාවි...හොදේ............
හරි....ඊළග ලෙඩා එවන්න මිස්...........![]()

Valuable Thread,And many thanks to others for the great help by keeping this thread alive.







mata hamathissema chu yanawa
mekata mokada karanne?![]()

අදත් බීල.........යාළුවා;16603271 said:අපේ පණ ගියත් ත්රෙඩ් එක අලයිව්............




දිනෙන් දින වැඩිවන ශාරීරික ලෙඩ ගැන ත්රෙඩ් එකක් පටන් ගැනීම පිලිබදව හර්දයාංගම ස්තුතිය පුද කරමි ....... ඇත්තටම හොද වැඩක්.
![]()
හැකර් ටි සහෝදරයට මාගේ ප්රණාමය
හැමදාමත් අපිත් එක්ක හිටපු හැලයා නොහොත් කිබුල් අන්කල් මේකට සෙට්විම නිකන් මලක් වගේ වැඩක් ...... එල හොදේ
![]()
යු නො මි .........
u_knw_me
මෙඩිකල් ක්ෂේත්රයේ ඉහලටම යාමට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ තුමිත් මෙයට සෙට් වීම ගැන සන්තෝස වෙමි ..... මෙහිදී මතුවන ගැටළු ප්රශ්න වලට අපේ සහෝදර සහෝදරියන්ට උදව් කිරීමෙන් ඉදිරියේදී කරන්න තියෙන ප්රයෝගික ක්රියාකාරකම් වලට උදව්වක් වෙයි මම හිතන්නේ .... මේ දවස්වල උඩ දාගෙන පාඩම් කරනවනේ ඒවාට ප්රයෝගිකව මුහුණ දීමට මේ ත්රෙඩ් එක වැදගත් වෙයි ඔයාට
අන්තිම වශයෙන් කියන්න ඕනේ ඔය හැකර් ටි කිව්වට ඕනෑම ලිංගික ගැටළුවක් මෙහිදී සාකච්චා කිරීමට පුළුවන් ......... හැබැයි මේක කුනුහරුපයක් කරගන්න එපා ..... ඇත්තටම ඔයගොල්ලෝ පීඩා විදින ගැටළු සම්බන්දයෙන් මේ ත්රෙඩ් එක ඕනෑම වෙලාවක සහයට ඉන්නවා කියලා තමා හැකර් කිව්වේ
එහෙනම් වැඩේට මලක් වගේ ජය වේවා



Originally Posted by dath kimbula![]()
මේ මාළඹේ ඉන්නව ක්වැක් කෙනෙක් වන් ෂොට් කියලා. මිනිහ බෙහෙත් දීල මිනිස්සු මැරිල හිටන් තියනව. ඔය ඉන්නෙ ඒත් යස අගේට............
කම්ප්ලේන් නොකලට මෙහෙම මිනිස්සු ගැන බලන එක රෙගියුලේටරි බොඩි වල වගකීම. කම්ප්ලේන් කරන්න නම් යමෙකුට මොකක් හරි කේස් එකක් වෙන්න ඕන. කම්ප්ලේන් කරා කියල අර මැරිච්ච එකාට පණ එන්නේ නෑනේ නගා............

සින්න දොරේ ඇවිත්.............![]()

පුතා.....
මාකට් එකේ තියනව ඩයපර් කියල ජාතියක්....
ඒව එකක් ඇග ගෙන එන්න කිරියට එද්දි.....
ඇවිල්ල පුළුවන් නම් මේකෙ තියන ඒව නොකියව ඉන්න.....
චූ යන ලෙඩේ ඇරිල යාවි...හොදේ............
හරි....ඊළග ලෙඩා එවන්න මිස්...........![]()



, අරූට ආයිත් චූ යන්න ඇති මේක බලල ... 
uba lankaveda.. hemas hora gulak
![]()
. මම තමයි අපේ වයිෆ්ට බබා හම්බෙන්න පණ්ඩිතය වගේ බදුල්ල general hospital ගිහින් අනාථ උනේ. 
මමනම් ආයේ මැරෙන්න වැටුනත් රජයේ රෝහලක් ගාවින්වත් නොයමි 

වෙලාවකට පිස්සුවෙන් වගේ කියෙව්වට මේවා ගැන ඔබ තුමාටත් හොඳ දැනුමක් තියෙනවා කියල දන්නවා .... ඒ නිසා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ..

