උඹේ ගෙවල් මාළඹේ ද?
බැදල ඉන්නේ ලේඩි ඩොක් කෙනෙක් ද?
ගියේ රෝයල් ද?
ලාස්ට් රෝ එකට ලිව්ව ද?
එහෙනම් උඹව මම දන්නවා.![]()
අනේ දත් කිඹුල අය්යෙ, මම තාම තනිකඩයා, බැඳල නෑ ..

හැබැයි ඉතින්, ඔයා ටිකක් ලඟින් ගියා ... 
උඹේ ගෙවල් මාළඹේ ද?
බැදල ඉන්නේ ලේඩි ඩොක් කෙනෙක් ද?
ගියේ රෝයල් ද?
ලාස්ට් රෝ එකට ලිව්ව ද?
එහෙනම් උඹව මම දන්නවා.![]()

හැබැයි ඉතින්, ඔයා ටිකක් ලඟින් ගියා ... 
හුගක් වෙලාවට මූත්‍රා ගල් හෝ ආසාදනයක් තමා. පුරස්ථ ග්‍රන්ථියේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. පෙන්න ගන්න. මොකද මොක වුනත් අවම වෙලාවෙ කඩා ගන්න පුළුවන්.
මේහ්....නගේ....
අර ප්‍රයිවෙට් හෙල්ත් ඉන්ස්ටිටියුෂන් රෙගිලේටරි කවුන්සිලේ ද ඔයා ඉන්නේ?
මේ පැත්තේ අර දත් බදින බුවෙක් ඉන්නවා දත් ඇදි හදන ඇක්රලික් පොලිමර් වලින් මිනිස්සුන් ගේ දත් පුරවන. නමුත් කිසිම ඇක්ෂන් එකක් නෑ.
එකෙන්ම හොද වැඩක්
දිගටම කරගෙන යන්න
මගෙන් උණුසුම් සුබපැතුම්
දත් දොස්තර කිඹුලා අයියාගේ සහය නම් අනිවාර්යෙන්ම ඕන වෙයි
hacker T මල්ලි හොද වැඩක් පටන් අරන් තියෙන්නේ...![]()
සුබ පැතුම් මල්ලි..
මාත් සේවය කරන්නේ සෞඛ්‍ය අංශයේ... ව්‍යාජ වෛද්‍යවරු, ජනතාවට අක්‍රමිකතා වෙන පෞද්ගලික ඉස්පිරිතාල වගේ දේවල් ගැන පැමිණිලි තියෙනවනම් දැනුවත් කරන්න...අපි ඉන්නේ ඒ පිළිබඳව හොයල බලන්න...ඒ පිළිබඳව කවුරුන් හෝ කෙනෙක්ට උදවුවක් ඕන උනොත් කියන්න...
![]()
ow ow
mata hora dockek gana complaint ekak tiyanawa danna![]()
private health regulatory council එකට ඉන් රිට්න් ලිව්වා.....inwriting complaint ekak karanna...complaint karala nathuwa athi kawruth eya gana..
ගමයාහ් එන පොට හොද නැත.........
ඒගොල්ලෝ ගැන කොම්ප්ලේන් කරන්න කලින් ඔබ තුමී ගැන සොයා බලන්න විශේෂ කමිටුවක් පත් කරන්න වෙයි



නෑ බොල ... අපිට sup එකක් දෙන්න කියන්න![]()
Engineering faculty වල බෙහෙත් දෙන්න උගන්නන්නෙ නෑ ... දන්නැති නිසයි අහන්නෙ Nocte කියන්නෙ රෑටද ?
ඇයි එතකොට u_knw_me ....... එයා කෙල්ලෙක් වෙලත් මේකට සහභාගී වීම ගැන ආඩම්බර වෙන්න ඕනේ
private health regulatory council එකට ඉන් රිට්න් ලිව්වා.....
ඒක ලිව්ව මගේ අත හොදයි බල්ලෙක් ගේ ** ගහගත්ත නම්.......
කිසිම හැල හොල්මනක් නෑ. අපේ රෙජිස්ට්‍රේෂන් ෆී එක නම් ගෙවන්න ඒන වෙලාවට, අපි ම ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගෙන.....
ලොල් තමා.........
ඔය යූ නෝ දවසක් මට බෙහෙතක් කිව්වා. එක වේලයි. ලෙඩේ සුන්
ඩොකෙක් උනත් නැතත් අපිත් හොඳ බෙහෙත් දන්නව, ඉඳපල්ල තොපි සේරටම බඩයන්න බෙහෙත් දෙන්න ...![]()
ඔය වගේ දේවල් වලට ඉංගිරිසි බෙහෙත් නැත්තේ නෑ ... ඒත් සිංහල බෙහෙත් වලට යොමු වෙන්න කියන්න තරං අත ඇරලා දාන්න දෙයක් නෑ
ඕක වෙන්න ගොඩක් හේතු තියෙනවා ...
විශේෂයෙන් පරිසරයේ සිදුවෙන වෙනස්කම්
එයිට අමතරව අධික ලෙස දහදිය දැමීම
ශරීර උෂ්ණත්වය ඉහල යෑම
වගේම ක්ෂණික පරිසරයේ ආර්ධතවයේ ඇති වෙන වෙනස් කම් වුණත් වෙන්න පුළුවන්
ප්‍රතිකාර විදිහට ඹෟෂධ වලට අමතරව තමන්ගේ ජීවන ක්රමයේ වෙනස් කම් සිදු කිරීම වගේම මනස නිරවුල්ව තියා ගැනීමත් වැදගත්
මොකද මානසික ආතතිය වගේ දේවල් නිසාත් ඔය වගේ ලෙඩ රෝග වලට ලක් වීමේ ප්රවනතාවයක් තියෙනවා
හැබැයි ඉතින් පුද්ගලික මතයක් විදිහට දේශීය වෙදකමට යොමු වෙන්න පුළුවන් නං කල් ගියත් නිට්ටාවට හොඳ කර ගන්න පුළුවන් කියන දේත් කියන්න කැමතියි

ඒක රක්තවාතෙ කියනනේ ආයුර්වේද ක්‍රමයට. ඔය කාලෙට ඇග විසින් ගන්න ප්‍රතික්‍රියාවක් හමේ උඩු ස්ථරය ටිකක් වියැලෙන්න දීල, අගේ ජලය වාෂ්ප වෙන එක අඩු කරන්න. හොද ම දේ වැස්ලින් වගේ ක්‍රීම් එකක් ගාන්න පායන කාලෙට.....

අපෝ ඒව ගැන කතා කරන්න එපා.ko kawadada liwwe? PDHS walata copy kalada?
යාළුවා;16603170 said:ඔය යූ නෝ දවසක් මට බෙහෙතක් කිව්වා. එක වේලයි. ලෙඩේ සුන්![]()



අපෝ ඒව ගැන කතා කරන්න එපා.
මම රෙජිස්ට්‍රෙෂන් අළුත් කරන්න මුලින්ම ඇප්ලිකේෂන් එක යවන්නේ ඔතනට. මම ලියල ඇරියොත් මගේ ක්ලිනික් එකේ ස්ටෙරිලයිසේෂන් නෑ කියල, ඒත් ඕකේ. සෙන්ටර් ස්ටෙරිලයිසේෂන් තියෙන්නේ කියල, ඒත් ඕකේ. කවදාවත් ඇවිල්ල බලල නෑ මම ලියල යවන්නේ බොරුද කියලවත්...........
මේ මාළඹේ ඉන්නව ක්වැක් කෙනෙක් වන් ෂොට් කියලා. මිනිහ බෙහෙත් දීල මිනිස්සු මැරිල හිටන් තියනව. ඔය ඉන්නෙ ඒත් යස අගේට............
කම්ප්ලේන් නොකලට මෙහෙම මිනිස්සු ගැන බලන එක රෙගියුලේටරි බොඩි වල වගකීම. කම්ප්ලේන් කරන්න නම් යමෙකුට මොකක් හරි කේස් එකක් වෙන්න ඕන. කම්ප්ලේන් කරා කියල අර මැරිච්ච එකාට පණ එන්නේ නෑනේ නගා............

අපෝ ඒව ගැන කතා කරන්න එපා.
මම රෙජිස්ට්‍රෙෂන් අළුත් කරන්න මුලින්ම ඇප්ලිකේෂන් එක යවන්නේ ඔතනට. මම ලියල ඇරියොත් මගේ ක්ලිනික් එකේ ස්ටෙරිලයිසේෂන් නෑ කියල, ඒත් ඕකේ. සෙන්ටර් ස්ටෙරිලයිසේෂන් තියෙන්නේ කියල, ඒත් ඕකේ. කවදාවත් ඇවිල්ල බලල නෑ මම ලියල යවන්නේ බොරුද කියලවත්...........
මේ මාළඹේ ඉන්නව ක්වැක් කෙනෙක් වන් ෂොට් කියලා. මිනිහ බෙහෙත් දීල මිනිස්සු මැරිල හිටන් තියනව. ඔය ඉන්නෙ ඒත් යස අගේට............
කම්ප්ලේන් නොකලට මෙහෙම මිනිස්සු ගැන බලන එක රෙගියුලේටරි බොඩි වල වගකීම. කම්ප්ලේන් කරන්න නම් යමෙකුට මොකක් හරි කේස් එකක් වෙන්න ඕන. කම්ප්ලේන් කරා කියල අර මැරිච්ච එකාට පණ එන්නේ නෑනේ නගා............
