▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹේ ගෙවල් මාළඹේ ද?
    බැදල ඉන්නේ ලේඩි ඩොක් කෙනෙක් ද?
    ගියේ රෝයල් ද?
    ලාස්ට් රෝ එකට ලිව්ව ද?

    එහෙනම් උඹව මම දන්නවා.:baffled:
    :oo::oo::oo:
    අම්මට සිලි වෙන්න ඇහුවා නේද
    මම ලාස්ට් රෝ එකේ ඉඳලවත් දන්නේ නෑ නේ..
    කවුද මූ..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Valuable Thread,And many thanks to others for the great help by keeping this thread alive.

    hrzgal.babynames.ts.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    rate thiyana hama thanama thiyana podi podi places ganat hoyanna time eka adui katath...apita thiyenne complaint eka refer karana eka...action gannawa PDHS walin...so oyata thawa duratat speedup karaganna awashya nam wadaa hodai PDHS ekata kiwwanam wednesday dawasaka gihin.
    complaint ekak nathiwa balanna apita aithiyak na...ekai complaint karanna one.
    lagadima hoyala balanna ewi samahara places walata nam.. :lol:
    අපොයි බදාද ගියොත් මාව මරයි මෙහේ ලෙඩ්ඩු.....

    ඇයි කම්ප්ලේන් නැතුව චෙක් කරන්න බැරි නංගි. ඒවයින් අමාරුවෙ වැටෙන්නේ පුරවැසියො නම්.....

    මේ..මේ...ඔයා තරහ වෙන්න එපා දැං මාත් එක්ක මේකට. මේව ඔයා ගෙ වැරදි නෙවෙයි නේ.
    මේ ක්‍රමයයි වැරදි............
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එල එල හොඳ වැඩක්.. තව දොස්තර කෙනෙක් හිටිය වගේ මතකයි මේ දෙන්නට අමතරව.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mata hamathissema chu yanawa:dull:
    mekata mokada karanne?:eek:
    පුතා.....
    මාකට් එකේ තියනව ඩයපර් කියල ජාතියක්....:baffled:
    ඒව එකක් ඇග ගෙන එන්න කිරියට එද්දි.....:baffled::baffled:
    ඇවිල්ල පුළුවන් නම් මේකෙ තියන ඒව නොකියව ඉන්න.....:baffled::P:rofl:
    චූ යන ලෙඩේ ඇරිල යාවි...හොදේ............:rofl::rofl::lol:


    හරි....ඊළග ලෙඩා එවන්න මිස්...........:)
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අපොයි බදාද ගියොත් මාව මරයි මෙහේ ලෙඩ්ඩු.....

    ඇයි කම්ප්ලේන් නැතුව චෙක් කරන්න බැරි නංගි. ඒවයින් අමාරුවෙ වැටෙන්නේ පුරවැසියො නම්.....

    මේ..මේ...ඔයා තරහ වෙන්න එපා දැං මාත් එක්ක මේකට. මේව ඔයා ගෙ වැරදි නෙවෙයි නේ.
    මේ ක්‍රමයයි වැරදි............


    hafoi na aiye...ksima tharahak na.. :) api hamoma karanne sewayak ne minissunta.

    a moko wednsday oyata leddu godak ena dawasak da? :)

    apita inwriting complaint ekak karanna one ewa gana hoyala balanna nam aiye..a arenna apita mukuth karanna aithiyak na..eka ape act ekema kiyala thiyana deyak.. :( ekai.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    පුතා.....
    මාකට් එකේ තියනව ඩයපර් කියල ජාතියක්....:baffled:
    ඒව එකක් ඇග ගෙන එන්න කිරියට එද්දි.....:baffled::baffled:
    ඇවිල්ල පුළුවන් නම් මේකෙ තියන ඒව නොකියව ඉන්න.....:baffled::P:rofl:
    චූ යන ලෙඩේ ඇරිල යාවි...හොදේ............:rofl::rofl::lol:


    හරි....ඊළග ලෙඩා එවන්න මිස්...........:)


    මම ඉන්නද මිසි එක්ක :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Valuable Thread,And many thanks to others for the great help by keeping this thread alive.

    අපේ පණ ගියත් ත්‍රෙඩ් එක අලයිව් :baffled:

    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ බුදු බොක්කක්.

    ත්‍රෙඩ් එකේ ඩොකාල දෙන්න.

    එකෙක් කිඹුල්ස්.... බොකු අන්කලයෙක්. මගෙ දත් වගයක් බේරලා දුන්න උපදෙසකින්... හැබැයි ඊළඟ සුමානේ ඉදන් දත් ඇන්දම රිදෙනවා :baffled::lol:

    අනිකා යූ නෝ බොකි ඇන්ටියෙක්. ලෙඩ වලට බොක්කෙන් සපෝට්. සනීප වෙන්නෙ එක වේලෙන්
    ඇන්ටිට සනීප කරගන්න බැරි උන එකම රෝගෙ මගෙ බීම :lol::baffled::rofl:

    අනික මේ වගේ හොඳ වැඩක් වෙන ත්‍රෙඩ් එකක්. බොකු වැඩක්.

    ඉතින් මේකෙ ඉන්නෙ නැතුව කොහොමද :P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    mata hamathissema chu yanawa:dull:
    mekata mokada karanne?:eek:


    ඔයාට තියෙන්නේ චුමෙනස් ජිකුස් කියන ලෙඩේ ..... ඕකට පුතා අනිත් පාර චු කරලා ඉවර වෙලා දෙපාරක් ගසන්න ....... අන්තිම බින්දුව යනකොට ලොක් එක වැටෙයි ... හදිස්සියට ඔහේ කරාම තමා කලිසමේ යන්නේ ....... අනිත් පාර අනිවා අන්තිමට සොලවන්න :)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දිනෙන් දින වැඩිවන ශාරීරික ලෙඩ ගැන ත්‍රෙඩ් එකක් පටන් ගැනීම පිලිබදව හර්දයාංගම ස්තුතිය පුද කරමි ....... ඇත්තටම හොද වැඩක්.





    හැකර් ටි සහෝදරයට මාගේ ප්‍රණාමය


    හැමදාමත් අපිත් එක්ක හිටපු හැලයා නොහොත් කිබුල් අන්කල් මේකට සෙට්විම නිකන් මලක් වගේ වැඩක් ...... එල හොදේ


    avatar329688_4.gif





    යු නො මි .........



    u_knw_me​


    මෙඩිකල් ක්ෂේත්‍රයේ ඉහලටම යාමට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ තුමිත් මෙයට සෙට් වීම ගැන සන්තෝස වෙමි ..... මෙහිදී මතුවන ගැටළු ප්‍රශ්න වලට අපේ සහෝදර සහෝදරියන්ට උදව් කිරීමෙන් ඉදිරියේදී කරන්න තියෙන ප්‍රයෝගික ක්‍රියාකාරකම් වලට උදව්වක් වෙයි මම හිතන්නේ .... මේ දවස්වල උඩ දාගෙන පාඩම් කරනවනේ ඒවාට ප්‍රයෝගිකව මුහුණ දීමට මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි ඔයාට


    අන්තිම වශයෙන් කියන්න ඕනේ ඔය හැකර් ටි කිව්වට ඕනෑම ලිංගික ගැටළුවක් මෙහිදී සාකච්චා කිරීමට පුළුවන් ......... හැබැයි මේක කුනුහරුපයක් කරගන්න එපා ..... ඇත්තටම ඔයගොල්ලෝ පීඩා විදින ගැටළු සම්බන්දයෙන් මේ ත්‍රෙඩ් එක ඕනෑම වෙලාවක සහයට ඉන්නවා කියලා තමා හැකර් කිව්වේ


    එහෙනම් වැඩේට මලක් වගේ ජය වේවා

    බොහොමත්ම ස්තුතියි සහෝ .... මොන ප්‍රශ්න තිබුනත් අපිත් එක්ක හැමදාම මලක් වගේ එකතු වෙලා වැඩ කටයුතු සාර්ථක කර ගන්න දෙන sup එකට
    11.gif
    11.gif
    11.gif


    මේ වගේ දෙයක් වෙත්දී ප්‍රශංසා වගේම ගල් මුල් එල්ල වෙනවා ... ඒවා ඕනෑම එකකට අපි ලෑස්තියි
    අද වගේම හෙටත් ඒවා බලාපොරොත්තුවෙන් තමයි hacker t ගෙ ඉල්ලීම නිසා උදව්වක් කරන්න ඉදිරිපත් වුණේ
    හැබැයි ඉතින්
    ඒවා තමයි කරන දේ සාර්ථකයි කියන්න සලකුණු

    වෙලාවකට පිස්සුවෙන් වගේ කියෙව්වට මේවා ගැන ඔබ තුමාටත් හොඳ දැනුමක් තියෙනවා කියල දන්නවා .... ඒ නිසා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න .. :rofl::rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by dath kimbula

    මේ මාළඹේ ඉන්නව ක්වැක් කෙනෙක් වන් ෂොට් කියලා. මිනිහ බෙහෙත් දීල මිනිස්සු මැරිල හිටන් තියනව. ඔය ඉන්නෙ ඒත් යස අගේට............

    කම්ප්ලේන් නොකලට මෙහෙම මිනිස්සු ගැන බලන එක රෙගියුලේටරි බොඩි වල වගකීම. කම්ප්ලේන් කරන්න නම් යමෙකුට මොකක් හරි කේස් එකක් වෙන්න ඕන. කම්ප්ලේන් කරා කියල අර මැරිච්ච එකාට පණ එන්නේ නෑනේ නගා............


    වරදක් උනාට පස්සෙ හොයල බලල දඬුවම් වෙන එක හොඳයි. ආයෙ නොවෙන්න. හැබැයි ඒ දේවල් ටිකක් ප්‍රසිද්ධ කරලා ගන්න ඕනෙ රටේ මෙහෙම දෙයක් වෙනවා අපි ඒවට දඬුවම දෙනවා කියල පේන්නවත්.
    හැබැයි ඉතින් වැරැද්ද වෙන්න කලින් හොයල බලල වැරද්දක් නොවෙන ක්‍රමයක් තිබුනනං ෂෝක් :)
     

    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    සින්න දොරේ ඇවිත්.............:):):baffled:

    Hoda wadak nam puluwan hatiyata apith set wenawa oya (dath kimbula) saha U_knw_me denna
    thamnge danumen community eka ayata sewyak karana eka agaya karanawa.
    :D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,628
    113
    පුතා.....
    මාකට් එකේ තියනව ඩයපර් කියල ජාතියක්....:baffled:
    ඒව එකක් ඇග ගෙන එන්න කිරියට එද්දි.....:baffled::baffled:
    ඇවිල්ල පුළුවන් නම් මේකෙ තියන ඒව නොකියව ඉන්න.....:baffled::P:rofl:
    චූ යන ලෙඩේ ඇරිල යාවි...හොදේ............:rofl::rofl::lol:


    හරි....ඊළග ලෙඩා එවන්න මිස්...........:)


    :lol::lol::lol::lol: , අරූට ආයිත් චූ යන්න ඇති මේක බලල ... :lol:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :lol: uba lankaveda.. hemas hora gulak :rofl:

    මන්ද, අපේ අයියලාගේ අක්කලාගේ බබාල ඔක්කොම හම්බුනේ Hemas, පට්ට :D. මම තමයි අපේ වයිෆ්ට බබා හම්බෙන්න පණ්ඩිතය වගේ බදුල්ල general hospital ගිහින් අනාථ උනේ. :oo::oo: මමනම් ආයේ මැරෙන්න වැටුනත් රජයේ රෝහලක් ගාවින්වත් නොයමි :baffled::baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    වෙලාවකට පිස්සුවෙන් වගේ කියෙව්වට මේවා ගැන ඔබ තුමාටත් හොඳ දැනුමක් තියෙනවා කියල දන්නවා .... ඒ නිසා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න .. :rofl::rofl::rofl:

    ගණන් ගන්න එපා මිනිහගෙ ඔලුවට පොල්ලෙන් ගැහුවෙ මම. ඌ මට ගැහුවා රිටර්න් එකට මෝල් ගහකින් :baffled::rofl:
     
    Status
    Not open for further replies.