▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කලකට ඉහතදී දාපු thread එකක්. දොස්තර නෝනලා මහත්තයල උදව්වක් කලානම් :(:(

    Coccydynia.jpg

    මේකයි සිද්දිය... මට tailbone pain එකක් තියෙනවා (Coccydynia). ඉන්න හිටින්න බැ රිදෙනවා. doctorsල ගාවට ගියාම pain killers පමණයි දෙන්නේ.

    මට දැනගන්න ඕන:

    1) surgery එකක් නොකර මේක සනීප කරන්න පුලුවන්ද physical therapy වලින් වගේ?

    2) සිංහල වේද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තොත් හොද වෙයිද?

    3) උබලටත් tailbone pains ඇවිත් තියෙනවද? සනීප උනාද? තාම විදවනවද? :(

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16603271 said:
    අපේ පණ ගියත් ත්‍රෙඩ් එක අලයිව් :baffled:

    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ බුදු බොක්කක්.

    ත්‍රෙඩ් එකේ ඩොකාල දෙන්න.

    එකෙක් කිඹුල්ස්.... බොකු අන්කලයෙක්. මගෙ දත් වගයක් බේරලා දුන්න උපදෙසකින්... හැබැයි ඊළඟ සුමානේ ඉදන් දත් ඇන්දම රිදෙනවා :baffled::lol:

    අනිකා යූ නෝ බොකි ඇන්ටියෙක්. ලෙඩ වලට බොක්කෙන් සපෝට්. සනීප වෙන්නෙ එක වේලෙන්
    ඇන්ටිට සනීප කරගන්න බැරි උන එකම රෝගෙ මගෙ බීම :lol::baffled::rofl:

    අනික මේ වගේ හොඳ වැඩක් වෙන ත්‍රෙඩ් එකක්. බොකු වැඩක්.

    ඉතින් මේකෙ ඉන්නෙ නැතුව කොහොමද :P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16603582 said:
    අපෝ බෙබා ආවද බාර් එක වහල :P චියර්ස් ආ :P
    තාම ගහන්න පටන් ගත්තෙ නෑහෑ බන්..බව්වා ඉන්නවා ලගට වෙලා..බයිට් එක අරපු ගමන් උ එකට කෙලිනවා..:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mona unath ketha hint eka malli :P
    mula amathak karannath epa ;)


    ඔය ගෙට්වෙල් එකේද මොකද්ද එකේ එකියක් මොකද්ද කරලලු නෙ.
    -------------------------------------------------------


    මේක මේ කතාවෙන් පිට යන දෙයක්.... මේක රශීට අදාළ සිද්ධියක් නෙමේ :no:


    මම ඔය මුල අමතක කිරිල්ල ගැන ඔයා කිව්ව නිසා කියන්නෙ.

    මුල අමතක වීම සිංහලයාගේ පොදු ලක්ෂනයක්නෙ. :baffled::dull::(

    අප බොහෝ විට නොසන්සුන් වන්නේ මුල අමතක වීම නිසාය.
    මුල මතක්කර ගත්විට සැනසුම අප ළඟමය
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උබට තියෙන්නේ මාන්දම කියන ලෙඩේ ....... එකට බෙහෙත් තියෙනවා ..... මම pm කරන්නම්
    :no::no: මටත් කම්මැලි බන්.මටත් එකමද තියෙන්නේ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයාට තියෙන්නේ චුමෙනස් ජිකුස් කියන ලෙඩේ ..... ඕකට පුතා අනිත් පාර චු කරලා ඉවර වෙලා දෙපාරක් ගසන්න ....... අන්තිම බින්දුව යනකොට ලොක් එක වැටෙයි ... හදිස්සියට ඔහේ කරාම තමා කලිසමේ යන්නේ ....... අනිත් පාර අනිවා අන්තිමට සොලවන්න :)
    :lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16603498 said:
    අනේ විමලෙ උඹ නං ජරාව කාලමයි මහත් වෙලා තියෙන්නෙ :(
    :frown::growl::angry::angry::angry:
    එහෙම සැහැල්ලුවක් නෑ බන්.:rofl: උඹ ජිම් එකකට ගිහින් බැලුවෙ නැද්ද?
    wadak naha ban...issara giya....nawaththuwahama thawath wadi una...dan yanne naha
    යාළුවා;16603503 said:
    මම උපතින්ම ලබාගන අආපු දැනුම් සම්භාරය මචං :baffled:
    thogen beheth ganna ewunta aba saranayi
    ආ වල් මුගටියා තොත් ආවද මෙකට...තො අද ගියෙ නෑත්ත රතුපාට කොඩිය වනන්න..:angry:
    ada giye naha...ubala giyada?
     
    Status
    Not open for further replies.