කොන්ඩේ තට්ටේ ගලා සග දාල පලයන් ආතල් එකේ.ඔන්න ලෙඩක් අරගන ආවා. මේක නම් ලෙඩක්ද දන්නේ නැ.
මගේ කොන්ඩේ යනවා එකසිය ගානට
දැන් වට කෙස් මැද හිස් වේගන එන්නේ මගේ
කොහොමත් මේක අපේ පවුලෙන් එන එකක්.
පාරම්පරිකව අපේ හැමෝම ලාවට තට්ටයෝ. හැබැයි මගේ වැඩි
![]()
මට මේක පාලනය කරගන්න විදිහක් කියන්න පුලුවන්ද.
හැබැයි මම ගොඩක් නිදි මරණ චරිතයක්
නිදාගන්නකොට පාන්දර 2 පනිනවා හැමදාම වගේ









උඹ කව්ද කියලත් දන්නව
