▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    විල්සන් මාමා;16603648 said:
    Mage dath sudda karaganna one. Mata dath kimbul aiyage dental thiyena thana hari eyage no eka hari kawruhari PM karanawada? Loku udawwak?

    සුද්ද කරන්න ඕනේ නැහැ බන්.හැමදාම රැට දත් මදපන්.එතොකොට හරි යයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විල්සන් මාමා;16603648 said:
    Mage dath sudda karaganna one. Mata dath kimbul aiyage dental thiyena thana hari eyage no eka hari kawruhari PM karanawada? Loku udawwak?

    issela pol lellakin hodata madala balapan....:lol::lol:

    kimbulata pm ekak dala illa ganin visthara
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    comments tika kiyawan yaddi hithuna kenekta hints da kiyala :P ekai kiuwe hehe sorry mata weradeemak una nam malliya :)
    11.gif
    :shocked::shocked: මචන් උඹ 2006 ඉඳලද ඉන්නේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තියෙනව එක බෙතක්..මෙතන කිව්වට කමක් නෑත්ද?:angry:


    dan elakiriyama dosthara warungen pirila neda? okkoma beheth dena ewunne inne....leddu nadda?
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    විල්සන් මාමා;16603680 said:
    Naha bun awurudu ganakin sudda kare naha. Dannam kochchara maddath hariyanne naha. Sudda karannama wenawa. Kawruth danne naha ne dath kimbul ayiyage dental eka gana.
    මම අහල තියෙන්නේ මාලඹේ පැත්තේ තියෙන්නේ කියල. එක පාරක් දත් සුද්ද කරහම දිගටම කරන්න වෙනවලු බන්.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔන්‍න‍ ලෙඩක් අරගන ආවා. මේක නම් ලෙඩක්ද දන්නේ නැ. :)
    මගේ කොන්ඩේ යනවා එකසිය ගානට :(
    දැන් වට කෙස් මැද හිස් වේගන එන්නේ මගේ :dull:
    කොහොමත් මේක අපේ පවුලෙන් එන එකක්. :no:
    පාරම්පරිකව අපේ හැමෝම ලාවට තට්ටයෝ :P. හැබැයි මගේ වැඩි :angry: :baffled:
    මට මේක පාලනය කරගන්න විදිහක් කියන්න පුලුවන්ද.
    හැබැයි මම ගොඩක් නිදි මරණ චරිතයක් :rolleyes:
    නිදාගන්නකොට පාන්දර 2 පනිනවා හැමදාම වගේ :nerd:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    යාළුවා;16603623 said:

    ඔය ගෙට්වෙල් එකේද මොකද්ද එකේ එකියක් මොකද්ද කරලලු නෙ.
    -------------------------------------------------------


    මේක මේ කතාවෙන් පිට යන දෙයක්.... මේක රශීට අදාළ සිද්ධියක් නෙමේ :no:


    මම ඔය මුල අමතක කිරිල්ල ගැන ඔයා කිව්ව නිසා කියන්නෙ.

    මුල අමතක වීම සිංහලයාගේ පොදු ලක්ෂනයක්නෙ. :baffled::dull::(

    අප බොහෝ විට නොසන්සුන් වන්නේ මුල අමතක වීම නිසාය.
    මුල මතක්කර ගත්විට සැනසුම අප ළඟමය




    hehehe api nodani deiyo dani ewa :P

    -----------

    eka nam ithin aith monata kiyanawada ban. manussa gathiyane owa..... apith honda katu kala thiyenawa owa gena nam :(
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    යාළුවා;16603687 said:
    ඕක ඔරිජිනල් එක. මම දන්න ෆේක් පහක් තියෙනව මෙයාගෙ :baffled:
    :dull::dull: උඹ කොහොමද ඒවා දන්නේ.මට නම් හිතෙන්නේ පහට වඩා වැඩි ඇති. ඇයි බන් කොච්චර කල් ඉඳලද ඉන්නේ.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    comments tika kiyawan yaddi hithuna kenekta hints da kiyala :P ekai kiuwe hehe sorry mata weradeemak una nam malliya :)
    11.gif

    Awulak na akke oka godak ayata wena deyak..
    deyak gana hariyatama danne natuwa kalabala wenawa..

    api itin yaluwone :):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mage hakka dath walata hapena case ekak thiyenawa.....hena amaruyi ban welawakata.....kawuruwath danne nadda ekata mokda karanna oni kiyala
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16603663 said:
    ubata gahanna kalinma werida :baffled:
    ඔබෙ රට මේ මැක්ස්කෝවයි හරිම අලංකාරයි
    මගේ රට සිරි ලංකාදීපය මට හරිම ආසයි
    බැඳිලා යුද්දෙට මගේ රට හැර ආවෙ ඔබෙ රටටයි
    ඒ සුන්දර මරිනා මගේ ආදරේ ඔබටයි.​
     
    Status
    Not open for further replies.