▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔන්‍න‍ ලෙඩක් අරගන ආවා. මේක නම් ලෙඩක්ද දන්නේ නැ. :)
    මගේ කොන්ඩේ යනවා එකසිය ගානට :(
    දැන් වට කෙස් මැද හිස් වේගන එන්නේ මගේ :dull:
    කොහොමත් මේක අපේ පවුලෙන් එන එකක්. :no:
    පාරම්පරිකව අපේ හැමෝම ලාවට තට්ටයෝ :P. හැබැයි මගේ වැඩි :angry: :baffled:
    මට මේක පාලනය කරගන්න විදිහක් කියන්න පුලුවන්ද.
    හැබැයි මම ගොඩක් නිදි මරණ චරිතයක් :rolleyes:
    නිදාගන්නකොට පාන්දර 2 පනිනවා හැමදාම වගේ :nerd:
    කොන්ඩේ තට්ටේ ගලා සග දාල පලයන් ආතල් එකේ.:P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    machan nemei machee kenek halo :P penne nedda avtar eka :(
    ow 2006 sita nam thama :D

    මේකේ ඉන්න අර පතිරණ කියන පොර එහෙනම් ගෑනු රුපයක් දාගන ඉන්නේ අවතරේට :dull:
    පොර මචන් කෙනෙක් නේ :baffled:
    අපි කොහොමද හරියටම දන්නේ ඔයා මචිද කියලා :rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    mage hakka dath walata hapena case ekak thiyenawa.....hena amaruyi ban welawakata.....kawuruwath danne nadda ekata mokda karanna oni kiyala
    තො ඈද බාන කෙබර වලට හක්කක් ඉතුරු වෙලා තියෙන එකත් පුදුමයි..එක නිසා අහපිය මගෙ හක්ක කොහොමද මෙච්චර කල් ඉතුරු වෙලා තිබුනෙ කියන ප්‍රශ්නෙ:angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්‍න‍ ලෙඩක් අරගන ආවා. මේක නම් ලෙඩක්ද දන්නේ නැ. :)
    මගේ කොන්ඩේ යනවා එකසිය ගානට :(
    දැන් වට කෙස් මැද හිස් වේගන එන්නේ මගේ :dull:
    කොහොමත් මේක අපේ පවුලෙන් එන එකක්. :no:
    පාරම්පරිකව අපේ හැමෝම ලාවට තට්ටයෝ :P. හැබැයි මගේ වැඩි :angry: :baffled:
    මට මේක පාලනය කරගන්න විදිහක් කියන්න පුලුවන්ද.
    හැබැයි මම ගොඩක් නිදි මරණ චරිතයක් :rolleyes:
    නිදාගන්නකොට පාන්දර 2 පනිනවා හැමදාම වගේ :nerd:

    නිදි වරනවා නං පුතා කොන්ඩේ යන එක නවත්තන්න බෑ. ඉස්සෙල්ලම නිදි වරන එක නවත්තාපන් :(
    ඊට පස්සෙ මමත් මේකෙ උන්ගෙන් අහගත්තෙ. ඔලිව් තෙල් ගාපන් දවසට සැරයක් විටමින් කරලක් එක්ක :dull:.. තව හොඳයි තැඹිලි තෙල්. :)
    එවර්මර්ටින් රෙද්ද හරි යන්නෙ නෑ කියල මේකෙ උනුත් කිව්වා. මං දන්නා උනුත් කිව්වා.
    වැඩේ ෆුල් අවුල් නං hair transplant පිහිට තමා :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔබෙ රට මේ මැක්ස්කෝවයි හරිම අලංකාරයි
    මගේ රට සිරි ලංකාදීපය මට හරිම ආසයි
    බැඳිලා යුද්දෙට මගේ රට හැර ආවෙ ඔබෙ රටටයි
    ඒ සුන්දර මරිනා මගේ ආදරේ ඔබටයි.​
    :baffled:මට හරිම ආසයි
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    machan nemei machee kenek halo :P penne nedda avtar eka :(
    ow 2006 sita nam thama :D
    සොරි වේවා අක්කේ ඔ නංගියේ. ... මමත් ඉස්සර මේකට අවා සින්දු බාගන්න.එත් ෆෝරම් එකක් තියනවා කියල දන්නේ නැහැ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull::dull: උඹ කොහොමද ඒවා දන්නේ.මට නම් හිතෙන්නේ පහට වඩා වැඩි ඇති. ඇයි බන් කොච්චර කල් ඉඳලද ඉන්නේ.

    :rofl: උඹ කව්ද කියලත් දන්නව :baffled:

    hehehe api nodani deiyo dani ewa :P

    -----------

    eka nam ithin aith monata kiyanawada ban. manussa gathiyane owa..... apith honda katu kala thiyenawa owa gena nam :(

    සේම් හියර්. හැබැයි දෙපැත්තම... සමහරු ඉන්නව පට්ට. සමහරු ඉන්නව කට්ට. :baffled::rolleyes: සේරම දේවල් අත් විඳින්න තව කටු කන්න ඕනේ :(
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේකේ ඉන්න අර පතිරණ කියන පොර එහෙනම් ගෑනු රුපයක් දාගන ඉන්නේ අවතරේට :dull:
    පොර මචන් කෙනෙක් නේ :baffled:
    අපි කොහොමද හරියටම දන්නේ ඔයා මචිද කියලා :rolleyes:

    hehe eh ithin pisso ne :P
    ehenam ithin danna ayagen ahagannako man machee kenekda nedda kiyala :D :P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කොන්ඩේ තට්ටේ ගලා සග දාල පලයන් ආතල් එකේ.:P

    අනිවා එකත් මරු තමා මචෝ. :P

    z_p17-Jack-01.jpg
     
    මම අහල තියෙන්නේ මාලඹේ පැත්තේ තියෙන්නේ කියල. එක පාරක් දත් සුද්ද කරහම දිගටම කරන්න වෙනවලු බන්.
    Ow bun mama hithanne masa 6kata sarayak dath sudda karanna kiyala ne oya iskole yaddi kiwwe. Iskole yana kalenam owa ithin kala. Koheda dan. Malabe ara saree kade gawa ekak nam thiyenawa. ekada danne naha. Ko me kimbul aiya
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔන්‍න‍ ලෙඩක් අරගන ආවා. මේක නම් ලෙඩක්ද දන්නේ නැ. :)
    මගේ කොන්ඩේ යනවා එකසිය ගානට :(
    දැන් වට කෙස් මැද හිස් වේගන එන්නේ මගේ :dull:
    කොහොමත් මේක අපේ පවුලෙන් එන එකක්. :no:
    පාරම්පරිකව අපේ හැමෝම ලාවට තට්ටයෝ :P. හැබැයි මගේ වැඩි :angry: :baffled:
    මට මේක පාලනය කරගන්න විදිහක් කියන්න පුලුවන්ද.
    හැබැයි මම ගොඩක් නිදි මරණ චරිතයක් :rolleyes:
    නිදාගන්නකොට පාන්දර 2 පනිනවා හැමදාම වගේ :nerd:

    පුතා ඔයා බැදලද ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් යුද්දෙ අවසාන උනා
    මට ඔබ හැර යන්න උනා
    ම‍රීනා........ ම‍රීනා........​
    බොහොම ස්තුති මිත්‍රයා.... උඹ ඉස්සර කාලයේත් මට උදවු කරලා තියනවා.... :)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    සොරි වේවා අක්කේ ඔ නංගියේ. ... මමත් ඉස්සර මේකට අවා සින්දු බාගන්න.එත් ෆෝරම් එකක් තියනවා කියල දන්නේ නැහැ.

    hehe awlak na malli/aiya... math reg unata tika dawasak giya forum ekata enna hehe :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තො ඈද බාන කෙබර වලට හක්කක් ඉතුරු වෙලා තියෙන එකත් පුදුමයි..එක නිසා අහපිය මගෙ හක්ක කොහොමද මෙච්චර කල් ඉතුරු වෙලා තිබුනෙ කියන ප්‍රශ්නෙ:angry:
    :frown::frown::frown: thota bada pala
    විල්සන් මාමා;16603737 said:
    Kimbul ta mama masa ganakata kalin PM kala. Koheda reply kale naha. :angry:Dan mata nikamata mathak wune. Danna ekek kiyahanko. Pol lelli walin maddama dath sudda welama yanawa bun :lol::lol::lol:
    ade mama nam danne naha.....anna green card prasneta uththare dunna thread eke
    දැන් යුද්දෙ අවසාන උනා
    මට ඔබ හැර යන්න උනා
    ම‍රීනා........ ම‍රීනා........​

    tho ada koyi paththennda nagitte:lol::lol:
     
    Status
    Not open for further replies.