▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    රජෙකු උනත් ගිලන් වෙලා
    එක් තැන් උන දා...
    කියනවාට සැකයක් නෑ
    සැකයක් නෑ
    නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා ...
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පැරිස් ඔයාගේ මිනි ගවුමට මම හරි ආසයි ... එක ලෙඩක්ද ?
    ඔව් ලොකු මානසික ලෙඩක් .... වහාම ඩොකෙක් හමුවෙන්න ..... බලාගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි ඕක .... දරුණු වෙන්න පුළුවන් :angry::angry::angry::angry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,519
    5,620
    113
    ඔන්‍න‍ ලෙඩක් අරගන ආවා. මේක නම් ලෙඩක්ද දන්නේ නැ. :)
    මගේ කොන්ඩේ යනවා එකසිය ගානට :(
    දැන් වට කෙස් මැද හිස් වේගන එන්නේ මගේ :dull:
    කොහොමත් මේක අපේ පවුලෙන් එන එකක්. :no:
    පාරම්පරිකව අපේ හැමෝම ලාවට තට්ටයෝ :P. හැබැයි මගේ වැඩි :angry: :baffled:
    මට මේක පාලනය කරගන්න විදිහක් කියන්න පුලුවන්ද.
    හැබැයි මම ගොඩක් නිදි මරණ චරිතයක් :rolleyes:
    නිදාගන්නකොට පාන්දර 2 පනිනවා හැමදාම වගේ :nerd:

    මේවට ඉතින්, කෙස් හිටෝන එක තමයි කරන්න වෙන්නෙ, කෙස් ගහක් හිටවන්න රු 100 ක් ද කොහෙද ගන්නව, :rofl: ... හැබැයි පුතෝ, ඕව හිටෝල ගෙදර ගියාම උඹට විනාඩියෙන් විනාඩියට චූ යන්න පුළුවන් ඔලුවෙන් එන ආතල් එකට ....

    අනිත් එක, විටමින් E සහ විටමින් H (B7) 250 mg දවසට එක ගානෙ අරගෙන බලපන් ... අනිත් එක ජෙල් වගේ කෘතීම දේවල් ගානවනම් ඒව නවත්තන්න වෙනව ...
    :P

    කොන්ඩේ ලස්සන කරගන්න ඕනෙ නම්, ඉන ගාවට කොන්ඩේ වවාගන්න ඕනෙ නම්, ස්ත්‍රී පාර්ශවයෙන් උනත් බිව්වට අව්ලක් නෑ ... :rofl:

    තාම ලෝකම් වත් කරල නැති අය බෙහෙත් කියන එකේ, උඹට බෙහෙත් කිව්වට ඩොකාල තරහ වෙන එකක් නෑ මම හිතන්නෙ ...
    :rofl:
     
    Last edited:

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    යාළුවා;16603853 said:
    උඹට වෙච්ච ඒව හැටියට උඹ සාරි වලින් මැරෙන්නෙ නෑ :P
    :oo::oo: මට වෙච්ච ඒවා කිව්වේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16603845 said:
    යකෝ කලු ගල්, තිරුවාන ගල්නේ ආමාශයේ තිබිලා තියෙන්නෙ..

    අඩෝ උඹ මීගමුවේද. මගේ යාලුවෝ ඉන්නවා මීගමුවේ.මම මීගමුවේ හැම අස්සක් මුල්ලක් ම දනන්ව.:P:P:P.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් ලොකු මානසික ලෙඩක් .... වහාම ඩොකෙක් හමුවෙන්න ..... බලාගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි ඕක .... දරුණු වෙන්න පුළුවන් :angry::angry::angry::angry:

    දී කිරට බළල්ලුත් සාක්කි කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් ලොකු මානසික ලෙඩක් .... වහාම ඩොකෙක් හමුවෙන්න ..... බලාගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි ඕක .... දරුණු වෙන්න පුළුවන් :angry::angry::angry::angry:

    ඔයාව හම්බවෙලා මම එක පෙනන්නද ? :rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    රජෙකු උනත් ගිලන් වෙලා
    එක් තැන් උන දා...
    කියනවාට සැකයක් නෑ
    සැකයක් නෑ
    නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා ...

    උබට නම් තියෙන්නේ මදන විසේ පුතේ ..... ලගදීම නීතිගත වෙනවා ඕක :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් ලොකු මානසික ලෙඩක් .... වහාම ඩොකෙක් හමුවෙන්න ..... බලාගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි ඕක .... දරුණු වෙන්න පුළුවන් :angry::angry::angry::angry:
    ඔයාටත් මොකක් හරි අසනිපයක් තියෙනවා නම් කියන්න...අනිත් අයගෙ ලෙඩ දුක් අහන එකෙ ඔයගෙ ලෙඩක් දුකක් හරි අහන්න කෙනෙක් ඉන්න එපෑයෑ ඉති0:angry:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔයාටත් මොකක් හරි අසනිපයක් තියෙනවා නම් කියන්න...අනිත් අයගෙ ලෙඩ දුක් අහන එකෙ ඔයගෙ ලෙඩක් දුකක් හරි අහන්න කෙනෙක් ඉන්න එපෑයෑ ඉති0:angry:

    රණ්ඩු කරගන්න එපා බන්..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයාටත් මොකක් හරි අසනිපයක් තියෙනවා නම් කියන්න...අනිත් අයගෙ ලෙඩ දුක් අහන එකෙ ඔයගෙ ලෙඩක් දුකක් හරි අහන්න කෙනෙක් ඉන්න එපෑයෑ ඉති0:angry:

    ඔයාව හම්බවෙලා මම එක පෙනන්නද ? :rofl:

    එනපොට හොඳ නෑ. කෙල්ල ගනින් ගෙට :baffled:
     
    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    ඉතා හොඳ වැඩක්....... දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා......!
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ උඹ මීගමුවේද. මගේ යාලුවෝ ඉන්නවා මීගමුවේ.මම මීගමුවේ හැම අස්සක් මුල්ලක් ම දනන්ව.:P:P:P.
    එහෙනං කියපන් ජල සම්පාදන මණ්ඩලේ තියෙන තැන :rolleyes:
     
    Status
    Not open for further replies.