▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16603271 said:
    අපේ පණ ගියත් ත්‍රෙඩ් එක අලයිව් :baffled:

    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ බුදු බොක්කක්.

    ත්‍රෙඩ් එකේ ඩොකාල දෙන්න.

    එකෙක් කිඹුල්ස්.... බොකු අන්කලයෙක්. මගෙ දත් වගයක් බේරලා දුන්න උපදෙසකින්... හැබැයි ඊළඟ සුමානේ ඉදන් දත් ඇන්දම රිදෙනවා :baffled::lol:

    අනිකා යූ නෝ බොකි ඇන්ටියෙක්. ලෙඩ වලට බොක්කෙන් සපෝට්. සනීප වෙන්නෙ එක වේලෙන්
    ඇන්ටිට සනීප කරගන්න බැරි උන එකම රෝගෙ මගෙ බීම :lol::baffled::rofl:

    අනික මේ වගේ හොඳ වැඩක් වෙන ත්‍රෙඩ් එකක්. බොකු වැඩක්.

    ඉතින් මේකෙ ඉන්නෙ නැතුව කොහොමද :P
    අනිවා අපේ බොකු කවදත් එලකිරියට කිරියේ අයත් එක්ක ඉන්නවා:):)
    වචන ටිකට තැන්කු මචන් අනම් මනම් නම් දෙන්නේ නැ මොකද කියලා දන්නවනේ
    :baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිට වෙරි:(

    ඔව් වෙරි හිදුනම බලහන් පක්ශාත් භාගේ පුපුරු ගහනවද කියලා ඔය යාලුවා කියන එකා වැඩේ දීලා. මූ බයි වත් නෙමෙයි කෙලින්ම ගේ. ඔය කෙල්ලන්ට පැණු මුට්ටිය දාන්නේ ඌ ගේ නෙමෙයි කියලා පෙන්නන්න. :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෝ යකෝ මේකේ ඉන්නවා කියපු ඩොකාලා, ඩොකීලා, මෙඩ්ඩෝ, මෙඩ්ඩියෝ ටික. අපිද දැන් මෙතන වයිද්ය උපදෙස් දෙන්න ඕනේ. :angry::angry: :growl::growl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් වෙරි හිදුනම බලහන් පක්ශාත් භාගේ පුපුරු ගහනවද කියලා ඔය යාලුවා කියන එකා වැඩේ දීලා. මූ බයි වත් නෙමෙයි කෙලින්ම ගේ. ඔය කෙල්ලන්ට පැණු මුට්ටිය දාන්නේ ඌ ගේ නෙමෙයි කියලා පෙන්නන්න. :lol::lol:

    හෙට උදේට ලෑස්ති වෙයන් පාහරය
    4.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16604363 said:
    හෙට උදේට ලෑස්ති වෙයන් පාහරය
    4.gif

    අනේ අයියේ මම කොලු කාරයෙක් නොවෙමි. මම ඩිරෙක්ට් මේල්. කෙල්ලෙක් ඉන්නවා කසාද බදින්ට. :):)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කෝ යකෝ මේකේ ඉන්නවා කියපු ඩොකාලා, ඩොකීලා, මෙඩ්ඩෝ, මෙඩ්ඩියෝ ටික. අපිද දැන් මෙතන වයිද්ය උපදෙස් දෙන්න ඕනේ. :angry::angry: :growl::growl:

    :(:( හිත හොදින් දියන් උපදෙස් මචන් අනිවා ගන්න එවුන් ගොඩ යනවා :):):)
     
    Status
    Not open for further replies.