▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මචන්ලා හැමෝටම තැන්ක්ස්
    මේ ට්‍රේඅඩ් එක මෙහෙම් එන්න අකමැත්තෙන් උනත් උදව් කල අය හිටියා
    ඒ තමයි සොදුරු මිතුරි අපේ u_know_me ඇයට මෙහි සම්පුර්ණ ගෞරවය හිම්විය යුතුයි
    මොකද මේවා කියන්න ඕනි හැමෝම මට සුබ පතනවා නේ ඒ නිසා මම මගේ අදහස කිව්ව ගමන්
    එයා කිව්වා මල්ලි හොද වැඩක් පටන් ගන්න මම කැමති නැ නම කියන්න එපා සප් එකක් දෙන්නම් කියලා එත් මම නම කිව්වා මාව මරන්න හොයනවා එතකොට දත් කිබුලා මේ අයට මෙහි ගෞරවය යා යායුතුයි ...u_know_me අක්කේ ඔබ මේ රටට අවශ්‍යම කෙනෙකි උපන් රට අමතක් නොකරන ඔබ වැනි අය ඔනිමයි
    දත් කිබුලා අයියේ ඔබ වැනි ය රටට කිරියට වාසනාවන්

    එතකොට මගේ යාලුවෝ ටික නම් කියන්න ගියොත් amarui එත්
    මේ ට්‍රේඅඩ් එක සජීව තියාගන්න මහන්සි වෙන යාළුවා බ්ලැක් රිදිලාtm ට මගේ හදවතින්ම තැන්ක්ස් කියනවා එතකොට මේකට ඇවිල්ලා සුබ පතපු bump කරපු හැමෝට තැන්ක්ස්

    960537.png
    960537.png
    960537.png
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මචන්ලා හැමෝටම තැන්ක්ස්
    මේ ට්‍රේඅඩ් එක මෙහෙම් එන්න අකමැත්තෙන් උනත් උදව් කල අය හිටියා
    ඒ තමයි සොදුරු මිතුරි අපේ u_know_me ඇයට මෙහි සම්පුර්ණ ගෞරවය හිම්විය යුතුයි
    මොකද මේවා කියන්න ඕනි හැමෝම මට සුබ පතනවා නේ ඒ නිසා මම මගේ අදහස කිව්ව ගමන්
    එයා කිව්වා මල්ලි හොද වැඩක් පටන් ගන්න මම කැමති නැ නම කියන්න එපා සප් එකක් දෙන්නම් කියලා එත් මම නම කිව්වා මාව මරන්න හොයනවා එතකොට දත් කිබුලා මේ අයට මෙහි ගෞරවය යා යායුතුයි ...u_know_me අක්කේ ඔබ මේ රටට අවශ්‍යම කෙනෙකි උපන් රට අමතක් නොකරන ඔබ වැනි අය ඔනිමයි
    දත් කිබුලා අයියේ ඔබ වැනි ය රටට කිරියට වාසනාවන්

    එතකොට මගේ යාලුවෝ ටික නම් කියන්න ගියොත් amarui එත්
    මේ ට්‍රේඅඩ් එක සජීව තියාගන්න මහන්සි වෙන යාළුවා බ්ලැක් රිදිලාtm ට මගේ හදවතින්ම තැන්ක්ස් කියනවා එතකොට මේකට ඇවිල්ලා සුබ පතපු bump කරපු හැමෝට තැන්ක්ස් :):):):)

    අනේ බොල ... මුලින් නම දාන්න එපා කිව්වා .. ඒක ඇහුවෙත් නෑ
    ඊළඟට ස්තුති කතා එපා කිව්වා ඒක ඇහුවෙත් නෑ
    මින් පස්සේ එපා කියන එක නොකිය කියනවා ඔයාට :frown::frown::frown:
    btw thx bro .... ඕන වැඩක කරන්න අමාරුම වැඩේ ඔයා කරා .. ඒ තමයි ආරම්බය අරං දෙන එක
    දැන් ඉතින් කවුරු මොනවා කිව්වත් අපි මේක ඇදන් යමු
    11.gif
    11.gif
    11.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අනේ බොල ... මුලින් නම දාන්න එපා කිව්වා .. ඒක ඇහුවෙත් නෑ
    ඊළඟට ස්තුති කතා එපා කිව්වා ඒක ඇහුවෙත් නෑ
    මින් පස්සේ එපා කියන එක නොකිය කියනවා ඔයාට
    btw thx bro .... ඕන වැඩක කරන්න අමාරුම වැඩේ ඔයා කරා .. ඒ තමයි ආරම්බය අරං දෙන එක
    දැන් ඉතින් කවුරු මොනවා කිව්වත් අපි මේක ඇදන් යමු
    අදිමු අදිමු
    960537.png
    960537.png
    960537.png
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    cetirizine dihydrochloride waidya anumatiyak nathuwa gattata kamak naddo :oo:
    hemba hadunama ekak gattama awlak nadda :D
    එපා .. ඇයි ඔච්චර strong ඒවාට යන්නේ ????
    cephalexin wage deyak ganna .... habai ithin dan prescription nathuwa lankawe beheth den na neda phamacy walin ???? :confused::confused::confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ බොල ... මුලින් නම දාන්න එපා කිව්වා .. ඒක ඇහුවෙත් නෑ
    ඊළඟට ස්තුති කතා එපා කිව්වා ඒක ඇහුවෙත් නෑ
    මින් පස්සේ එපා කියන එක නොකිය කියනවා ඔයාට :frown::frown::frown:
    btw thx bro .... ඕන වැඩක කරන්න අමාරුම වැඩේ ඔයා කරා .. ඒ තමයි ආරම්බය අරං දෙන එක
    දැන් ඉතින් කවුරු මොනවා කිව්වත් අපි මේක ඇදන් යමු
    11.gif
    11.gif
    11.gif

    බැකප් ඉන්නවා බොක්කෙන්
    4.gif
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැනුය් දැක්කේ.මෙන්න නියම එළකිරි වැඩක්.මේ නුල පටන් ගත්තු hacker T යාලුවටත්,උදව් බලා පොරොත්තුව එන අපේ යාලුවන්ට හදවතින්ම උදව් කරන ..u_know_me සහ දත් කිබුලා දෙපළටත් අනෙකුත් අපේ යාලුවන්ටත් නිරෝගී සුවය පතන අතර ඉදිරියට මෙය කරගෙන යාමට ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා ...........:):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විල්සන් මාමා;16603648 said:
    Mage dath sudda karaganna one. Mata dath kimbul aiyage dental thiyena thana hari eyage no eka hari kawruhari PM karanawada? Loku udawwak?

    විල්සන් මාමා;16603737 said:
    Kimbul ta mama masa ganakata kalin PM kala. Koheda reply kale naha. :angry:Dan mata nikamata mathak wune. Danna ekek kiyahanko. Pol lelli walin maddama dath sudda welama yanawa bun :lol::lol::lol:

    විල්සන් මාමා;16603762 said:
    Ow bun mama hithanne masa 6kata sarayak dath sudda karanna kiyala ne oya iskole yaddi kiwwe. Iskole yana kalenam owa ithin kala. Koheda dan. Malabe ara saree kade gawa ekak nam thiyenawa. ekada danne naha. Ko me kimbul aiya
    සොරි වෙන්න ඕන මෙහෙම කියනවට.
    උඩින් නියෝගයක් ආව ක්ලිනික් එක ගැන කියන්න එපා කියල. දන්න උන් දන්නවා. දැන් නම් කන්ටැක්ට් ඩීටේල්ස් දෙන්නෙ නැත.
    මාස6කට සැරයක් දත් සුද්ද කලොත් දෙයියන් ගේ පිහිටයි. නැති ප්‍රශ්න ඇති කර ගන්න එපා. නිතර දත් සුද්ද කරන්න හොද නෑ.......
    cetirizine dihydrochloride waidya anumatiyak nathuwa gattata kamak naddo :oo:
    hemba hadunama ekak gattama awlak nadda :D
    ගහපන්, ගහල මැරියන්.
    බෙහෙත අහන්නේ නැතුව යනවා. හරිය. අනික රෙස්පිරේටර් පැරලයිසිස් එකක් එන්න පුළුවන් ඒවර් ඩෝස් වුනොත්.
    ඔන්‍න‍ ලෙඩක් අරගන ආවා. මේක නම් ලෙඩක්ද දන්නේ නැ. :)
    මගේ කොන්ඩේ යනවා එකසිය ගානට :(
    දැන් වට කෙස් මැද හිස් වේගන එන්නේ මගේ :dull:
    කොහොමත් මේක අපේ පවුලෙන් එන එකක්. :no:
    පාරම්පරිකව අපේ හැමෝම ලාවට තට්ටයෝ :P. හැබැයි මගේ වැඩි :angry: :baffled:
    මට මේක පාලනය කරගන්න විදිහක් කියන්න පුලුවන්ද.
    හැබැයි මම ගොඩක් නිදි මරණ චරිතයක් :rolleyes:
    නිදාගන්නකොට පාන්දර 2 පනිනවා හැමදාම වගේ :nerd:
    නිදිමැරීම නැවැත්තුවෙ නැත්තං කොණ්ඩෙ ඔයා ව දාල යනවා, ඩෙෆා, අනිවා.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එපා .. ඇයි ඔච්චර strong ඒවාට යන්නේ ????
    cephalexin wage deyak ganna .... habai ithin dan prescription nathuwa lankawe beheth den na neda phamacy walin ???? :confused::confused::confused:

    ඔව් නංගි Strong හරි නෑ තමා. ඒක නිසා Special Brew පාවිච්චි කරන්න :yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16605144 said:
    ඔව් නංගි Strong හරි නෑ තමා. ඒක නිසා Special Brew පාවිච්චි කරන්න :yes::yes:
    එක හොදයි,,ගල් කාලක් ගහනවට වඩා වදිනවා හිමිට හිමිට ගහපුවම:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන සිටින සියළු ම ජනී ජනයා ගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි!

    මාගේ සායනය ගැන තොරතුරු විමසීමෙන් වළකින්න. එම තොරතුරු ලබා නොදෙමි. පළමු හේතුව උඩින් ආ ඉල්ලීමක්/නියෝගයකි.එසේ තොරතුරු ලබා දීමෙන් මාගේ මෙහි සිටින සමහරක් වන එදිරිවාදීන් හට මා ගේ වෘත්තියට මඩ ගැසීමට අවස්ථාවක් ලැබේ. ඒ මම මෙහි මගේ සායනය පිළිබදව ප්‍රචාරණය කරනවා යන්නය. එසේ කිරීම අවැසි නැත. මෙහි ප්‍රචාරණය නොකලාට රෝගීන් ගේ පැමිණිම ඉහලය.

    අනික් හේතුව උදව්වක් කිරීම සදහා ඇති කළ ත්‍රෙඩ් එකක දී මගේ සායනය පිළිබදව තොරතුරු ලබා දීම ගරිල්ලා මාකටින් වැඩක් සහ නොන් -එතිකල් යයි මම සිතීමය.

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,329
    41,195
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සොරි වෙන්න ඕන මෙහෙම කියනවට.
    උඩින් නියෝගයක් ආව ක්ලිනික් එක ගැන කියන්න එපා කියල. දන්න උන් දන්නවා. දැන් නම් කන්ටැක්ට් ඩීටේල්ස් දෙන්නෙ නැත.
    මාස6කට සැරයක් දත් සුද්ද කලොත් දෙයියන් ගේ පිහිටයි. නැති ප්‍රශ්න ඇති කර ගන්න එපා. නිතර දත් සුද්ද කරන්න හොද නෑ.......

    ගහපන්, ගහල මැරියන්.
    බෙහෙත අහන්නේ නැතුව යනවා. හරිය. අනික රෙස්පිරේටර් පැරලයිසිස් එකක් එන්න පුළුවන් ඒවර් ඩෝස් වුනොත්.

    නිදිමැරීම නැවැත්තුවෙ නැත්තං කොණ්ඩෙ ඔයා ව දාල යනවා, ඩෙෆා, අනිවා.
    Mage puka hodaganna one. Clinic eka eralada? :lol::lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එපා .. ඇයි ඔච්චර strong ඒවාට යන්නේ ????
    cephalexin wage deyak ganna .... habai ithin dan prescription nathuwa lankawe beheth den na neda phamacy walin ???? :confused::confused::confused:
    mama danna tharamin cephalexin pratijiwakayak eth araka wena mokadda ekak ne :nerd:
    ochcara stong seen ekak danan hitiye na
    sahena hemba thada unama ekak gannawa misak dawasata 3-4 gille na :rofl:
    eka gahuwa gaman lede adui wenawa :P
    btw dihydrochloride newei hydrochloride 10g petta
     
    Status
    Not open for further replies.