▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    :angry::angry::angry: හ්ම්ම් මේකේ ඉන්න අය ලෙඩ්ඩු බේරාගන්නවා ඔය වලි වලට වෙලාවක් නැ බෝල :angry::angry::angry:
    උට වැඩ :(:(

    අනික මේකේ ඉන්නේ අහිංසක හොද අය :P

    eka wali thread ekak neme yodayo...studies gana thread ekak... lol.. waradiyata therum ganeemak wela wage.. :lol:

    api awith inneth beheth ganna thama bola..dath dosthara kamata gihinlu.. :(

    ow ow ahinsaka hoda aya uba arenna... :P;);)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16605544 said:
    මේ වෑයම බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කථා කරන්නවත්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරන්නවත් නෙවෙයි :baffled:

    ආහ එහෙනම් මොකද්ද මැචි :frown::frown::rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    eka wali thread ekak neme yodayo...studies gana thread ekak... lol.. waradiyata therum ganeemak wela wage.. :lol:

    api awith inneth beheth ganna thama bola..dath dosthara kamata gihinlu.. :(

    ow ow ahinsaka hoda aya uba arenna... :P;);)

    අහා එහෙනම් කමක් නැ
    ඔබට අපගේ අනෙක් වෙද්‍ය තුමියගෙන් ප්‍රතිකාර ගත හැක
    ආහ මලා එයත් ගියා
    එහෙනම් අපේ යාළුවා බ්ලැක් ඉන්නවා :):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි දැන් පොඩි commercial break එකකට ගිහින් එමු
    ඔන්න ඉතින් අද මගේ වෙඩිමලු :rofl::rofl::rofl:
    කලින් ඉවර වුණොත් ඉක්මනට ලෑස්ති වෙලා රෑට show එකක් කරමු ... කට්ටියම එන්න හරි :D

    ඒ අස්සෙන් පොඩි add එකකුත් දා ගත්ත ඕන් ;););)
    එහෙනං දැනට අපි යනොඕඕඕඕඕඕඕ ...

    යහපත් චේතනාවෙන් මෙහි රැඳී සිටින සියලු දෙනාටම සුභ දවසක් ..... !!!
    11.gif
    11.gif
    11.gif

    රෑට එන්න වෙන එකක් නෑ පැටියො :P:( රෑ 8 ඉඳන් පාටියක් :dull:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අහා එහෙනම් කමක් නැ
    ඔබට අපගේ අනෙක් වෙද්‍ය තුමියගෙන් ප්‍රතිකාර ගත හැක
    ආහ මලා එයත් ගියා
    එහෙනම් අපේ යාළුවා බ්ලැක් ඉන්නවා :):)

    dath pilibandawai danaganna one.. :) a nisa dath kibula aiyagen thama danaganna awashya... :)

    black? :shocked: a kawda? :) :) :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අහා එහෙනම් කමක් නැ
    ඔබට අපගේ අනෙක් වෙද්‍ය තුමියගෙන් ප්‍රතිකාර ගත හැක
    ආහ මලා එයත් ගියා
    එහෙනම් අපේ යාළුවා බ්ලැක් ඉන්නවා :):)

    ඊයෙ මමයි බ්ලැකයි ගහල බ්ලැකෑ ප්ලැට් උනා. නාවල කරලා තියල ආවෙ.අන්න ඉන්නවා තාම තැඹිලි බිබී :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපි දැන් පොඩි commercial break එකකට ගිහින් එමු
    ඔන්න ඉතින් අද මගේ වෙඩිමලු :rofl::rofl::rofl:
    කලින් ඉවර වුණොත් ඉක්මනට ලෑස්ති වෙලා රෑට show එකක් කරමු ... කට්ටියම එන්න හරි :D

    ඒ අස්සෙන් පොඩි add එකකුත් දා ගත්ත ඕන් ;););)
    එහෙනං දැනට අපි යනොඕඕඕඕඕඕඕ ...

    යහපත් චේතනාවෙන් මෙහි රැඳී සිටින සියලු දෙනාටම සුභ දවසක් ..... !!!
    11.gif
    11.gif
    11.gif
    වෙඩිම? :shocked:
    ඇයි බන් හනිමූන් යන්නැද්ද දුවන් එන්නෙ මගුලෙ රේඩියෝ කරන්න :rofl:
    හස්බන්ඩ පව් නේද
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හොදයි ටුදු :):):) ඉතින් ඉතින් මොකෝ වෙන්නේ ඔයා පැත්තේ :rolleyes:
    පායනව බන් :D
    මට ආරන්චියක් ආව උඹ එලකිරියෙ හෙන ප්‍රසිද්ද ඩයල් එකක් කියල.
    දොස්තර නෝනමයි කිව්වෙ
    ඔව්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16605597 said:
    දෑත් ශක්තිමත් කරගන්නයි මේ අහිංසක වෑයම :P

    නැතුව නැතුව අපගේ ට්‍රේඅඩ් එක අදිරජය වාදී කුමන්ත්‍රණ වලින් බේරා ගැනීමට සහයෝගය ලබා දෙන්න :P:Pඅපගේ දෑත සක්තිමත් කිරීමට එන්න :):)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    බ්ලැක් tulip :) එසේනම් අප සමග රැදී සිටින්න :P
    යාලුවගෙන් බෙහෙත් ගන්න කැමති නැද්ද :rolleyes::rolleyes:

    ah hari hari eyada... :) :) :D:D blcaka kiwwama mama baluwa kawda kiyala.. :)

    ammo epooo yaluwagen beheth :lol::lol: bagayak bonna etkota leda hodawei kiyala kiyai hamotama yaaluwa nam... :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පායනව බන් :D
    මට ආරන්චියක් ආව උඹ එලකිරියෙ හෙන ප්‍රසිද්ද ඩයල් එකක් කියල.
    දොස්තර නෝනමයි කිව්වෙ
    ඔව්

    :rolleyes::rolleyes::rolleyes:
    කව්ද බන් මාව දන්නේ :):):):):):):):):)
    උබ මාව වත් දන්නේ නැතුව නේ හිටියේ :rolleyes::rolleyes:
    එයාට වෙලාවකට අමු කැවෙනවා :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැතුව නැතුව අපගේ ට්‍රේඅඩ් එක අදිරජය වාදී කුමන්ත්‍රණ වලින් බේරා ගැනීමට සහයෝගය ලබා දෙන්න :P:Pඅපගේ දෑත සක්තිමත් කිරීමට එන්න :):)

    අපි ඉන්න කන් මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නෙ නෑ. :P

    එහෙනම් මොකෙද්ද?

    හහොර ඩොකෙක්. හැබැයි මිනිස්සුන්ට බේත් දෙන්නෙ :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ah hari hari eyada... :) :) :D:D blcaka kiwwama mama baluwa kawda kiyala.. :)

    ammo epooo yaluwagen beheth :lol::lol: bagayak bonna etkota leda hodawei kiyala kiyai hamotama yaaluwa nam... :rofl:

    එකනේ කියන්නේ
    ඔව් ඔව් එහෙමයි උ එතකොට අපිට ලේඩ්ඩු වැඩි වෙනවා :rolleyes::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :angry::angry: kohomada do photo gahanne
    ඔකනෙ ඉතින් කරන්න බෑරි.."2.30 හෙ ශො එක බලන්නයි ගාමිනි ෆොන්සෙකා මෑරෙන්නයි" දෙකම කරන්න බෑහෑ...පොඩි කෑපකිරිමක් කරපන්...කෑමරාවක් කට ඈතුලට රින්ගවලා ගහපන් පොටො එකක්..ඔය තව තව එවා කටවල් ඈතුලට ඔබන්නෙ,එහෙව් එකෙ කෑමරාවක් ඔබන්න බෑරි වෙන එකක් නෑහෑ නෙ
     
    Status
    Not open for further replies.