▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16605625 said:
    අපි ඉන්න කන් මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නෙ නෑ. :P



    හහොර ඩොකෙක්. හැබැයි මිනිස්සුන්ට බේත් දෙන්නෙ :baffled:

    අන්න එච්චරයි මචෝ එල :):):):)
    අඩෝ මිනිස්සුන්ට උදව් කරන්න හොර උනත් කමක් නැ :rolleyes::rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔකනෙ ඉතින් කරන්න බෑරි.."2.30 හෙ ශො එක බලන්නයි ගාමිනි ෆොන්සෙකා මෑරෙන්නයි" දෙකම කරන්න බෑහෑ...පොඩි කෑපකිරිමක් කරපන්...කෑමරාවක් කට ඈතුලට රින්ගවලා ගහපන් පොටො එකක්..ඔය තව තව එවා කටවල් ඈතුලට ඔබන්නෙ,එහෙව් එකෙ කෑමරාවක් ඔබන්න බෑරි වෙන එකක් නෑහෑ නෙ
    දැන් අඩුද? :baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rolleyes::rolleyes::rolleyes:
    කව්ද බන් මාව දන්නේ :):):):):):):):):)
    උබ මාව වත් දන්නේ නැතුව නේ හිටියේ :rolleyes::rolleyes:
    එයාට වෙලාවකට අමු කැවෙනවා :lol::lol:
    මම ඉතින් දැන් වැඩිය එන්නෙ නැති නිසා දන්නෙ නෑ අලුත් අය වැඩිය.
    ලබන සැරේ ව්අත් කඹ අදිමු නේද :rolleyes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අපි දැන් පොඩි commercial break එකකට ගිහින් එමු
    ඔන්න ඉතින් අද මගේ වෙඩිමලු :rofl::rofl::rofl:
    කලින් ඉවර වුණොත් ඉක්මනට ලෑස්ති වෙලා රෑට show එකක් කරමු ... කට්ටියම එන්න හරි :D


    ඒ අස්සෙන් පොඩි add එකකුත් දා ගත්ත ඕන් ;););)
    එහෙනං දැනට අපි යනොඕඕඕඕඕඕඕ ...

    යහපත් චේතනාවෙන් මෙහි රැඳී සිටින සියලු දෙනාටම සුභ දවසක් ..... !!!
    11.gif
    11.gif
    11.gif
    හා එහෙනම් අපි හනිමුන් එක ඉක්මනට ඉවර කරමු...ඔයාට වගෙ මටත් වෑඩ ගොඩාක් තියෙනවා අද..:rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම ඉතින් දැන් වැඩිය එන්නෙ නැති නිසා දන්නෙ නෑ අලුත් අය වැඩිය.
    ලබන සැරේ ව්අත් කඹ අදිමු නේද :rolleyes:
    මේ අහිංසකයින්ව කඹ වලට දාන්න එපා. :angry: උඹ නං කඹයක් ගිලල ඉන්නෙ :lol::lol: ඌට උගේ පාඩුවෙ ඉන්න දීපන් :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16605643 said:
    බඳින්න කලින් හනීමූන් ගිහින් ඇති බං :baffled:
    ලොල් උඹ හොදට අහගනි ඒකි ආයෙ ආවම :P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔකනෙ ඉතින් කරන්න බෑරි.."2.30 හෙ ශො එක බලන්නයි ගාමිනි ෆොන්සෙකා මෑරෙන්නයි" දෙකම කරන්න බෑහෑ...පොඩි කෑපකිරිමක් කරපන්...කෑමරාවක් කට ඈතුලට රින්ගවලා ගහපන් පොටො එකක්..ඔය තව තව එවා කටවල් ඈතුලට ඔබන්නෙ,එහෙව් එකෙ කෑමරාවක් ඔබන්න බෑරි වෙන එකක් නෑහෑ නෙ
    kiyana taram lesi na kiwwata :nerd:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම ඉතින් දැන් වැඩිය එන්නෙ නැති නිසා දන්නෙ නෑ අලුත් අය වැඩිය.
    ලබන සැරේ ව්අත් කඹ අදිමු නේද :rolleyes:

    එල මේ පාර සින් එක දැනගත්තා නේ මචෝ ලබන පාර එන්නම් සප් එකට බොක්කෙන්ම :):)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16605661 said:
    මේ අහිංසකයින්ව කඹ වලට දාන්න එපා. :angry: උඹ නං කඹයක් ගිලල ඉන්නෙ :lol::lol: ඌට උගේ පාඩුවෙ ඉන්න දීපන් :rofl:
    උඹත් වරෙන් ලබන සැරේ :rolleyes:
    දැම්ම රෙඩි කරල තියන්න ඉන්නෙ, කරදර අඩුයි :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෝන මගුලෙ ගිහින් එද්දි ලෙඩ්ඩු කීයක් මැරෙයිද දන්නෑ :oo:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16605661 said:
    මේ අහිංසකයින්ව කඹ වලට දාන්න එපා. :angry: උඹ නං කඹයක් ගිලල ඉන්නෙ :lol::lol: ඌට උගේ පාඩුවෙ ඉන්න දීපන් :rofl:

    එකනේ මෙයා :):):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මා ගහයි මෙකෙ තියෙන පෝලිම :oo::oo:මම වෙන තැනකට යන්නම්:dull:
     
    Status
    Not open for further replies.