▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොල් උඹ හොදට අහගනි ඒකි ආයෙ ආවම :P
    බඩ යන්න බේත් දෙයිද දන්නෙ නෑ නෙහ් :baffled:

    උදෙම තෑබිලි ගෙඩියකට වග කිව්වා:(

    :dull:

    උඹත් වරෙන් ලබන සැරේ :rolleyes:
    දැම්ම රෙඩි කරල තියන්න ඉන්නෙ, කරදර අඩුයි :P

    අනිවා එනවා වාසි ලබාගන්න :P

    යාලුවාගෙන් අහපන් ඌ දන්නවා මම හිතන්නෙ ඔය කටට දාන විදි ගෑන හොදට:rolleyes:

    ඔව් උඹට දාල තියෙනවනෙ :lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අම්මා ගහයි මෙකෙ තියෙන පෝලිම :oo::oo:මම වෙන තැනකට යන්නම්:dull:

    නැ නැ ඉන්න පොඩි මෙව්වා එකක් කොරලා දෙන්නම්
    යාළුවා ඉන්නවා බ්ලැක් ඉන්නවා කා ගවටද යන්න ඕනි :rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්මා ගහයි මෙකෙ තියෙන පෝලිම :oo::oo:මම වෙන තැනකට යන්නම්:dull:

    ඩොක්ල දෙන්නයි. අනිත් සේරම සහයකල. ඇටෙන්ඩන්ට්ල. මිසීල. :baffled:
    ඔය අතරින් පතරින් ලෙඩෙක් දෙන්නෙක් හිටිය. උන් මළාද දන්නෙත් නෑ :lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔන්න එහෙනම් මම මට තියෙන ගැටළු 2ක් අහන්නම්.

    1. මට උදේ පාන්දරම එලියට බහින්න බැරි ප්‍රස්නයක් තියෙනවා.පාන්දර 3ත් 6ත් අතර වගේ එලියට බැස්සොත් සොරිම තමා.කිඹුහුම් යනවා,හොටු ගලනවා කැස්ස එනවා .මල මගුලක් වෙනවා. හාමිනේගෙනුත් බර බරේ බෙහෙතක් ගන්නේ නැහැ කියල.දැනට සෑහෙන කාලෙක ඉඳලා තියෙනවා.පස්සේ කාලෙක මේක ලොකු අව්ලක් වෙය්ද.තාම එක සැරයක් වත් බෙහෙත් ගත්තේ නැහැ යන්න කම්මැලි නිසා.

    2. මේක අපේ කොල්ලගේ ගැටළුක්.කොල්ලට අවරුදු 3ය් මාස 6ය්.මේ ලඟදි පොර මොන්ටිසෝරි ගිහින් එනකොට චන්ඩි වැඩක් කරන්න ගිහින් වැටිලා දතක් කැඩිලා.දත දිග අතට පැලිලා තියෙන්නේ ඉතින් මහරගම dental එකට ගියාම බලල කි:(වා දත ගලවන්න ඕන කියල ,පස්සේ එතනම දත් ගලවන තැන හිටපු කෙනා කිව්වා ගලවන්න බෙහෙත් විදින්න ඕන බබා දඟලය් බෙහෙත් විදිනකම් ඉන්නේ නැති වෙය් ඒ නිසා තියෙන්න අරිමු ප්‍රරස්නයක් නැහැ කියල.දැන් දත ගලවල නැහැ.කෑම කන්න එහෙම අව්ලකුත් නැහැ නමුත් හය්ය දෙයක් එහෙම හපුනොත් ලේ එනවා අඬනවා.මේකට මොකක්ද හොඳම විසඳුම.............
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැ නැ ඉන්න පොඩි මෙව්වා එකක් කොරලා දෙන්නම්
    යාළුවා ඉන්නවා බ්ලැක් ඉන්නවා කා ගවටද යන්න ඕනි :rolleyes::rolleyes:

    ඕකව මං ගාවට එව්වොත් ලෙඩේ පැත්තකින් තියල දෙන්න ගහනවා ප්ලැට් වෙන්නම :lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔන්න එහෙනම් මම මට තියෙන ගැටළු 2ක් අහන්නම්.

    1. මට උදේ පාන්දරම එලියට බහින්න බැරි ප්‍රස්නයක් තියෙනවා.පාන්දර 3ත් 6ත් අතර වගේ එලියට බැස්සොත් සොරිම තමා.කිඹුහුම් යනවා,හොටු ගලනවා කැස්ස එනවා .මල මගුලක් වෙනවා. හාමිනේගෙනුත් බර බරේ බෙහෙතක් ගන්නේ නැහැ කියල.දැනට සෑහෙන කාලෙක ඉඳලා තියෙනවා.පස්සේ කාලෙක මේක ලොකු අව්ලක් වෙය්ද.තාම එක සැරයක් වත් බෙහෙත් ගත්තේ නැහැ යන්න කම්මැලි නිසා.

    2. මේක අපේ කොල්ලගේ ගැටළුක්.කොල්ලට අවරුදු 3ය් මාස 6ය්.මේ ලඟදි පොර මොන්ටිසෝරි ගිහින් එනකොට චන්ඩි වැඩක් කරන්න ගිහින් වැටිලා දතක් කැඩිලා.දත දිග අතට පැලිලා තියෙන්නේ ඉතින් මහරගම dental එකට ගියාම බලල කි:(වා දත ගලවන්න ඕන කියල ,පස්සේ එතනම දත් ගලවන තැන හිටපු කෙනා කිව්වා ගලවන්න බෙහෙත් විදින්න ඕන බබා දඟලය් බෙහෙත් විදිනකම් ඉන්නේ නැති වෙය් ඒ නිසා තියෙන්න අරිමු ප්‍රරස්නයක් නැහැ කියල.දැන් දත ගලවල නැහැ.කෑම කන්න එහෙම අව්ලකුත් නැහැ නමුත් හය්ය දෙයක් එහෙම හපුනොත් ලේ එනවා අඬනවා.මේකට මොකක්ද හොඳම විසඳුම.............
    මචන් රැදී සිටින්න අප සමග හැකි ඉක්මනින් ඔබට පිළිතුරු ලැබේවි :):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න එහෙනම් මම මට තියෙන ගැටළු 2ක් අහන්නම්.

    1. මට උදේ පාන්දරම එලියට බහින්න බැරි ප්‍රස්නයක් තියෙනවා.පාන්දර 3ත් 6ත් අතර වගේ එලියට බැස්සොත් සොරිම තමා.කිඹුහුම් යනවා,හොටු ගලනවා කැස්ස එනවා .මල මගුලක් වෙනවා. හාමිනේගෙනුත් බර බරේ බෙහෙතක් ගන්නේ නැහැ කියල.දැනට සෑහෙන කාලෙක ඉඳලා තියෙනවා.පස්සේ කාලෙක මේක ලොකු අව්ලක් වෙය්ද.තාම එක සැරයක් වත් බෙහෙත් ගත්තේ නැහැ යන්න කම්මැලි නිසා.

    උඹට පීනසේද? :dull:
    මටත් ඕක තිබ්බ. පස්සෙ හරි ගියා.:( උඹ ඩ්‍රින්ක්ස් ගන්නවද?:P ගන්න උන්ට ඇඟේ උෂ්නෙ වැඩි වෙන නිසා ඔහොම වෙන්නෙ නෑ :baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    01.3/6 අතර කාලයෙදි එලියට පහලියට යෑමෙන් වලකින්න..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දවසේ කතාව.............. :lol::lol:
    10dfo7s.png

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යාළුවා;16605730 said:

    උඹට පීනසේද? :dull:
    මටත් ඕක තිබ්බ. පස්සෙ හරි ගියා.:( උඹ ඩ්‍රින්ක්ස් ගන්නවද?:P ගන්න උන්ට ඇඟේ උෂ්නෙ වැඩි වෙන නිසා ඔහොම වෙන්නෙ නෑ :baffled:

    අනේ මන්ද බන් දැනට අව්රුදු 8 ක වගේ ඉඳල ෆුල් අමද්‍යපය් බන්.බිවම හරියනවද බන් අපේ ගැනිට කියල ජුන්ඩක් සප්පායම් වෙන්න ඕන වෙලාවක
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ මන්ද බන් දැනට අව්රුදු 8 ක වගේ ඉඳල ෆුල් අමද්‍යපය් බන්.බිවම හරියනවද බන් අපේ ගැනිට කියල ජුන්ඩක් සප්පායම් වෙන්න ඕන වෙලාවක

    ගෑනිට කියන්න එපා... සප්පායම් වෙන්න වෙන්නෙ කොස්සෙන් :baffled:
    පාන්දර එලියට බහින්න කලින් ෂොට් එකක් දාල බැහැපන් :P
    ඕවට බේත් තියෙනවද දන්නෙ නෑ අනාගත වෛද්‍යතුමිය ආවම තමා අහන්න වෙන්නෙ :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16605781 said:

    මු හොර පොල් කඩන එකෙක්ද බන්,,උදෙ 3 ත් 6 ත් අතර වගෙ මුගෙ වෑඩ තියෙන්නෙ:rolleyes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යාළුවා;16605781 said:
    ගෑනිට කියන්න එපා... සප්පායම් වෙන්න වෙන්නෙ කොස්සෙන් :baffled:
    පාන්දර එලියට බහින්න කලින් ෂොට් එකක් දාල බැහැපන් :P
    ඕවට බේත් තියෙනවද දන්නෙ නෑ අනාගත වෛද්‍යතුමිය ආවම තමා අහන්න වෙන්නෙ :(

    අත් දැකීම් තියෙනවා වගේ යාළුවට :P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ko ane mage ledeta beheth:(
    අපෙ එක්කනාගෙයි මගෙයි වෙඩිම බන් අද..හනිමුන් එකවත් ශොර්ට් කරලා එන්න බලන්නම් ප්‍රශ්නෙට උත්තර හොයන්න..උබලගෙ මෙ ලෙඩ හින්දා අපිට හනිමුන් එකෙවත් නිදහසෙ හොයන්න හම්බවෙන්නෙ නෑහෑ මොනවත්:rolleyes:
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මු හොර පොල් කඩන එකෙක්ද බන්,,උදෙ 3 ත් 6 ත් අතර වගෙ මුගෙ වෑඩ තියෙන්නෙ:rolleyes:

    උදේට නැගිටින්නේ 5.30ට බන්.වැරදිලා වත් උදේ පාන්දර 3 ට වගේ හුජ්ජ බරක් එහෙම හැදුනොත් ඉවරය්.බාත්රූම් 1ට යන්න තියෙන්නේ එළියෙන් :growl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    උදේට නැගිටින්නේ 5.30ට බන්.වැරදිලා වත් උදේ පාන්දර 3 ට වගේ හුජ්ජ බරක් එහෙම හැදුනොත් ඉවරය්.බාත්රූම් 1ට යන්න තියෙන්නේ එළියෙන් :growl:
    පොඩි වෑඩයි බන් කරන්න තියෙන්නෙ ශොපින් උර කට්ටයක් අරන් යමන් ගෙදර යද්දි..
     
    Status
    Not open for further replies.