~ID එකේ කතාව~

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ජොනී බට්ට;16607209 said:
    ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය සදහා මාගේ ඇති ඇල්ම නිසා ජොනී බට්ට යන නම තෝරා ගන්නා ලදී :D

    ත්‍රෙඩ් එකක් දෙකක් දාපන්කෝ ඔව ගැන. කලින් දාල තියනව නම් ලින්ක් දියන් :)

    Randy6667
    ඒ කාලේ මන් මුගේ ෆයිට් වලට ආස කළා. දැන් නම් මොනා වෙනවද කියලා මම දන්නේ නැ . 6667 නම් ඉතින් දැම්මේ මොකෙක් වත් 2/3 අගයක් දන්නෙ නැතිවෙයි කියල හිතලා. මොකද . මොකක් ගැහුවත් username not availabe කියනවනේ. කියන්න කලින් තමා ඕක දැම්මේ.

    එල එල, මම නම් ඕකව දන්නෙත් නෑ හැබැයි
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෙ නම හැදුන විදිය නම් හෙන දිගයි:oo:
    මම 119lk හැදුවෙ හැබැයි ඊට කලින් රෙග් උන මොකක් හරි මගුලක අංක.සිම්බල් පාවිච්චි කරන්න බැ කිව්වා ඒක ඔලුවෙ තියාගෙන මෙකෙ රෙග් වෙන්න හැදුවා නම විතරක් දාන්නත් බැ නෙ අනිතිමට ඔකත් කෙටුවා:rofl:

    සමහරු මට 119 කියලත් කියනවා ඉස්සර මොන මගුල උනත් ගුටි කන්න හරි මාවත් කොහෙන් හරි එතන ඉන්න නිසා:P
    pahadili madi nawatha ussaha karanna :nerd:
     
    • Like
    Reactions: sudeewa

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    ත්‍රෙඩ් එකක් දෙකක් දාපන්කෝ ඔව ගැන. කලින් දාල තියනව නම් ලින්ක් දියන් :)

    එල එල, මම නම් ඕකව දන්නෙත් නෑ හැබැයි

    wwe :nerd: uwa danne nadda ban:oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මමමද කොහෙද ඔක්කොම කට්ටියව අයින් කරල දැම්මෙ මට අනාගතේ ඉවෙන් වගේ දැනුනා අවුරුදු 3කට විතර කලින් :rofl:

    මගේ දැනට personally අදුරන උන් ටික විතරයි ඉන්නේ. දැන් නම් fb යන්නෙත් නෑ බන් :dull:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    රෙගිස්ටර් උන කාලේ රොක් සිංදු ඇහුවා ඒකයි "\m/ " කැල්ල දැම්මේ, "amila" කියන්නේ ඉතින් මුල් නම,:dull::dull::dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    pahadili madi nawatha ussaha karanna :nerd:

    කමක් නැද්ද:lol:

    සමහර සයිට් වල 123*&$@ වගෙ එවා පාවිච්චි කරන්න බැ නෙ ඔය සිහියෙන් ඉන්න ගමන් මෙ අයිඩි එක හැදුවෙ
    prageeth කියල විතරක් දාන්න බැරි නිසා 119lk කියලත් දැම්මා
    119 කියාලා සමහර යාලුවො කිව්වා ඉස්සසර උන්ට කෙල උනාම මාව හොයන් එන නිසා:oo:
    lk කියලා දැම්මා ලංකාවෙ නිසා
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කමක් නැද්ද:lol:

    සමහර සයිට් වල 123*&$@ වගෙ එවා පාවිච්චි කරන්න බැ නෙ ඔය සිහියෙන් ඉන්න ගමන් මෙ අයිඩි එක හැදුවෙ
    prageeth කියල විතරක් දාන්න බැරි නිසා 119lk කියලත් දැම්මා
    119 කියාලා සමහර යාලුවො කිව්වා ඉස්සසර උන්ට කෙල උනාම මාව හොයන් එන නිසා:oo:
    lk කියලා දැම්මා ලංකාවෙ නිසා

    ha theruna:):rofl:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඕක ඇත්ත නම නෙමේද ඒ කියන්නේ? :P

    :lol:
    නම ගැන එච්චර තැකුවේ නෑ බන් ඕන උනේ account එකක් හදාගන්න. දැන් නම තියෙන එක හරි නෑ කියල හිතෙනවා. එත් අතාරින්න හිතෙන්නේ නෑ :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කමක් නැද්ද:lol:

    සමහර සයිට් වල 123*&$@ වගෙ එවා පාවිච්චි කරන්න බැ නෙ ඔය සිහියෙන් ඉන්න ගමන් මෙ අයිඩි එක හැදුවෙ
    prageeth කියල විතරක් දාන්න බැරි නිසා 119lk කියලත් දැම්මා
    119 කියාලා සමහර යාලුවො කිව්වා ඉස්සසර උන්ට කෙල උනාම මාව හොයන් එන නිසා:oo:
    lk කියලා දැම්මා ලංකාවෙ නිසා
    :lol: :P Ado wtsapp group eken mama ain una ban

    :lol:
    නම ගැන එච්චර තැකුවේ නෑ බන් ඕන උනේ account එකක් හදාගන්න. දැන් නම තියෙන එක හරි නෑ කියල හිතෙනවා. එත් අතාරින්න හිතෙන්නේ නෑ :)

    marai ne ban. Me name eka tiyana danna ekekwat nadda? :P