ජොනී බට්ට;16607209 said:ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය සදහා මාගේ ඇති ඇල්ම නිසා ජොනී බට්ට යන නම තෝරා ගන්නා ලදී![]()
ත්‍රෙඩ් එකක් දෙකක් දාපන්කෝ ඔව ගැන. කලින් දාල තියනව නම් ලින්ක් දියන්

Randy6667
ඒ කාලේ මන් මුගේ ෆයිට් වලට ආස කළා. දැන් නම් මොනා වෙනවද කියලා මම දන්නේ නැ . 6667 නම් ඉතින් දැම්මේ මොකෙක් වත් 2/3 අගයක් දන්නෙ නැතිවෙයි කියල හිතලා. මොකද . මොකක් ගැහුවත් username not availabe කියනවනේ. කියන්න කලින් තමා ඕක දැම්මේ.
එල එල, මම නම් ඕකව දන්නෙත් නෑ හැබැයි










