ElaKiri Programmer's Club

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    **
    එහෙම අවශ්‍යයතාවයක් එන්නෙ නෑ කවදාවත්ම. දැනට තියෙන ටයිප්ස් හොදටම ඇති ඕනම සංකීර්න ගැටලුවක් විසදන්න.
    **

    අවශ්‍යතාවයක් එන්නැත්තෙ ලැන්ග්වේජ් එකෙන් වැඩක් ගනිද්දිනෙ බං.. එහෙම නැතුව අවශ්‍යතාවයක් නැතිවුනත් ඔහොම වැඩක් කරන්නම ඕනෙ නං, එහෙම කරන්නෙ කොහොමද ? නිකං හිතපං අතපය තියං ඉන්න බැරි අමාරුවට ඔහොම කරන්න ඕනෙ වෙලා කියල.. එතකොට කොහොමද ඕක කරගන්නෙ ? :)

    අලුතින් එකතු කරන්න පුලුවන් හදන එවුන්ට විතරයි. අපිට බෑ කොහොමත්. :P
     
    Dec 30, 2013
    1,235
    166
    0
    **
    machan ubata oop gana hoda idea ekak thiyanawada. ehema nathnam oya code hama ekakma wada karana hati mula idala therun ganna mara amarui ban.
    mulin language basic with oop hariyata oluwata daganna. itapasse java API eka baluwama one ekak therun ganna puluwan lesiyen.

    http://docs.oracle.com/javase/7/docs/api/
    **

    හොඳටම හොඳ අයිඩියා එකක් තියෙනව කියල කියන්න නං මං දන්නෙ නෑ බං..
    උඹ ඔය දීල තියෙන ලින්ක් එකේ තියෙන්නෙ ජාව api ටිකෙ ඩොක්ස් නෙ බං.. :/ ඕව දැනටමත් පාවිච්චි කරන ඒවනෙ.. මට දැනගන්න ඕනෙ ඔන්න ඔතන තියෙන ඒපීඅයි වලිං එක එක දේවල් වෙන විදිහට ජාව ඩිවලප් කරන උන් ලිව්වෙ කොහොමද කියල.. මෙහෙම කිව්වොත් String කියන වෙරියබල් එක.. ඒක ලෝ ලෙවල් එකක් නෙමේ. වෙනම ක්ලාස් එකක්... ඒ ක්ලාස් එක char කියන ලෝ ලෙවල් වෙරියබල් එක පාවිච්චි කරල හදාගත්තෑකි.. එතකොට උන් char කියන වෙරියබල් එක හැදුවෙ කොහොමද ? int කියන වෙරියබල් එක හැදුවෙ කොහොමද ? String ක්ලාස් එක ඇතුලෙ char[] array එකක් තියෙනව කියල උපකල්පනය කලොත් char කියන එක ඇතුලෙ උන් මොනාද ලිව්වෙ ? අපිට එහෙම ක්ලාස් මෙතඩ් ඉන්ටෆේස් වලිං එහාට ගිහිං char int වගේ ලෝ ලෙවල් වෙරියබල් හදන්න බැරිද ? හදනවනං ඒ කොහොමද ? අන්න ඒකයි බං මට දැනගන්න ඕනෙ..

    string, int, char කියන්නේ වේරියබල් නේමේ බන්. ඒවා ඩේට ටයිප්ස් වේරියබල් ටයිප්ස් කිව්වට අවුලක් නෑ. උබට ඔච්චර පරතරේටම ඉගෙන ගන්න ඕන නම් ජාව වලින් පටන්ගෙන හරියන්නෑ. උබ ඇසෙම්බ්ලි ඉගෙන ගනින්. තව C වගේ. C හයිලෙවල් කියල ගැනුනත් ලෝ පැත්තට ගොඩක් බරයි. ඒකෙදී ගොඩාාාක් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕන. කොටින්ම අපි ඇරේ එකක් හැදුවත් ඒකේ එලිමන්ට්ස් කීයක් තියෙනවද කියල වත් දන්නෑ. ඒවත් අපි කියන්න ඕන. ඒවගේම ඩේටා කොපි නොකර අදාල මෙමරි ඇඩ්රස් එකටම කෝල් කරනන පුලුවන් පට්ට වැඩ තියෙනව. මේනිසා ගොඩාක් ඔප්ටිමයිස් කෝ්ඩ් ලියන්න පුලුවන්. අනික මේවලින් හැදෙන්නේ මැෂීන් කෝඩ්ස්. කම්පියුටර් ප්‍රොසාට තේරුම් ගන්න පුලුවන් එකම දේ මැෂීන් කෝඩ් එක විතරයි. මිනිහ ඒව ලොජික් ගේට් අර ගේ මේ ගේට් වලින් යවල ඇත් වෙන විද්‍යුත් විශමතාවලින් තමයි කම්පියුටර් එක දුව්නේ.

    උදා ගනින්.....

    මම මනසින් ගානක් හදනව. හිතමු 10යි 30යි එකතු කරනව කියල. මුලින්ම කිරන්නේ දහය සහ 30 කියන දේ මතකයට දාගන්නව. පස්සේ එකතු කිරීම කියන අපි විසින් හදාගත්තු දෙයක් කරනවා පස්සේ පිලිතුර ගන්නවා

    පීසී උනත් මෙහෙමයි අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට හැදෙන මැෂීන් කෝඩ් තනියම රන් කරන්න බෑ ප්‍රොසාට මිනිහට තාවකාලික උදව්වට මෙමරිය ඕන කරනව. ඒකට තමයි ram තියෙන්නෙ.

    ඔය රැම් එකත් බයිට් කියල කොටස් වලට කඩල තියෙනව. ගොඩක් අවස්තාවලදී int වලට බයිට් 4ක්, char වලට බයිට් 1 වගේ වෙන් වෙනව. මේව ප්ලැට්ෆෝම් එක අනුව වෙනස් වෙනව.

    ඉතින් උබට තේරෙනවනේ. ඔය තරම් ලෝලෙවල් උබට හිතන් යන්නඕන නම් හාඩ්වෙයා ගැන පට්ට දැනුමක් වගේම ෆස්ට් ජෙනරේෂන් ලැන්වේජස් ඉගෙන ගන්න වෙනවා ඇත්තටම ඒවට භාශාවක් කියන්නත් බැරි තරම්.

    මටනම් ලොකු තේරුමක් නෑ ඔච්චර මැරෙන්න ඉතාමත් අත්‍යාවශය නැනකදී හැරෙන්න සාමාන්‍ය ලැන්වේජ් එකකින් වැඩේ ගොඩදානව ඇරෙන්න. අද කාලේ පීසී වල ප්‍රොසෙසින් පවර්, රැම් ඕන තරම් තියෙනව නේ. හැබැයි උබ මයික්‍රොකොන්ට්‍රෝලින් වගේ කරනව නම් ලෝ ලෙවල් ලැන්ව්ජ් කරන එක හොඳයි. උබ arduino කිට් එකක් අරන් වැඩ කරල බලපන් රාස්බෙරිෆයි වගේ මයිකොප්‍රොසෙසර්ස් දැන්ම ගන්න එපා. එතකොට උබට හොඳ වැටහීමක් ලැබෙයි. තව නෙට් එකේ බලපන් බයිනරි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. හැබැයි ප්‍රායෝගික වැඩ ලෝකයේදී උබට මේව කොතරම් උවමනා වේවිදැයි යන්න නම් මම දන්නෑ මලේ. :no::no:

    අනිත් එක උබට ඕන විදියට ‍ඩේට ටයිප් හදන්න බෑ. මොකද මේවට කෙලින්ම හාඩ්වෙයා බලපානව.
    ජාව කතාව ගත්තොත් ජාවා ලියල තියෙන්නේ වෙන භාෂාවලින්නේ බන් උබ ඔය කියන print() method එක වැඩ කරන කෝඩ් නම් මම දන්නෑ. :no::no: මටඒවලින් වැඩකුත්නෑ :no:

    අපි ඉතින් සාමාන්‍ය ජීවිතේ කරන්නේ මේවගේ

    method_name(int age, int id_number){
    output_method(age,id_number);
    }
    main(){
    method_name(28,24546546);
    }

    දේවල් තමයි. :lol::lol::lol: ඕනනම් තව පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වෙයි. :lol:

    පරතරේට ඉගෙන ගන්න තියෙන කැමැත්ත නම් හොඳයි, ඒත් අනේ මන්ද. :dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    අලුතින් එකතු කරන්න පුලුවන් හදන එවුන්ට විතරයි. අපිට බෑ කොහොමත්.
    **

    :( අපොයි.. එහෙනං වැඩක් නෑ... :/
    රෙප් ඉවරයි.. හෙට දෙන්නම් :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    string, int, char කියන්නේ වේරියබල් නේමේ බන්. ඒවා ඩේට ටයිප්ස් වේරියබල් ටයිප්ස් කිව්වට අවුලක් නෑ. උබට ඔච්චර පරතරේටම ඉගෙන ගන්න ඕන නම් ජාව වලින් පටන්ගෙන හරියන්නෑ. උබ ඇසෙම්බ්ලි ඉගෙන ගනින්. තව C වගේ. C හයිලෙවල් කියල ගැනුනත් ලෝ පැත්තට ගොඩක් බරයි. ඒකෙදී ගොඩාාාක් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕන. කොටින්ම අපි ඇරේ එකක් හැදුවත් ඒකේ එලිමන්ට්ස් කීයක් තියෙනවද කියල වත් දන්නෑ. ඒවත් අපි කියන්න ඕන. ඒවගේම ඩේටා කොපි නොකර අදාල මෙමරි ඇඩ්රස් එකටම කෝල් කරනන පුලුවන් පට්ට වැඩ තියෙනව. මේනිසා ගොඩාක් ඔප්ටිමයිස් කෝ්ඩ් ලියන්න පුලුවන්. අනික මේවලින් හැදෙන්නේ මැෂීන් කෝඩ්ස්. කම්පියුටර් ප්‍රොසාට තේරුම් ගන්න පුලුවන් එකම දේ මැෂීන් කෝඩ් එක විතරයි. මිනිහ ඒව ලොජික් ගේට් අර ගේ මේ ගේට් වලින් යවල ඇත් වෙන විද්‍යුත් විශමතාවලින් තමයි කම්පියුටර් එක දුව්නේ.

    උදා ගනින්.....

    මම මනසින් ගානක් හදනව. හිතමු 10යි 30යි එකතු කරනව කියල. මුලින්ම කිරන්නේ දහය සහ 30 කියන දේ මතකයට දාගන්නව. පස්සේ එකතු කිරීම කියන අපි විසින් හදාගත්තු දෙයක් කරනවා පස්සේ පිලිතුර ගන්නවා

    පීසී උනත් මෙහෙමයි අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට හැදෙන මැෂීන් කෝඩ් තනියම රන් කරන්න බෑ ප්‍රොසාට මිනිහට තාවකාලික උදව්වට මෙමරිය ඕන කරනව. ඒකට තමයි ram තියෙන්නෙ.

    ඔය රැම් එකත් බයිට් කියල කොටස් වලට කඩල තියෙනව. ගොඩක් අවස්තාවලදී int වලට බයිට් 4ක්, char වලට බයිට් 1 වගේ වෙන් වෙනව. මේව ප්ලැට්ෆෝම් එක අනුව වෙනස් වෙනව.

    ඉතින් උබට තේරෙනවනේ. ඔය තරම් ලෝලෙවල් උබට හිතන් යන්නඕන නම් හාඩ්වෙයා ගැන පට්ට දැනුමක් වගේම ෆස්ට් ජෙනරේෂන් ලැන්වේජස් ඉගෙන ගන්න වෙනවා ඇත්තටම ඒවට භාශාවක් කියන්නත් බැරි තරම්.

    මටනම් ලොකු තේරුමක් නෑ ඔච්චර මැරෙන්න ඉතාමත් අත්‍යාවශය නැනකදී හැරෙන්න සාමාන්‍ය ලැන්වේජ් එකකින් වැඩේ ගොඩදානව ඇරෙන්න. අද කාලේ පීසී වල ප්‍රොසෙසින් පවර්, රැම් ඕන තරම් තියෙනව නේ. හැබැයි උබ මයික්‍රොකොන්ට්‍රෝලින් වගේ කරනව නම් ලෝ ලෙවල් ලැන්ව්ජ් කරන එක හොඳයි. උබ arduino කිට් එකක් අරන් වැඩ කරල බලපන් රාස්බෙරිෆයි වගේ මයිකොප්‍රොසෙසර්ස් දැන්ම ගන්න එපා. එතකොට උබට හොඳ වැටහීමක් ලැබෙයි. තව නෙට් එකේ බලපන් බයිනරි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. හැබැයි ප්‍රායෝගික වැඩ ලෝකයේදී උබට මේව කොතරම් උවමනා වේවිදැයි යන්න නම් මම දන්නෑ මලේ.

    අනිත් එක උබට ඕන විදියට ‍ඩේට ටයිප් හදන්න බෑ. මොකද මේවට කෙලින්ම හාඩ්වෙයා බලපානව.
    ජාව කතාව ගත්තොත් ජාවා ලියල තියෙන්නේ වෙන භාෂාවලින්නේ බන් උබ ඔය කියන print() method එක වැඩ කරන කෝඩ් නම් මම දන්නෑ. මටඒවලින් වැඩකුත්නෑ

    අපි ඉතින් සාමාන්‍ය ජීවිතේ කරන්නේ මේවගේ

    method_name(int age, int id_number){
    output_method(age,id_number);
    }
    main(){
    method_name(28,24546546);
    }

    දේවල් තමයි. ඕනනම් තව පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වෙයි.

    පරතරේට ඉගෙන ගන්න තියෙන කැමැත්ත නම් හොඳයි, ඒත් අනේ මන්ද.
    **

    :D මෙන්න මේක ගැන තමා බං මෙච්චර වෙලා ඇහුවෙ :D
    මටත් ලෝ ලෙවල් ගිහිං මැරෙන්න ඕනෙ කමක් නෑ.. ඒත් ලෝලෙවල් කරන එක මැරෙනව කියල තේරුං ගන්නත් ඒක අතගාල තියෙන්න එපෑ බං :) වැඩක් ගන්න නෙමේ හොයන්නෙ.. ආසාවට...
    TY :) හෙට රෙප් දෙන්නං.. ඇසෙම්බ්ලි වලටත් වඩා ලෝවර් යන තව මොනා හරි ලැන්ග්වේජස් තියෙද ? කෙලින්ම ප්‍රොසසර් එකේ නූල් හරහ වෝල්ට් පහ යවන්න පුළුවන් ලැන්ග්වේජස් ? නැත්තං ඇසෙම්බ්ලි වලිං ඒක කලෑකිද :)
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    **
    අලුතින් එකතු කරන්න පුලුවන් හදන එවුන්ට විතරයි. අපිට බෑ කොහොමත්.
    **

    :( අපොයි.. එහෙනං වැඩක් නෑ... :/
    රෙප් ඉවරයි.. හෙට දෙන්නම් :(

    ඕක ජාව විතරක් නෙවෙයි වෙන කිසිම ලැන්ග්වේජ් එකක කරන්න බැරි වැඩක්.
     
    • Like
    Reactions: markhaloce

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    macahn c walata hoda e book ekak depanko mula idan tiyena 7 wala pahadilikaran ekak.ekak hambuna eke tiyenne xp wala ewa.samahara cmd ewa wada nane/??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    **
    එහෙම අවශ්‍යයතාවයක් එන්නෙ නෑ කවදාවත්ම. දැනට තියෙන ටයිප්ස් හොදටම ඇති ඕනම සංකීර්න ගැටලුවක් විසදන්න.
    **

    අවශ්‍යතාවයක් එන්නැත්තෙ ලැන්ග්වේජ් එකෙන් වැඩක් ගනිද්දිනෙ බං.. එහෙම නැතුව අවශ්‍යතාවයක් නැතිවුනත් ඔහොම වැඩක් කරන්නම ඕනෙ නං, එහෙම කරන්නෙ කොහොමද ? නිකං හිතපං අතපය තියං ඉන්න බැරි අමාරුවට ඔහොම කරන්න ඕනෙ වෙලා කියල.. එතකොට කොහොමද ඕක කරගන්නෙ ? :)

    ඇසෙම්බ්ලි වලින්ම පටන් අරන් උඩට ලියන් එන්න වෙනව ඔයාට.
    හම්බන්තොට මල්ලි විස්තරේ කියල තියෙනව දැක්ක.
     
    • Like
    Reactions: markhaloce

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    **
    :D මෙන්න මේක ගැන තමා බං මෙච්චර වෙලා ඇහුවෙ :D
    මටත් ලෝ ලෙවල් ගිහිං මැරෙන්න ඕනෙ කමක් නෑ.. ඒත් ලෝලෙවල් කරන එක මැරෙනව කියල තේරුං ගන්නත් ඒක අතගාල තියෙන්න එපෑ බං :) වැඩක් ගන්න නෙමේ හොයන්නෙ.. ආසාවට...
    TY :) හෙට රෙප් දෙන්නං.. ඇසෙම්බ්ලි වලටත් වඩා ලෝවර් යන තව මොනා හරි ලැන්ග්වේජස් තියෙද ? කෙලින්ම ප්‍රොසසර් එකේ නූල් හරහ වෝල්ට් පහ යවන්න පුළුවන් ලැන්ග්වේජස් ? නැත්තං ඇසෙම්බ්ලි වලිං ඒක කලෑකිද :)

    එසෙම්බ්ලි හයි ලෙවල් වැඩී බං. කෙලින්ම බැහැපන් මැශින් කෝඩ් වලට :yes:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    **
    string, int, char කියන්නේ වේරියබල් නේමේ බන්. ඒවා ඩේට ටයිප්ස් වේරියබල් ටයිප්ස් කිව්වට අවුලක් නෑ. උබට ඔච්චර පරතරේටම ඉගෙන ගන්න ඕන නම් ජාව වලින් පටන්ගෙන හරියන්නෑ. උබ ඇසෙම්බ්ලි ඉගෙන ගනින්. තව C වගේ. C හයිලෙවල් කියල ගැනුනත් ලෝ පැත්තට ගොඩක් බරයි. ඒකෙදී ගොඩාාාක් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕන. කොටින්ම අපි ඇරේ එකක් හැදුවත් ඒකේ එලිමන්ට්ස් කීයක් තියෙනවද කියල වත් දන්නෑ. ඒවත් අපි කියන්න ඕන. ඒවගේම ඩේටා කොපි නොකර අදාල මෙමරි ඇඩ්රස් එකටම කෝල් කරනන පුලුවන් පට්ට වැඩ තියෙනව. මේනිසා ගොඩාක් ඔප්ටිමයිස් කෝ්ඩ් ලියන්න පුලුවන්. අනික මේවලින් හැදෙන්නේ මැෂීන් කෝඩ්ස්. කම්පියුටර් ප්‍රොසාට තේරුම් ගන්න පුලුවන් එකම දේ මැෂීන් කෝඩ් එක විතරයි. මිනිහ ඒව ලොජික් ගේට් අර ගේ මේ ගේට් වලින් යවල ඇත් වෙන විද්‍යුත් විශමතාවලින් තමයි කම්පියුටර් එක දුව්නේ.

    උදා ගනින්.....

    මම මනසින් ගානක් හදනව. හිතමු 10යි 30යි එකතු කරනව කියල. මුලින්ම කිරන්නේ දහය සහ 30 කියන දේ මතකයට දාගන්නව. පස්සේ එකතු කිරීම කියන අපි විසින් හදාගත්තු දෙයක් කරනවා පස්සේ පිලිතුර ගන්නවා

    පීසී උනත් මෙහෙමයි අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට හැදෙන මැෂීන් කෝඩ් තනියම රන් කරන්න බෑ ප්‍රොසාට මිනිහට තාවකාලික උදව්වට මෙමරිය ඕන කරනව. ඒකට තමයි ram තියෙන්නෙ.

    ඔය රැම් එකත් බයිට් කියල කොටස් වලට කඩල තියෙනව. ගොඩක් අවස්තාවලදී int වලට බයිට් 4ක්, char වලට බයිට් 1 වගේ වෙන් වෙනව. මේව ප්ලැට්ෆෝම් එක අනුව වෙනස් වෙනව.

    ඉතින් උබට තේරෙනවනේ. ඔය තරම් ලෝලෙවල් උබට හිතන් යන්නඕන නම් හාඩ්වෙයා ගැන පට්ට දැනුමක් වගේම ෆස්ට් ජෙනරේෂන් ලැන්වේජස් ඉගෙන ගන්න වෙනවා ඇත්තටම ඒවට භාශාවක් කියන්නත් බැරි තරම්.

    මටනම් ලොකු තේරුමක් නෑ ඔච්චර මැරෙන්න ඉතාමත් අත්‍යාවශය නැනකදී හැරෙන්න සාමාන්‍ය ලැන්වේජ් එකකින් වැඩේ ගොඩදානව ඇරෙන්න. අද කාලේ පීසී වල ප්‍රොසෙසින් පවර්, රැම් ඕන තරම් තියෙනව නේ. හැබැයි උබ මයික්‍රොකොන්ට්‍රෝලින් වගේ කරනව නම් ලෝ ලෙවල් ලැන්ව්ජ් කරන එක හොඳයි. උබ arduino කිට් එකක් අරන් වැඩ කරල බලපන් රාස්බෙරිෆයි වගේ මයිකොප්‍රොසෙසර්ස් දැන්ම ගන්න එපා. එතකොට උබට හොඳ වැටහීමක් ලැබෙයි. තව නෙට් එකේ බලපන් බයිනරි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. හැබැයි ප්‍රායෝගික වැඩ ලෝකයේදී උබට මේව කොතරම් උවමනා වේවිදැයි යන්න නම් මම දන්නෑ මලේ.

    අනිත් එක උබට ඕන විදියට ‍ඩේට ටයිප් හදන්න බෑ. මොකද මේවට කෙලින්ම හාඩ්වෙයා බලපානව.
    ජාව කතාව ගත්තොත් ජාවා ලියල තියෙන්නේ වෙන භාෂාවලින්නේ බන් උබ ඔය කියන print() method එක වැඩ කරන කෝඩ් නම් මම දන්නෑ. මටඒවලින් වැඩකුත්නෑ

    අපි ඉතින් සාමාන්‍ය ජීවිතේ කරන්නේ මේවගේ

    method_name(int age, int id_number){
    output_method(age,id_number);
    }
    main(){
    method_name(28,24546546);
    }

    දේවල් තමයි. ඕනනම් තව පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වෙයි.

    පරතරේට ඉගෙන ගන්න තියෙන කැමැත්ත නම් හොඳයි, ඒත් අනේ මන්ද.
    **

    :D මෙන්න මේක ගැන තමා බං මෙච්චර වෙලා ඇහුවෙ :D
    මටත් ලෝ ලෙවල් ගිහිං මැරෙන්න ඕනෙ කමක් නෑ.. ඒත් ලෝලෙවල් කරන එක මැරෙනව කියල තේරුං ගන්නත් ඒක අතගාල තියෙන්න එපෑ බං :) වැඩක් ගන්න නෙමේ හොයන්නෙ.. ආසාවට...
    TY :) හෙට රෙප් දෙන්නං.. ඇසෙම්බ්ලි වලටත් වඩා ලෝවර් යන තව මොනා හරි ලැන්ග්වේජස් තියෙද ? කෙලින්ම ප්‍රොසසර් එකේ නූල් හරහ වෝල්ට් පහ යවන්න පුළුවන් ලැන්ග්වේජස් ? නැත්තං ඇසෙම්බ්ලි වලිං ඒක කලෑකිද :)

    මම දන්න විදියට මැෂීන් කෝඩ් එකට ගොඩම්ම ආසන්න මනුස්සපාටක් තියෙන ආකාරය තමයි ඇසෙම්බ්ලි කියන්නේ. ඕක ඇසෙම්බලර් එක හරහා මැෂීන් කෝඩ් එකක් බවට හරවලා රන් වෙනවා. හැබැයි තියරටිකලි මැෂින්කෝඩ් එක තරම් වේගවත් වෙන්නෑ , වෙන්න බෑ. මොකද ඇසෙම්බ්ලර් කියන යුටිලිටි එක ලියපු එකාට අනිවා ඕක 100% ලියන්න බෑ. ඕක තමයි ඇත්ත.

    උබට අන්තෙටම ක්‍රොන්ට්‍රෝල් එක ඕන නම් බයිනරි තමයි ලොක්කා. :dull::no: ඒවත් ඉතින් වැඩ කරන්නේනේ එක එක ආකිටෙච්චර එක අනව. පෝටබිලිටි එක පට්ටම අඩුයි. සරලව කියනව නම් සදා දුක තමයි. මමනම් බයිනරි ඉන්ට්‍රක්ෂන්ස් ලියලත් නෑ, ලියන්න දන්නෙත් නෑ. ලියපු එකෙක් දැකලත් නෑ, ලියන උන් ඉන්නව කියල හිතන්නෙත්නෑ :lol::lol::lol:

    උනේ මන්ද බන් උබනම්. :rofl::baffled:
     
    • Like
    Reactions: markhaloce

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    macahn c walata hoda e book ekak depanko mula idan tiyena 7 wala pahadilikaran ekak.ekak hambuna eke tiyenne xp wala ewa.samahara cmd ewa wada nane/??

    machan thread eke mula hariye mama ekak dala thibba. poddak balanna.
    mama welawak thibboth eye dannam
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **එසෙම්බ්ලි හයි ලෙවල් වැඩී බං. කෙලින්ම බැහැපන් මැශින් කෝඩ් වලට **
    **
    මම දන්න විදියට මැෂීන් කෝඩ් එකට ගොඩම්ම ආසන්න මනුස්සපාටක් තියෙන ආකාරය තමයි ඇසෙම්බ්ලි කියන්නේ. ඕක ඇසෙම්බලර් එක හරහා මැෂීන් කෝඩ් එකක් බවට හරවලා රන් වෙනවා. හැබැයි තියරටිකලි මැෂින්කෝඩ් එක තරම් වේගවත් වෙන්නෑ , වෙන්න බෑ. මොකද ඇසෙම්බ්ලර් කියන යුටිලිටි එක ලියපු එකාට අනිවා ඕක 100% ලියන්න බෑ. ඕක තමයි ඇත්ත.

    උබට අන්තෙටම ක්‍රොන්ට්‍රෝල් එක ඕන නම් බයිනරි තමයි ලොක්කා. ඒවත් ඉතින් වැඩ කරන්නේනේ එක එක ආකිටෙච්චර එක අනව. පෝටබිලිටි එක පට්ටම අඩුයි. සරලව කියනව නම් සදා දුක තමයි. මමනම් බයිනරි ඉන්ට්‍රක්ෂන්ස් ලියලත් නෑ, ලියන්න දන්නෙත් නෑ. ලියපු එකෙක් දැකලත් නෑ, ලියන උන් ඉන්නව කියල හිතන්නෙත්නෑ

    උනේ මන්ද බන් උබනම්.
    **

    මැශින් කෝඩ් ලියන්නෙ මොකෙන්ද ? :)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    **
    string, int, char කියන්නේ වේරියබල් නේමේ බන්. ඒවා ඩේට ටයිප්ස් වේරියබල් ටයිප්ස් කිව්වට අවුලක් නෑ. උබට ඔච්චර පරතරේටම ඉගෙන ගන්න ඕන නම් ජාව වලින් පටන්ගෙන හරියන්නෑ. උබ ඇසෙම්බ්ලි ඉගෙන ගනින්. තව C වගේ. C හයිලෙවල් කියල ගැනුනත් ලෝ පැත්තට ගොඩක් බරයි. ඒකෙදී ගොඩාාාක් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕන. කොටින්ම අපි ඇරේ එකක් හැදුවත් ඒකේ එලිමන්ට්ස් කීයක් තියෙනවද කියල වත් දන්නෑ. ඒවත් අපි කියන්න ඕන. ඒවගේම ඩේටා කොපි නොකර අදාල මෙමරි ඇඩ්රස් එකටම කෝල් කරනන පුලුවන් පට්ට වැඩ තියෙනව. මේනිසා ගොඩාක් ඔප්ටිමයිස් කෝ්ඩ් ලියන්න පුලුවන්. අනික මේවලින් හැදෙන්නේ මැෂීන් කෝඩ්ස්. කම්පියුටර් ප්‍රොසාට තේරුම් ගන්න පුලුවන් එකම දේ මැෂීන් කෝඩ් එක විතරයි. මිනිහ ඒව ලොජික් ගේට් අර ගේ මේ ගේට් වලින් යවල ඇත් වෙන විද්‍යුත් විශමතාවලින් තමයි කම්පියුටර් එක දුව්නේ.

    උදා ගනින්.....

    මම මනසින් ගානක් හදනව. හිතමු 10යි 30යි එකතු කරනව කියල. මුලින්ම කිරන්නේ දහය සහ 30 කියන දේ මතකයට දාගන්නව. පස්සේ එකතු කිරීම කියන අපි විසින් හදාගත්තු දෙයක් කරනවා පස්සේ පිලිතුර ගන්නවා

    පීසී උනත් මෙහෙමයි අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට හැදෙන මැෂීන් කෝඩ් තනියම රන් කරන්න බෑ ප්‍රොසාට මිනිහට තාවකාලික උදව්වට මෙමරිය ඕන කරනව. ඒකට තමයි ram තියෙන්නෙ.

    ඔය රැම් එකත් බයිට් කියල කොටස් වලට කඩල තියෙනව. ගොඩක් අවස්තාවලදී int වලට බයිට් 4ක්, char වලට බයිට් 1 වගේ වෙන් වෙනව. මේව ප්ලැට්ෆෝම් එක අනුව වෙනස් වෙනව.

    ඉතින් උබට තේරෙනවනේ. ඔය තරම් ලෝලෙවල් උබට හිතන් යන්නඕන නම් හාඩ්වෙයා ගැන පට්ට දැනුමක් වගේම ෆස්ට් ජෙනරේෂන් ලැන්වේජස් ඉගෙන ගන්න වෙනවා ඇත්තටම ඒවට භාශාවක් කියන්නත් බැරි තරම්.

    මටනම් ලොකු තේරුමක් නෑ ඔච්චර මැරෙන්න ඉතාමත් අත්‍යාවශය නැනකදී හැරෙන්න සාමාන්‍ය ලැන්වේජ් එකකින් වැඩේ ගොඩදානව ඇරෙන්න. අද කාලේ පීසී වල ප්‍රොසෙසින් පවර්, රැම් ඕන තරම් තියෙනව නේ. හැබැයි උබ මයික්‍රොකොන්ට්‍රෝලින් වගේ කරනව නම් ලෝ ලෙවල් ලැන්ව්ජ් කරන එක හොඳයි. උබ arduino කිට් එකක් අරන් වැඩ කරල බලපන් රාස්බෙරිෆයි වගේ මයිකොප්‍රොසෙසර්ස් දැන්ම ගන්න එපා. එතකොට උබට හොඳ වැටහීමක් ලැබෙයි. තව නෙට් එකේ බලපන් බයිනරි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. හැබැයි ප්‍රායෝගික වැඩ ලෝකයේදී උබට මේව කොතරම් උවමනා වේවිදැයි යන්න නම් මම දන්නෑ මලේ.

    අනිත් එක උබට ඕන විදියට ‍ඩේට ටයිප් හදන්න බෑ. මොකද මේවට කෙලින්ම හාඩ්වෙයා බලපානව.
    ජාව කතාව ගත්තොත් ජාවා ලියල තියෙන්නේ වෙන භාෂාවලින්නේ බන් උබ ඔය කියන print() method එක වැඩ කරන කෝඩ් නම් මම දන්නෑ. මටඒවලින් වැඩකුත්නෑ

    අපි ඉතින් සාමාන්‍ය ජීවිතේ කරන්නේ මේවගේ

    method_name(int age, int id_number){
    output_method(age,id_number);
    }
    main(){
    method_name(28,24546546);
    }

    දේවල් තමයි. ඕනනම් තව පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වෙයි.

    පරතරේට ඉගෙන ගන්න තියෙන කැමැත්ත නම් හොඳයි, ඒත් අනේ මන්ද.
    **

    :D මෙන්න මේක ගැන තමා බං මෙච්චර වෙලා ඇහුවෙ :D
    මටත් ලෝ ලෙවල් ගිහිං මැරෙන්න ඕනෙ කමක් නෑ.. ඒත් ලෝලෙවල් කරන එක මැරෙනව කියල තේරුං ගන්නත් ඒක අතගාල තියෙන්න එපෑ බං :) වැඩක් ගන්න නෙමේ හොයන්නෙ.. ආසාවට...
    TY :) හෙට රෙප් දෙන්නං.. ඇසෙම්බ්ලි වලටත් වඩා ලෝවර් යන තව මොනා හරි ලැන්ග්වේජස් තියෙද ? කෙලින්ම ප්‍රොසසර් එකේ නූල් හරහ වෝල්ට් පහ යවන්න පුළුවන් ලැන්ග්වේජස් ? නැත්තං ඇසෙම්බ්ලි වලිං ඒක කලෑකිද :)


    ටාන්සිස්ටර් ටිකක් අරන් ගේට් ටික හදා ගනින් එකකින් ලක්ෂයක් විතර ඊට පස්සෙ අමුණපන් ඔයිට වඩා ලෝ යන්න නන් දන්නෙ නෑ.නමක් විදියට දාපන් ට්‍රාන්ලැන් කියල:P:P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    ටාන්සිස්ටර් ටිකක් අරන් ගේට් ටික හදා ගනින් එකකින් ලක්ෂයක් විතර ඊට පස්සෙ අමුණපන් ඔයිට වඩා ලෝ යන්න නන් දන්නෙ නෑ.නමක් විදියට දාපන් ට්‍රාන්ලැන් කියල
    **

    You must spread some Reputation around before giving it to හෙළයෙක් again. :v :v
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    **එසෙම්බ්ලි හයි ලෙවල් වැඩී බං. කෙලින්ම බැහැපන් මැශින් කෝඩ් වලට **
    **
    මම දන්න විදියට මැෂීන් කෝඩ් එකට ගොඩම්ම ආසන්න මනුස්සපාටක් තියෙන ආකාරය තමයි ඇසෙම්බ්ලි කියන්නේ. ඕක ඇසෙම්බලර් එක හරහා මැෂීන් කෝඩ් එකක් බවට හරවලා රන් වෙනවා. හැබැයි තියරටිකලි මැෂින්කෝඩ් එක තරම් වේගවත් වෙන්නෑ , වෙන්න බෑ. මොකද ඇසෙම්බ්ලර් කියන යුටිලිටි එක ලියපු එකාට අනිවා ඕක 100% ලියන්න බෑ. ඕක තමයි ඇත්ත.

    උබට අන්තෙටම ක්‍රොන්ට්‍රෝල් එක ඕන නම් බයිනරි තමයි ලොක්කා. ඒවත් ඉතින් වැඩ කරන්නේනේ එක එක ආකිටෙච්චර එක අනව. පෝටබිලිටි එක පට්ටම අඩුයි. සරලව කියනව නම් සදා දුක තමයි. මමනම් බයිනරි ඉන්ට්‍රක්ෂන්ස් ලියලත් නෑ, ලියන්න දන්නෙත් නෑ. ලියපු එකෙක් දැකලත් නෑ, ලියන උන් ඉන්නව කියල හිතන්නෙත්නෑ

    උනේ මන්ද බන් උබනම්.
    **

    මැශින් කෝඩ් ලියන්නෙ මොකෙන්ද ? :)

    http://testa.roberta.free.fr/My Boo...va/[G] java-wrox-Beginning Java 5 0 2005 .pdf


    http://www.saunalahti.fi/menc/ebook/The Essentials of Computer Organization and Architecture.pdf


    palaweni link eke thiyena pdf eka download karaganna.

    http://cse.hcmut.edu.vn/~minhnguyen/NET/Computer Networks - A Tanenbaum - 5th edition.pdf

    http://afis.ucc.ie/tbutler/Lecture 3 (Ch 3).pdf

    http://stst.elia.pub.ro/news/SO/Modern Operating System - Tanenbaum.pdf

    Download karagena balapan.​
     
    Last edited: