අහස වගෙයි නුඔ සිතුව අතිතෙ
මතකෙට නැගෙනා...
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ
නුඔ මද කියනා...
ඉස්සර දවසක තහනම් හිනේ
ආයෙත් දකිනා...![]()


මේ දවස් වල අහස බලාගෙන, උඩ බලාගෙන ඉන්න එපා හෙන ගහනවා..


one na wena mona hari kanawa
u gawa apple thiya kesel gediyawath na![]()


අපෝ ඕවට උත්තර දෙන්න බෑ ... ඊට පස්සේ කට්ටිය මඩ තලියකුත් අරං එයි ඕව කරහම මහත් වෙනවනේ කියාගෙනmahath wenna ehema beth nadda danna![]()



වෑස්සට අකුනු සන්නායකය උස්සගෙන ඉන්නෙ මෙ ටිකෙමේ දවස් වල අහස බලාගෙන, උඩ බලාගෙන ඉන්න එපා හෙන ගහනවා..
![]()

හිත දුර හන්දා...
නෙතු ලග හංගා සිහින ගනින හින්දා....
තනිකම හංගා ඇතක රන්දා
මතක හිත ඇහිංදා...
අරැත කියන සෙනෙහේ නුඔම වේද මංදා...

මහත් වෙන්න බේතක් කියපියඅපෝ ඕවට උත්තර දෙන්න බෑ ... ඊට පස්සේ කට්ටිය මඩ තලියකුත් අරං එයි ඕව කරහම මහත් වෙනවනේ කියාගෙන![]()

අපෝ ඕවට උත්තර දෙන්න බෑ ... ඊට පස්සේ කට්ටිය මඩ තලියකුත් අරං එයි ඕව කරහම මහත් වෙනවනේ කියාගෙන![]()

one na magula enam 
මේ දවස් වල අහස බලාගෙන, උඩ බලාගෙන ඉන්න එපා හෙන ගහනවා..
![]()
වෑස්සට අකුනු සන්නායකය උස්සගෙන ඉන්නෙ මෙ ටිකෙ![]()











mahath wenna ehema beth nadda danna![]()

. තව නම් ජාති තියනවා.උඹ ජිම් යනවා නම් කියපන් පිටි එකක් තියනවා කියනම් බොන්න.හැබැයි මම නම් කියන්නේ මහත් වෙන්න දඟලන්න එපා.ඔය ඉන්න විදියට ඉඳපන්.උඹේ ඇඟේ පද්දතිය නිර්මාණය වෙලා තියන විදියට තියෙන්න දීපන්.එකට වෙනස් කම් කරපුවහම වෙන වෙන තැන් වලින් එරස් එන්න ගන්නවා.එතොකොට මණ්ඩලේ කචල් වෙලා වෙන වෙන ඒවාට බේත් කරන්න වෙනවා.සවබවිකව තමුන්ට ලැබුන සිරුර ට කැමති වෙලා ඉදපන්.

