20 gane dennam![]()
බැ එහෙනම් උබ නිසා 24.90 ගානේ දෙන්නම්



මොකෝ කියන්නේ බිස්නස් එක කරමුද ?

20 gane dennam![]()




maru salli na ekai kiyanneබැ එහෙනම් උබ නිසා 24.90 ගානේ දෙන්නම්
මොකෝ කියන්නේ බිස්නස් එක කරමුද ?![]()
20iකෑම කාල වතුර බොන එක අඩු කරන එක හරි,අනික මන්දා..![]()



විශේෂයෙන් තෙල් සහිත කෑම කාල කුල් වතුර බොන එක හොද නැ
එකෙන් වකුගඩු වලටත් විශාල හානියක් වෙනවා. අපි ෆ්‍රයිඩ් රයිස් කාල කුල් වතුර බොනවා ... එක තමා හොදම නැති දේ .
මේකම ගන්න මහත අය කෑම පාලනය කරන්න. කන්න කලින් වතුර බිව්වම කන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. එක එක ක්‍රමයක් ... අනික කාල අදික රස්නේ වතුර බිව්වමත් තෙල කැපිල නිරෝගී ඇගක් ලැබෙනවා.


එහෙම වත් කරන්න ඕනේ කෑම කාපු ගමන් වතුර ගොඩක් බොන්න හොඳ නෑ..
පොඩි ප්‍රමාණයක් බොන්න..කන්න කලින් වතුර බොන එක අපේ සාමාන්‍ය ආහාර රටාවේ නෑ..
අපි පොඩි කාලේ ඉඳන් කනකොට වතුර බොන එකට කන්න කලින් වතුර බොන එකට කොච්චර නම් උදැල්ල වැටුණද..
අපි කන ආහාර වේල ටිකක් බර වැඩී..
ඒ නිසා විදුරු දෙක තුනක් කාපු ගමන් බඩට දා ගන්නේ නැති ව.. ටිකක් බීලා..
වතුර බොන්න ඕන වගේ නම් විනාඩි 15කට 20කට පස්සේ වගේ ආයේ බොන්න..
ආහාර පුරුදු ගැන තව දුරටත් දැන ගන්න නම් ඩයටීෂන් කෙනෙක් වම සෙට් උනා නම් හොඳයි ඒ දේවල් පුද්ගලයා මත වෙනස් වෙනවා.
මම වෛද්‍යවරයෙක් නම් නෙමේ..

ඔකේ...ඔව් මානසික රෝගයක් නේදගසාගෙ ප්‍රශ්නේ මොකක්ද කියල දන්නවද ??



uba nagare kukulekda
ane ban game tama apple dodam naran amba hama magulakma hadenne
nagare kohenda owa kukulo![]()

එහෙම වත් කරන්න ඕනේ
ඔකේ...
ඔව් මානසික රෝගයක් නේද![]()




maru salli na ekai kiyanne20i



එහෙනම් උබට හින්දා24.80ත දේනන්ම් ඉට අඩුවෙන් බැ
අර යාලුවගෙන් ගනින් කුණු ඇපල් 100 ට 8යි![]()

one na wena mona hari kanawa
දැන් මචන්ලා මේ ප්‍රශ්නේ ඇති නේද මෙලෝ රහක් නැ
අපිට වෙන ලෙඩේක් නැ නේ හොයාගන්න![]()

මට පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැනේ.

විශේෂයෙන් තෙල් සහිත කෑම කාල කුල් වතුර බොන එක හොද නැ
එකෙන් වකුගඩු වලටත් විශාල හානියක් වෙනවා. අපි ෆ්‍රයිඩ් රයිස් කාල කුල් වතුර බොනවා ... එක තමා හොදම නැති දේ .
මේකම ගන්න මහත අය කෑම පාලනය කරන්න. කන්න කලින් වතුර බිව්වම කන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. එක එක ක්‍රමයක් ... අනික කාල අදික රස්නේ වතුර බිව්වමත් තෙල කැපිල නිරෝගී ඇගක් ලැබෙනවා.
කෑම කාල වතුර බිව්වම වෙන්නේ සරල දෙයක්. එකෙන් HCL අම්ලේ පවර් එක අඩු කරනවා. මොකද වතුර වැටෙන්න වැටෙන්න සාන්ද්‍රණය අඩු වෙන නිසා. එකෙන් අහාර ජීර්ණය වෙලා ගත වෙනවා.
බලන ක්‍රමේ:
1. කෑම කන්න , වතුර බොන්න එපා. පැය 3 ක් 4 ක් ගියාම ස්ප්‍රයිට් වගේ ගැස් එකක් තියන ඩ්‍රින්ක් එකක් ගන්න. ගුඩුස් යනකොට කෑම රහ එන්නේ නැ
2. කාල වතුර බිල බලන්න ගුඩුස් යනකොට කෑම වල රහත් එක්ක එන්නේ. ඒ කියන්නේ ජීරණය ප්‍රමාද වෙලා








අහස වගෙයි නුඔ සිතුව අතිතෙගොඩක් ස්තුතියි වැඩි දුරටත් මේ පිළිබඳව විස්තර කරාට සහෝ... ඔබ තුමා doctor කෙනෙක් හෝ ඒ අංශයේ වැඩ කරන කෙනෙක්ද ??? එසේනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා සහයෝගයක් දෙන්න කියල ඉල්ලා සිටිනවා![]()

