▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

w0rl0ard

Member
Apr 20, 2014
165
11
0
:oo::oo: මගේ යාලුවෙක් ඉන්නවා උත් දොස්තර කෙනෙක්.මට කිව්වේ කෑම කන්න කිට්ටු වෙලා හරි.කෑම කාල හරි වතුර බොන එක අඩු කරන්න කියල.:oo::oo::oo:. හේතුව විදියට කිව්වේ වතුර බිව්වහම අහාර ජීර්ණය වෙන්නේ නැහැලු. සිතල වතුර බොන්න එපා කිව්වා.සිතල වතුර බිව්වහම අහාර ජීර්ණය කරද්දී අමාශය රත් වෙනවන්ලු.සිතල වතුර බිව්වහම් එක සිසිල් වෙන හින්ද මණ්ඩලේ කචල් වෙනවලු.:baffled::baffled::baffled:.. ඔය දැන් වෙන මගුලක් කියනවා.දැන් දෙන්නගෙන් කව්ද හරි.

විශේෂයෙන් තෙල් සහිත කෑම කාල කුල් වතුර බොන එක හොද නැ
එකෙන් වකුගඩු වලටත් විශාල හානියක් වෙනවා. අපි ෆ්‍රයිඩ් රයිස් කාල කුල් වතුර බොනවා ... එක තමා හොදම නැති දේ .

මේකම ගන්න මහත අය කෑම පාලනය කරන්න. කන්න කලින් වතුර බිව්වම කන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. එක එක ක්‍රමයක් ... අනික කාල අදික රස්නේ වතුර බිව්වමත් තෙල කැපිල නිරෝගී ඇගක් ලැබෙනවා.
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :oo::oo: මගේ යාලුවෙක් ඉන්නවා උත් දොස්තර කෙනෙක්.මට කිව්වේ කෑම කන්න කිට්ටු වෙලා හරි.කෑම කාල හරි වතුර බොන එක අඩු කරන්න කියල.:oo::oo::oo:. හේතුව විදියට කිව්වේ වතුර බිව්වහම අහාර ජීර්ණය වෙන්නේ නැහැලු. සිතල වතුර බොන්න එපා කිව්වා.සිතල වතුර බිව්වහම අහාර ජීර්ණය කරද්දී අමාශය රත් වෙනවන්ලු.සිතල වතුර බිව්වහම් එක සිසිල් වෙන හින්ද මණ්ඩලේ කචල් වෙනවලු.:baffled::baffled::baffled:.. ඔය දැන් වෙන මගුලක් කියනවා.දැන් දෙන්නගෙන් කව්ද හරි.

    කෑම කාපු ගමන් වතුර ගොඩක් බොන්න හොඳ නෑ..:no::no:
    පොඩි ප්‍රමාණයක් බොන්න..:):) කන්න කලින් වතුර බොන එක අපේ සාමාන්‍ය ආහාර රටාවේ නෑ..
    අපි පොඩි කාලේ ඉඳන් කනකොට වතුර බොන එකට කන්න කලින් වතුර බොන එකට කොච්චර නම් උදැල්ල වැ‍ටුණද..:baffled::baffled::baffled:
    අපි කන ආහාර වේල ටිකක් බර වැඩී..
    ඒ නිසා විදුරු දෙක තුනක් කාපු ගමන් බඩට දා ගන්නේ නැති ව.. ටිකක් බීලා..
    වතුර බොන්න ඕන වගේ නම් විනාඩි 15කට 20කට පස්සේ වගේ ආයේ බොන්න..

    ආහාර පුරුදු ගැන තව දුරටත් දැන ගන්න නම් ඩයටීෂන් කෙනෙක් වම සෙට් උනා නම් හොඳයි ඒ දේවල් පුද්ගලයා මත වෙනස් වෙනවා.

    මම වෛද්‍යවරයෙක් නම් නෙමේ..:):)
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    කෑම කාල වතුර බොන එක අඩු කරන එක හරි,අනික මන්දා..:dull:

    කෑම කාල වතුර බිව්වම වෙන්නේ සරල දෙයක්. එකෙන් HCL අම්ලේ පවර් එක අඩු කරනවා. මොකද වතුර වැටෙන්න වැටෙන්න සාන්ද්‍රණය අඩු වෙන නිසා. එකෙන් අහාර ජීර්ණය වෙලා ගත වෙනවා.

    බලන ක්‍රමේ:
    1. කෑම කන්න , වතුර බොන්න එපා. පැය 3 ක් 4 ක් ගියාම ස්ප්‍රයිට් වගේ ගැස් එකක් තියන ඩ්‍රින්ක් එකක් ගන්න. ගුඩුස් යනකොට කෑම රහ එන්නේ නැ

    2. කාල වතුර බිල බලන්න ගුඩුස් යනකොට කෑම වල රහත් එක්ක එන්නේ. ඒ කියන්නේ ජීරණය ප්‍රමාද වෙලා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    behethakata mehema apahasa karanawa dakkamayi:lol::lol::lol:

    :rofl::rofl::P ඕකෙ ගාන අඩුයි බන්, ඒකයි ප්‍රසිද්ධ .. නැත්තන් ගොඩක් අයට හරියන්නෙත් නැති අට මගලක් .... :rofl:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    :angry::angry::angry::angry:
    උබලටත් තේරෙයි අනාගතේ. දැන්ම කෙස් ගස් හිටවගන්න සල්ලි එකතු කරපල්ලා :P
    මම නම් තට්ටේ ගාලා දානවා :dull:
    ඊටපස්සේ දුක යන්න හොදට රැවුල වවනවා :rofl:

    සමහර කෙල්ලො තට්ට වලට කැමතියි බන් ... :rolleyes: ගොඩක් කෙල්ලො බාහිර ස්වරූපයට වඩා හොයන්නෙ ... කොල්ලෙක් කොච්චර සාර්ථකද කියන එක තමයි .. උඹව පාරක ගෙනියන්න තරම් අව්ලක් නැති වීම... අව්ලක් නැතුව පවුලක් ගෙනියන්න තරම් සල්ලි තියෙනවද (ශේප් ජොබ් එකක්, තමන්ගෙම බිස්නස් එකක්,දේපල), ජීවිත කාලෙම මූත් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් එකෙක් ද (එකට ඉන්න දන්නෙ නැති, හැමතිස්සෙම රණ්ඩු වෙන්න වෙන ගොන් මොට්ට මූකලන් බස්සෙක්ද) .. කෙල්ල ඉගෙන ගෙන තියෙනව නම්- බඳින්න යන එකාගේ අධ්‍යාපන මට්ටම .. තමන්ට වඩා අඟල් 3 ක් වත් උස වීම :rofl:, කෙල්ලො ගැන දන්නෙ කෙල්ලොම තමයි ... පොඩ්ඩක් යූ_නෝ_මී ඇන්ටි බයෝටික්ස් ගෙන් අහල බලපන් :rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    "සල්ලි ගස් වල හෑදෙ නම් කෙල්ලො වදුරන්ටද ආදරය කරයි"
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16606593 said:
    ගමේ අනාථයන්ට මොන ඇපල්ද බං.... ලුනුයි බතුයි කාල නිදාගනින්

    laughing-fuck-that-bitch.jpg
    uba nagare kukulekda :lol:
    ane ban game tama apple dodam naran amba hama magulakma hadenne :lol:
    nagare kohenda owa kukulo :rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    gasa84 ගෙ ප්‍රශ්නය ---------- >>>>>>>>
    ade kama adu karanna vidihak kiyapanko......kanawa wadi ban anam manam
    english වලින් type කරලා තියෙන නිසා තේරෙන් නැත්ද දන් නැති නිසා සිංහලෙනුත් type කරලා දාන්නන් ....
    අඩේ කෑම අඩු කරන්න විදිහක් කියපන්කො .... කනවා වැඩියි බං අනං මනං

    ගැටලුවට අනුව පිළිතුර

    කන්න කලින් හොඳ ඇල් වතුර වීදුරුවක් බොන්න
    11.gif
    11.gif
    11.gif

    ප්‍රශ්නයට අනුව පිළිතුරු සැපයීම කර ඇත
    මින් මතු වෙන කිසිම දෙයකට පිලිතුරු දෙනු නොලැබේ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :oo::oo: මගේ යාලුවෙක් ඉන්නවා උත් දොස්තර කෙනෙක්.මට කිව්වේ කෑම කන්න කිට්ටු වෙලා හරි.කෑම කාල හරි වතුර බොන එක අඩු කරන්න කියල.:oo::oo::oo:. හේතුව විදියට කිව්වේ වතුර බිව්වහම අහාර ජීර්ණය වෙන්නේ නැහැලු. සිතල වතුර බොන්න එපා කිව්වා.සිතල වතුර බිව්වහම අහාර ජීර්ණය කරද්දී අමාශය රත් වෙනවන්ලු.සිතල වතුර බිව්වහම් එක සිසිල් වෙන හින්ද මණ්ඩලේ කචල් වෙනවලු.:baffled::baffled::baffled:.. ඔය දැන් වෙන මගුලක් කියනවා.දැන් දෙන්නගෙන් කව්ද හරි.
    ගසාගෙ ප්‍රශ්නේ මොකක්ද කියල දන්නවද ??
     
    Status
    Not open for further replies.