2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :lol::lol::lol::lol: එල මචං දැන් මන් ගන්න යන ගමන්:lol::lol::lol:
    :rofl:
    11.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මගේ අනුප්‍රාප්තිකයා පැමිණ ඇති හැඩයි රේඩියෝවට..........

    දැන් මට හෙමීට අයින් වෙන්න පුළුවන්.....
    පැරනි මළවුන් අලුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.
    :):):)

    දිගටම කරගෙන ගියොත් ගොඩක් දුර යාවි. ගුරුහරු කම් දීල හදාගන්න. අපිට හොද ගීතයක් නියම විදියට රස විදින්න. නිකම් ඔලු ගෙඩි නිවේදකයෝ, ඔළුගෙඩි රසිකයෝ බිහිවෙන අදකාලේ නියම රසවින්දනයක් තියන පරපුරක් හැදෙන්න.

    ප ලි ඔයා තමයි පටන් ගත්තේ සහෝ, ..... ඔය හිටියොත් තමයි අනිත් අයත් එස්සරහට යන්නේ
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මගේ අනුප්‍රාප්තිකයා පැමිණ ඇති හැඩයි රේඩියෝවට..........

    දැන් මට හෙමීට අයින් වෙන්න පුළුවන්.....
    පැරනි මළවුන් අලුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.
    :):):)
    ලොක්කා කොහෙ යන්නද?පොඩි බබාලට ඈවිදින්න ඉඩ දිලා තාත්තලා බලන් ඉන්න ඔනා..වෑටෙන්න යද්දි අල්ල ගන,,එ වගෙම උපදෙස් දෙන්න..:)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :rofl::rofl: ammatasiri bokka... lagadi hambemu man arrange karala kiyannan weekend free tiyaganin ok.. rox th inawa neda... oka katawak na dan :dull:

    Aniwa aniwa weekend eke set wemu..call ekak dennam ubata :yes:
    roxta nam msg ekak dammama reply karanawa :)
    Me radio eka karana ekaa thama replywath naththe :angry:
    ara nangitawath katha karala kiyamu :lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගේ අනුප්‍රාප්තිකයා පැමිණ ඇති හැඩයි රේඩියෝවට..........

    දැන් මට හෙමීට අයින් වෙන්න පුළුවන්.....
    පැරනි මළවුන් අලුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.
    :):):)
    ඒවා කොහෙද ???? ගානට ලිස්සල යන්න හදන්නේ මෙයා :frown::frown::frown: