2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒවා කොහෙද ???? ගානට ලිස්සල යන්න හදන්නේ මෙයා :frown::frown::frown:

    කිබුලා ඔයා තමයි පටන් ගත්තේ සහෝ, ..... ඔය හිටියොත් තමයි අනිත් අයත් එස්සරහට යන්නේ
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එන සිකුරාදාට හෙළ සුභාවිත ගීයට මහා මෙහෙවරක් කළ, සංගීතය අතික්‍රමණය කළ සමාජ-දේශපාලන දර්ශනයක මනුස්සකමේ පුසුඹ විදින්නට සෙට් වෙයල්ලා......
    කවුරු ගැනද ප්‍රෝග්‍රෑම් එක කියල එන අගහරුවාදා පෝස්ටර් වලින් එයි...............
    විජය :)
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Aniwa aniwa weekend eke set wemu..call ekak dennam ubata :yes:
    roxta nam msg ekak dammama reply karanawa :)
    Me radio eka karana ekaa thama replywath naththe :angry:
    ara nangitawath katha karala kiyamu :lol:

    ha..haaaaa kiyapan call ekak dila... ela aniwa set wen one.. me tike husma gannawat welawak na bun.. tilinayage msg eka dekala me awe show eka ahanna.. :rolleyes: topi dakinnat asai

    eda kotuwe re sub eka aran giyata passe towa dakke nane hiwalo... ubata man 100k nayai matakada :P:lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ අනුප්‍රාප්තිකයා පැමිණ ඇති හැඩයි රේඩියෝවට..........

    දැන් මට හෙමීට අයින් වෙන්න පුළුවන්.....
    පැරනි මළවුන් අලුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.
    :):):)

    මාළඹෙ පැත්තෙ මළගෙයක් තියා ගන්න ආසද :frown:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ha..haaaaa kiyapan call ekak dila... ela aniwa set wen one.. me tike husma gannawat welawak na bun.. tilinayage msg eka dekala me awe show eka ahanna.. :rolleyes: topi dakinnat asai

    eda kotuwe re sub eka aran giyata passe towa dakke nane hiwalo... ubata man 100k nayai matakada :P:lol::lol::lol:
    ai yako eta passe match eke hambune :angry:
    Ubata koheda ewa mathaka :lol:
    Nayakaraya :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නැකැත් රාල;16612585 said:
    එල මාත් එනවා නිදි මරන්න කාවද මරන්න යන්නෙ?


    අර කිඹුල කියන කොකටුවව.... මූ ෂෝ එක නවත්තන්න යන්නෙ...
    :frown::frown: