2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16612722 said:
    boot ekak kawa ban
    පහ කරනකොට තමා අමාරු වෙන්නෙ :(
    0002031F.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගහපිය බොල..අදට දවස් 5 නන්ස්ටොප් මම:angry:
    මම එක දවසක් නෑ. :P පෙරේද ගැහුවෙ නෑ. මොකෝ ඊයෙ ගහන්න තිබ්බනෙ බර ගැහිල්ලක්. චිවාස් තුනයි ඩබල් බ්ලැක් එකයි පිනිස් :baffled: 7 දෙනයි :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16612768 said:
    මම එක දවසක් නෑ. :P පෙරේද ගැහුවෙ නෑ. මොකෝ ඊයෙ ගහන්න තිබ්බනෙ බර ගැහිල්ලක්. චිවාස් තුනයි ඩබල් බ්ලැක් එකයි පිනිස් :baffled: 7 දෙනයි :(
    වල් පරයා,,තො පෙරෙදා මාත් එක්ක ගහනවා කියලා මට වෙරි කරලා තො ආතල් එකෙ මම කියපුවා අහන් උන්න නෙද ගස් ගෙම්බො.:angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    න0ගියෙ ගිහින් කොපි ටිකක් වත් වක්කලහන්කො..මෙ ඈවිත් ඉන්න උදවියට දෙන්න..:angry:

    කෝපි බොන්න ඇයි අපිට බඩ යනවා කියල හිතුවද...... :angry: වක් කරන්න කියපන් විස්කි බාගයක් :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වල් පරයා,,තො පෙරෙදා මාත් එක්ක ගහනවා කියලා මට වෙරි කරලා තො ආතල් එකෙ මම කියපුවා අහන් උන්න නෙද ගස් ගෙම්බො.:angry:
    පිස්සුද ඒ දවස් වල බිව්වා :dull: