බලන්ටකෝ ඉතිං ඒකෙත් හැටි. ඔය තව නම්බුකාරයි. ජංගිය බෙල්ලෙ ඔතල තද කරා නම් මොන දෙයියන්ට කියන්නද.ජංගියෝ ගොඩායි![]()
බලන්ටකෝ ඉතිං ඒකෙත් හැටි. ඔය තව නම්බුකාරයි. ජංගිය බෙල්ලෙ ඔතල තද කරා නම් මොන දෙයියන්ට කියන්නද.ජංගියෝ ගොඩායි![]()
යාළුවා;16613302 said:බලන්ටකෝ ඉතිං ඒකෙත් හැටි. ඔය තව නම්බුකාරයි. ජංගිය බෙල්ලෙ ඔතල තද කරා නම් මොන දෙයියන්ට කියන්නද.
e kiwwe?
ithin e kiyanne ubath kiyalada?යාළුවා;16613326 said:
එහා ගෙදර කිඹුලයියගෙ දුව උංගී
අවුරුද්දයි මාස හතට මට නංගී
දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේithin e kiyanne ubath kiyalada?![]()
e nokiya kiwwe ow ban mamatha yanawa kiyalaයාළුවා;16613349 said:හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ
කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
හිරට කොටට පලලා ගස්සල හැටට
බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට


ජංගි හොරා වෙන එකෙක් කියල අනිත් අයට ඒත්තු ගන්නන්න බොරුවට ඩ්රාමා එකක් කලා නේද...e nokiya kiwwe ow ban mamatha yanawa kiyala![]()
රිදිලා.. මුදු කක්කුන්ටන්ට කොහෙද බන් රසාස්වාදනයක් ත්රෙන්නෙ සින්දු වලයාළුවා;16614368 said:ගමේ අනාථයන්ට මොන සින්දුද![]()

රිදිලා.. මුදු කක්කුන්ටන්ට කොහෙද බන් රසාස්වාදනයක් ත්රෙන්නෙ සින්දු වල![]()
