▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.
සව් ටිකක් බීපං, තැඹිළි බීපං,
ෆාමසියෙන් ඩෙන්ටොජෙල් කියන ක්‍රීම් එක ඇන්න පැලිච්ච තැං වල උලා ගං....(කටේ ආ....වෙන පැලිච්ච තැන් වල නෙවෙයි)
ela karalama balannam kimbul aiye. Cream kata athule gawata kamak nadda?
Aba kawama kata palenawa wadida
එක එක තෑන්වලට කට දිව තියන්නත් එපා කියපන්..විශෙශයෙන් "ලුනුදෙහි තාච්චි" වලට:rolleyes:
:frown::frown::frown::frown:
 
Last edited:

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    000204AE.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ඔව් ඔයා හරි, කොහෙද ඉතින්, මුන්ට බෙහෙතක් කිව්වාම, බෙහෙත් නිර්දේශ කරන්න එපාලු .... ඒත් යූ නෝ මී ඇන්ටි බයෝටික්ස් නිර්දේශ කරනව කිසි ගානක් නැතුව (Cephalexin) ... ඉතින් මම බෙහෙත් කියන එක නැවත්තුව දින නියමයකින් තොරව ... :rofl: මම කිව්වෙත්
    laratadine තමයි ... :rofl::rolleyes:




    පල්ලෙහා තියෙන්නෙ මගෙ ඔරිජිනල් පොස්ට් එකට ලින්ක් එක
    http://www.elakiri.com/forum/showpos...&postcount=566
    oya athi ban oka adda :P
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,203
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔබට මාගේ සායනයේ දී ප්‍රතිකාර කළ නොහැකි බව දන්වන්නේ කණගාටුවෙනි.
    මගේ සායනයේ ප්‍රතිකාර කරනු ලබන්නේ මිනිසුන්ටය. ඔබ ගේ ප්‍රතිකාරය සදහා ළගම ඇති පශු වෛද්‍යවරයා හමු වන්න. පශු වෛද්‍යවරුන් අතර ඒනො-රෙක්ටොලොජිස්ට් (Ano-Rectologist) නම් විශේෂිත කොටසක් වෙති. ඒ අයෙක් ළගට ගිය විට ඔබට පහසුවෙන් ම ප්‍රතිකාරය කළ ගත හැකිය.
    Sinhala terenne ne dat ponnayao :(
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මටත් තියෙනවා එක අවුලක් මගේ දෙපැත්තේ රැවුල වැවෙනවා එත් නිකටේ රැවුල වැවෙන්නේ නැ කොච්චර රෙසරෙන් ගැවත් එන්නේ නැ .මට මේකට බෙහෙතක් කියන්න . මම මොකද්ද කරන්න ඕනේ කියලා​
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මටත් තියෙනවා එක අවුලක් මගේ දෙපැත්තේ රැවුල වැවෙනවා එත් නිකටේ රැවුල වැවෙන්නේ නැ කොච්චර රෙසරෙන් ගැවත් එන්නේ නැ .මට මේකට බෙහෙතක් කියන්න . මම මොකද්ද කරන්න ඕනේ කියලා​
    වයස කියද
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කාලයට ඉඩ දිපන් මල්ලියො..තව කල් තියෙනවා..ප්‍රශනයක් කර ගන්න එපා..අනිවා එන්න ඔන විදිහට නිසි කාලයෙදි එනවා:)

    මට තියෙන ප්‍රශ්නය මගේ වයසේ කොල්ලන්ගේ හොදට නිකටේ රැවුල වැවිලා . ඇයි මගේ විතරක් වැවෙන්නේ නැත්තේ කියලා​
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මට තියෙන ප්‍රශ්නය මගේ වයසේ කොල්ලන්ගේ හොදට නිකටේ රැවුල වැවිලා . ඇයි මගේ විතරක් වැවෙන්නේ නැත්තේ කියලා​
    තාත්තගෙ කොහොමද තියෙන්නෙ රෑවුල?
     
    Status
    Not open for further replies.