මං ගාවත් තියන්නේ ඕක. දැන් අරගෙන 1 year වලටත් වැඩි, එත් පට්ට ලබයි. Hutch Rocks



keeyada sim1? monthly sim1kata rental eka 301/=Rs da?
mama laga tyenawaa ban sim dekak gatte nan 2010 wage
meka machan number eka wat mataka na meke number eka balagnne kohomada?
account eke kiyak tyenawada kiyalaway??

ලඟදි දුන්න මොබිටෙල් එකෙන් කපල් සිම් රුපියල් 500 සිම් දෙක අතර කෝල්ස් sms free.. සිම් දෙකේ balance එක 0ට තිබ්බත් ඒ දෙක අතර කෝල් ගතහැකි..![]()

