▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
**
මචන් විස්තරාත්මකව ගැටලුව ඉදිරිපත් කලොත් නරකද?
**
**
ගුගල් කොරලවත් හොද විසදුමක් දෙන තුරු රැදී සිටින්න අප සමග
**

ඉතිං බං මං විස්තරාත්මකව නේන්නං ඉදිරිපත් කලේ o_O සෙටිරිසීන් 2009 ඉඳන් දිනපතා පාවිච්චි කරනව.. සෙටිරිසින් හදන සමාගමේ වෙබ් සයිට් එකේ ගහල තියෙන අතුරු ආබාධ ටික එදා ඉඳන්ම ඒ විදිහට තියෙනව... මට දැනගන්න ඕනෙ සෙටිරිසින් මේ වගේ දිගු කාලීනව භාවිතා කිරීමෙන් වෙන මොකුත් අතුරු ආබාධ හැදෙනවද කියල.. හරියට වකුගඩු වලට අක්මාවට කෙලවෙනව වගේ ? සමහර බෙහෙත් එහෙම දිගුකාලීනව පාවිච්චි කලාම ඔය පාට්ස් අයින් කරන්න වෙනවනෙ.. සෙටිරිසින් වලටත් එහෙම වෙනවද කියලයි දැනගන්න ඕනෙ.. උන්ගෙ සයිට් එකේ දිගුකාලීන අතුරු ආබාධ ගැන සඳහනක් නෑ.. :)

තවත් විස්තර ඕනෙද බං ?
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට දියන් ටිකට් එකක් බොන්ගලිදෙස් හන්දියට කියාද ඩිස්කවුන්ට් ඕනි :P:P:P
    :angry:bus wala ඩිස්කවුන්ට් na yako
    20% wadi karanna illala mehe un bus gasthu :(
    bike ekak gannakan duka tama :dull:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,962
    9,313
    113
    Microsoft
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    **
    මචන් විස්තරාත්මකව ගැටලුව ඉදිරිපත් කලොත් නරකද?
    **
    **
    ගුගල් කොරලවත් හොද විසදුමක් දෙන තුරු රැදී සිටින්න අප සමග
    **

    ඉතිං බං මං විස්තරාත්මකව නේන්නං ඉදිරිපත් කලේ o_O සෙටිරිසීන් 2009 ඉඳන් දිනපතා පාවිච්චි කරනව.. සෙටිරිසින් හදන සමාගමේ වෙබ් සයිට් එකේ ගහල තියෙන අතුරු ආබාධ ටික එදා ඉඳන්ම ඒ විදිහට තියෙනව... මට දැනගන්න ඕනෙ සෙටිරිසින් මේ වගේ දිගු කාලීනව භාවිතා කිරීමෙන් වෙන මොකුත් අතුරු ආබාධ හැදෙනවද කියල.. හරියට වකුගඩු වලට අක්මාවට කෙලවෙනව වගේ ? සමහර බෙහෙත් එහෙම දිගුකාලීනව පාවිච්චි කලාම ඔය පාට්ස් අයින් කරන්න වෙනවනෙ.. සෙටිරිසින් වලටත් එහෙම වෙනවද කියලයි දැනගන්න ඕනෙ.. උන්ගෙ සයිට් එකේ දිගුකාලීන අතුරු ආබාධ ගැන සඳහනක් නෑ.. :)

    තවත් විස්තර ඕනෙද බං ?
    yako daily gannawa :shocked:
    ubata doctor kenekda ganna kiwwe ? doca ganna kiwwa nam ithin ganin mona karannada :nerd:
    ehema nathnam mona magulakatada oi hamadama ganne :shocked: pissuwak athai
    ara dath kibulai doctor nonai nahei meka dakkama :shocked:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හදේ ලැන්ඩ් සේල් එකක් දාමු..:dull:මොකෝ කියන්නේ :rolleyes:

    අන්න බිස්නස් මයින්ඩ් :P:P:P
    තව සහරාවට වැලි බිස්නස්
    අයිස්ලන්තේට අයිස් පැකට් කොරල විකුනමුද ?:rolleyes::rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අන්න බිස්නස් මයින්ඩ් :P:P:P
    තව සහරාවට වැලි බිස්නස්
    අයිස්ලන්තේට අයිස් පැකට් කොරල විකුනමුද ?:rolleyes::rolleyes:
    විකුනමු විකුනමු...:lol:
     
    Status
    Not open for further replies.