දොස්තර මහත්තුරු තවම ඉන්නවද? මට කිඹුල් මාමිගෙන් උදව්වක් ඕනි
කාලෙක ඉඳන් මගේ දත් දෙකක අග පොඩියට සුදුපාට පුල්ලියක් තියෙනවා
දත් නැන්ද කෙනෙක්ට පෙන්නුවම එයා කිව්ව ඒක අපි බොන වතුර නිසා සිද්ද වෙන එකක් කියල
ඉතින් මට දැනගන්න ඕනි එහෙම
1. වතුර වල සංයුතිය නිසා දත් වලට එහෙම වෙන්න පුලුවන්ද?
2. ඒකෙන් දිගුකාලීනව දත් වලට හානියක් වෙන්න පුලුවන්ද?
3. ඒවා අයින් කරන්න පුළුවන් නම් ඒකත් කියලදෙන්න
කාලෙක ඉඳන් මගේ දත් දෙකක අග පොඩියට සුදුපාට පුල්ලියක් තියෙනවා
දත් නැන්ද කෙනෙක්ට පෙන්නුවම එයා කිව්ව ඒක අපි බොන වතුර නිසා සිද්ද වෙන එකක් කියල
ඉතින් මට දැනගන්න ඕනි එහෙම 1. වතුර වල සංයුතිය නිසා දත් වලට එහෙම වෙන්න පුලුවන්ද?

2. ඒකෙන් දිගුකාලීනව දත් වලට හානියක් වෙන්න පුලුවන්ද?

3. ඒවා අයින් කරන්න පුළුවන් නම් ඒකත් කියලදෙන්න

Last edited:
sadahatama nidi karannada

nitara asre karanna bariya