▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දොස්තර මහත්තුරු තවම ඉන්නවද? මට කිඹුල් මාමිගෙන් උදව්වක් ඕනි :nerd: කාලෙක ඉඳන් මගේ දත් දෙකක අග පොඩියට සුදුපාට පුල්ලියක් තියෙනවා :oo: දත් නැන්ද කෙනෙක්ට පෙන්නුවම එයා කිව්ව ඒක අපි බොන වතුර නිසා සිද්ද වෙන එකක් කියල :baffled: ඉතින් මට දැනගන්න ඕනි එහෙම
    1. වතුර වල සංයුතිය නිසා දත් වලට එහෙම වෙන්න පුලුවන්ද? :oo:
    2. ඒකෙන් දිගුකාලීනව දත් වලට හානියක් වෙන්න පුලුවන්ද? :oo:
    3. ඒවා අයින් කරන්න පුළුවන් නම් ඒකත් කියලදෙන්න :)
     
    Last edited:
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තොපිට අපි ආවම තමයි බෙහෙත් ටිකක් දෙන්න බැරි ඇයි යකො එහෙම කලාම හෙන ගහනවද:oo:
    අනෙ උබලයි උද්ව්ව:lol:

    හිටු අපු ගමන් බෙහෙත් දෙන්න මේක අන්බලමක් කියල හිතුවද :rolleyes::rolleyes::rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දොස්තර මහත්තුරු තවම ඉන්නවද? මට කිඹුල් මාමිගෙන් උදව්වක් ඕනි :nerd: කාලෙක ඉඳන් මගේ දත් දෙකක අග පොඩියට සුදුපාට පුල්ලියක් තියෙනවා :oo: දත් නැන්ද කෙනෙක්ට පෙන්නුවම එයා කිව්ව ඒක අපි බොන වතුර නිසා සිද්ද වෙන එකක් කියල :baffled: ඉතින් මට දැනගන්න ඕනි එහෙම
    1. වතුර වල සංයුතිය නිසා දත් වලට එහෙම වෙන්න පුලුවන්ද? :oo:
    2. ඒකෙන් දිගුකාලීනව දත් වලට හානියක් වෙන්න පුලුවන්ද? :oo:
    3. ඒවා අයින් කරන්න පුළුවන් නම් ඒකත් කියලදෙන්න :)

    මචන් රැදී ඉන්න වෙනවා තවම කව්රුත් ඇවිල්ලා නැ :(:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :baffled::baffled:issara tiyenna athi neda ban
    ඔව්. ඉස්සර බරටම තිබුන. දැන් මිනිස්සු නම් එච්චර ඔය ගැන දන්නෙ නැහැ. හැබැයි ඕවා සහගහන වැඩ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිටු අපු ගමන් බෙහෙත් දෙන්න මේක අන්බලමක් කියල හිතුවද :rolleyes::rolleyes::rolleyes:

    ආපු ගමන් නෙමෙයි සුට්ටො දවස් ගානක් වෙනවා බෙහෙත් අහලා නැති නිසා මමම බෙතෙත් ගත්තා:dull:

    මෙතන ලව් එකකුත් යනවද කෝහේද:shocked::baffled::oo::dull::dull::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව්. ඉස්සර බරටම තිබුන. දැන් මිනිස්සු නම් එච්චර ඔය ගැන දන්නෙ නැහැ. හැබැයි ඕවා සහගහන වැඩ

    සරා වටද කිව්වේ බන් :baffled::baffled: මන් කිව්වේ තේල් කෙස් එක :):)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව්. ඉස්සර බරටම තිබුන. දැන් මිනිස්සු නම් එච්චර ඔය ගැන දන්නෙ නැහැ. හැබැයි ඕවා සහගහන වැඩ
    :P:Pekanam atta ban
    danuth athi haabaai :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දොස්තර මහත්තුරු තවම ඉන්නවද? මට කිඹුල් මාමිගෙන් උදව්වක් ඕනි :nerd: කාලෙක ඉඳන් මගේ දත් දෙකක අග පොඩියට සුදුපාට පුල්ලියක් තියෙනවා :oo: දත් නැන්ද කෙනෙක්ට පෙන්නුවම එයා කිව්ව ඒක අපි බොන වතුර නිසා සිද්ද වෙන එකක් කියල :baffled: ඉතින් මට දැනගන්න ඕනි එහෙම
    1. වතුර වල සංයුතිය නිසා දත් වලට එහෙම වෙන්න පුලුවන්ද? :oo:
    2. ඒකෙන් දිගුකාලීනව දත් වලට හානියක් වෙන්න පුලුවන්ද? :oo:
    3. ඒවා අයින් කරන්න පුළුවන් නම් ඒකත් කියලදෙන්න :)

    දතට බඩු පැකට් වෙන්න වගෙ හදන්නෙ :baffled:හා හා බය වෙන්න එපා කොන්දොස්තරලා මොකට්ද ඩොකෙක් ආවම කරන්න ඕනෙ දෙ කියයි:)

    මම ඉල්ලිමක් කරනවා මෙකෙ ඉන්න අයගෙන්:) කවුරුහරි කෙනෙක් ලෙඩකට බෙහෙතක් ඇහුවම සම්හර වෙලාවට එයා ත්‍රෙඩ් එකෙ නිතරම ඉන්නෙ නැති නිසා ඒකට පිලිතුරක් දුන්නම පුලුවන් කෙනෙක් ඒ අදලා කෙනට වි ඇම් එකක් හෝ පිඇ ම් එකක් දාලා ඒ ගැන දැනුවත් කරා නම හොදයි කියලා ඒකෙන් දිපු පිලිතුර අහක යන්නෙත් නැ:dull:

    මොකක්ද ඕයි මෙතන වෙන විලිලැජ්ජ නැති වැඩෙ:oo: රෙද්දක් ඇදන් මේවා බලන් ඉන්න පුලුවන්ද:oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දතට බඩු පැකට් වෙන්න වගෙ හදන්නෙ :baffled:හා හා බය වෙන්න එපා කොන්දොස්තරලා මොකට්ද ඩොකෙක් ආවම කරන්න ඕනෙ දෙ කියයි:)

    මම ඉල්ලිමක් කරනවා මෙකෙ ඉන්න අයගෙන්:) කවුරුහරි කෙනෙක් ලෙඩකට බෙහෙතක් ඇහුවම සම්හර වෙලාවට එයා ත්‍රෙඩ් එකෙ නිතරම ඉන්නෙ නැති නිසා ඒකට පිලිතුරක් දුන්නම පුලුවන් කෙනෙක් ඒ අදලා කෙනට වි ඇම් එකක් හෝ පිඇ ම් එකක් දාලා ඒ ගැන දැනුවත් කරා නම හොදයි කියලා ඒකෙන් දිපු පිලිතුර අහක යන්නෙත් නැ:dull:

    මොකක්ද ඕයි මෙතන වෙන විලිලැජ්ජ නැති වැඩෙ:oo: රෙද්දක් ඇදන් මේවා බලන් ඉන්න පුලුවන්ද:oo:
    :baffled::baffled:mokakda e
     
    Status
    Not open for further replies.