.: ebay bad IMEI phones :.

fakeshan

Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    1. මචන්ලා එකෙන් මේ වගේ Phone ගෙන්නන එක safe ද?
    2. Cellular Band එක compatible නම් අරගෙන ලන්කාවේ use කරන්න පුලුවන් නේද?
    3. sim unlock කරන්න වෙයිද ලන්කාවේ සිම් use කරන්න.

    දන්න අය පොඩ්ඩක් කියනවද, එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. බොහොම ස්තුතියි රිප්ලයි කරන හැමොටම. :)
     
    Last edited:

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    LG phone akak gatta :D masa 3k wage wada kara. ita passe leda denna gatta :dull: lankawen gannawnam ganna honda brand akak :)
     
    fakeshan

    Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    LG phone akak gatta :D masa 3k wage wada kara. ita passe leda denna gatta :dull: lankawen gannawnam ganna honda brand akak :)

    Ela ela. :) Man machan joliyata ekak genna ganna baluwe. Brand new ekak. Ehenam sim unlock karanna one na ne?? Kelinma use karatahaki ne??
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Bad IMEI ඒවා අවුලක් නෑ. ඔය සුද්දෝ එහෙම කම්පනියට පොල්ල තිව්වම උන් කරන්නේ ෆෝන් එකේ IMEI එක blacklist කරනවා. එතකොට ඒ නෙට්වර්ක් එකේ පාවිච්චි කරන්න බැහැ. හැබැයි ලංකාවේ නෙට්වර්ක් වලට වැඩ අන්ලොක් කරොත්. හැබැයි ඉතින් කොම්පැනියට නිකමට වගේ හිතිලා ලංකාවට ඇවිත් කුදලාගෙන ගිහින් පොලිසියට අල්ලලා දුන්නොත් නම ඉතිං ඇඬේනව.
     
    fakeshan

    Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    Bad IMEI ඒවා අවුලක් නෑ. ඔය සුද්දෝ එහෙම කම්පනියට පොල්ල තිව්වම උන් කරන්නේ ෆෝන් එකේ IMEI එක blacklist කරනවා. එතකොට ඒ නෙට්වර්ක් එකේ පාවිච්චි කරන්න බැහැ. හැබැයි ලංකාවේ නෙට්වර්ක් වලට වැඩ අන්ලොක් කරොත්. හැබැයි ඉතින් කොම්පැනියට නිකමට වගේ හිතිලා ලංකාවට ඇවිත් කුදලාගෙන ගිහින් පොලිසියට අල්ලලා දුන්නොත් නම ඉතිං ඇඬේනව.

    එල එල එහෙනම් වෙන එකෙක් බිල්ලට තියල ගෙන්න ගන්න ඔනෙ හි හි..තෑන්ක්යු වේවා මචන් රිප්ලයි එකට. :P :P
     
    fakeshan

    Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    ඒක නෙවෙයි මචන්ලා, Galaxy note 2 එකක් වගේ ගෙන්න ගත්තොත් මේ වගේ software කෑල්ලකින් සිම් unlock කරගතහැකි වෙයි නෙහ්??

    Code:
    https://play.google.com/store/apps/details?id=com.spocky.galaxsimunlock