Quantity_Surveyor_Elakiri_Group...

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    icbt ekeda iqssl ekeda qs karanna honda kiyala danna kenek kiyanawada mata plzz

    hariyatama wisthara danne nah icbt gana, habai iqssl course ekak karoth iqssl membership ganna lesi wenawa neda. eka udaw wei wishesayen lankawe practice karanawa nam.
     

    madd_dogg.inc

    Junior member
  • Nov 22, 2008
    58
    9
    18
    Sri Lanka
    mulinma kiyanna one bohoma isthuthi me wage tread ekak patan gaththata muladi thiyana wistharenui ahala thiyana prashna walinui godak hoda awabodak labuna :)

    thawa podi parashna tikak thiyanawa mata

    moratuwa uni eke thiyana QS degree eka hodada.. eke recognition ehema hodaida.. eka karapu kattiya innawada?

    jobs wala demand eka ehema dan adu welada.. lankawe jobs aduida.. thawa awrudu 4-5kin lankawe saha pita rata job demand eka kohoma wei da kiyala danna ayata kiyanna puluwanda..

    job eka gana hamoma kiyana widiyata salary hodai lu.. salary eka kohomada lankawe saha wenath rata wala
     

    dcnk123

    Junior member
  • Jun 7, 2012
    39
    1
    8
    33
    machan la
    me Thread eka apita godak watinawa.eeka nisa hemoma ekathu wela meeka update karamu neeh.denuma beda gamu. :)
     

    kasundil001

    Junior member
  • Apr 18, 2009
    118
    13
    18
    සිලෝන්
    ඔන්න එහෙනම් අපිත් ආවා.:lol:
    Qatar දේශයේ ඉදලා.මමත් මෙහෙ Quantity Surveyor තමා.:):)
    අපි හදමු අන්තර්ජාතික QS society එකක් එලකිරි එකේ. ලංකාවෙ කොල්ලන්ව කෙල්ලන්ව ගොඩ දාන්න.
    :yes::yes::yes::yes:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    maths must compulsory, have maths in o/l a/l can
    do in most institutes. private places very expensive. can do as n.v.q in techs.
     

    dcnk123

    Junior member
  • Jun 7, 2012
    39
    1
    8
    33
    ඔන්න එහෙනම් අපිත් ආවා.:lol:
    Qatar දේශයේ ඉදලා.මමත් මෙහෙ Quantity Surveyor තමා.:):)
    අපි හදමු අන්තර්ජාතික QS society එකක් එලකිරි එකේ. ලංකාවෙ කොල්ලන්ව කෙල්ලන්ව ගොඩ දාන්න.
    :yes::yes::yes::yes:

    elazz (y)
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඔන්න එහෙනම් අපිත් ආවා.:lol:
    Qatar දේශයේ ඉදලා.මමත් මෙහෙ Quantity Surveyor තමා.:):)
    අපි හදමු අන්තර්ජාතික QS society එකක් එලකිරි එකේ. ලංකාවෙ කොල්ලන්ව කෙල්ලන්ව ගොඩ දාන්න.
    :yes::yes::yes::yes:

    Ela welcome bro......
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඔන්න එහෙනම් අපිත් ආවා.:lol:
    Qatar දේශයේ ඉදලා.මමත් මෙහෙ Quantity Surveyor තමා.:):)
    අපි හදමු අන්තර්ජාතික QS society එකක් එලකිරි එකේ. ලංකාවෙ කොල්ලන්ව කෙල්ලන්ව ගොඩ දාන්න.
    :yes::yes::yes::yes:

    which company are you ?
    i'm also QS from Qatar :)
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපො දැන් QSලා වැහි වහලා පඩිත් මදි නෙද? ඩුබයි වලත් 10,000 වඩා ගන්න බැහැ JQS කෙනෙක්ට

    දැන් Indians ලත් ගෙමට බහිනවා බඩුම තමයි ලංකාවේ අයට
    :shocked:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Machan mama HND QS complete karala tiyenne. mata machan lankawe Bsc eka karanna ona. ehema karanna puluwan koheda kiyana ekai price gana dannawa nam e ganai tikak kiyanawada machan plz ????

    Thnkz

    එකටත් විශේසයෙන් ICBT එකෙන් දෙන BSC කොත්තුව මෙලෝ රහක් නැහැ සල්ලි දිලා Degree ගන්නවා වගේලු මගෙ මල්ලි කෙනෙක් කරා දැන් මුන් මැදපෙරදිගට මෙක විකුණනවා ඉදිරියෙදි කොහොමත් මේ වෘතියට ඇති ඉල්ලුම අඩු වෙවි ඉදිරියෙදි ICT ලොකු Role එකක් ගනිවි මේ Field එකෙ

    දැනටමත් BIM එක ලොකු වෙනසක් කරාවි ඉති අලුතෙන් එනවානම් දෙපාරක් හිතන්න ලංකාවේ නම් එතරම් ඉල්ලුමක් නැහැ නමුත් වඩ කරුවන්ට පිටරටවල නම් ඉල්ලුමක් පවතිනවා තවමත්

    Full time course එකක් කරන එක තමයි හොද Bsc එකක් කරනවා නම් හොද University එකක්තොරාගන්න නැත්නම් නිකන් සල්ලි වතුරේ, (Check for RICS accreditation)

    D/L නම් ඉතින් එක්කො තමයි CEM තමයි