▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ස๠ල๢ ස๠ල๢ ස๠ල๢ ๧ද๧ත๟๧ල๞ ස๢න๟ක๠න๞ ස๠๧ල๞
    ໯໛ ໯໛ ໯໛ ත๩ර๠๧ල๞ ๧වල๣ ๧ප໦ බ๧ඳ๞
    බ๠໛ බ๠໛ බ๠໛ ව๠๧ස໨ සද๟කල๞ ප‍๫๢๧ය๞
    මනහ๟໲ වන๧໮ඛ๟ ය๟๧ය๞ ප๟๧໵
    මධ๤๧ල๟๞ල๣ ໤ඟ๩ ද๡๧ල๞ ๧ප໦ ග๣ ර๟๧໵
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    avatar464475_2.gif
    adapalene gel
    avatar464475_2.gif
    උවා වෙලා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සුනාමියක් ලග එනකොට කලපු කක්කුට්ටො ගොඩ එනවලු...ගහන්නෙ ගෑලරි,ශෙවාස් කිවලු..එත් අමුඩෙ ගහන් කනුව උඩට වෙලා ඉස්සොලු අල්ලන්නෙ:rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සුනාමියක් ලග එනකොට කලපු කක්කුට්ටො ගොඩ එනවලු...ගහන්නෙ ගෑලරි,ශෙවාස් කිවලු..එත් අමුඩෙ ගහන් කනුව උඩට වෙලා ඉස්සොලු අල්ලන්නෙ:rolleyes:
    monawada ban mun denna me kiyawanne :nerd:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍

    පණ දෙන්නට කියා ඇවිත්
    හුස්ම ඩිංග හිර කරතී
    වලකින් ගොඩලන්න කියා
    ගල් ගෙඩියක් දමා යතී

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අවුලට ඇවිදින් ලංවී
    රැවුලට ගිනි තියා යතී
    උණු හින්ඳා බොන්න බැරී
    කිරි හින්ඳා හලනු බැරී

    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍

    ඉස්සරහින් යන්න එපා
    පිටිපස්සෙන් ඇවිත් අනී
    පිටිපස්සෙන් යන්න එපා
    බොරු වළකට දමා පනී
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අත්වැල් බැඳ යන්න එපා
    විපතක් දුටු මතින් පනී
    ඇතුවත් බැරි නැතුවත් බැරි
    දෙයියො දනී කුමක් වැනී

    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුනාමියක් ලග එනකොට පරණ කක්ක ගොඩ එනවලු...ගහන්නෙ ගල් කිවලු..එත් යට ඇඳුමත් නැතුව බෝක්කුවක් උඩට වෙලාලු ගෑණු අල්ලන්නෙ :rolleyes:
     
    Status
    Not open for further replies.